ප්‍රේමදාස_රුපියල

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ප්‍රේමදාස_රුපියල

    ඉස්සර මට මතකයි අපේ අම්මලා තාත්තලා කියනවා ඉතිරි සල්ලි වලට ප්‍රේමදාස රුපියලක් එහෙම හම්බ උනොත් විසි කරලා දාපන් කියලා. මොකද අපිටත් ශාප වෙනවලු ඒක තියාගෙන හිටියොත්. පොර ඕක ගහලා තියෙන්නේත් ඒකාලේ මිනිස්සුන්ගේ ශාපෙන් බේරෙන්න පුලුවන් කියලා හිතලා ලු.

    1-Rupee-Induction-of-Presidency-of-Ranasinghe-Premadasa.jpg
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ප්‍රේමෙට බේරෙන්න බැරිඋනා ලේන්සුව වැනුවා පිපුරුනා... හැබැයි ශ්‍රී පුතානෝගෙන් අපිට බේරෙන්න පුලුවන් වෙයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්‍රේමදාසව සැහෙන මිනිස්සු කොටසකට එපා වෙලා හිටිය.... 88/89 බීෂනයත් එක්ක...
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මූන යකෙක් වගේ.මිනිස්සු ඕවා කෝච්චියට තියෙනවා..ආච්චිලා මිටියකින් තලලා විසික් කරනවා.සමහරු රෑට ගිහින් තරහා කාරයන්ගේ ඉඩමේ වලලනවා.කපුවො ඒ කාලේ දේවියන්ට පඩුරු ගැට ගහනකොට ප්‍රේමදාස රුපියල ගැටගහන්න එපා, දෙයියො කෝප වෙලා වස් වදී කියලා පඩුරක් ගැට ගහන්න ඕන කපුව ඉස්සරහා.එහෙමනැත්නම් ගැටගහපු පඩුරු විකුනනවා.කඩවල් වලට ගියාම කඩ කාරයන්ට ඔය රුපියල දුන්නම මූන ඇඹුල් වෙනවා.:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Salli okkoma wala uge muna gahuwa nam ubalage family ekatama salli nathuwa wanagatha wenna wenne..:rofl:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    බලය රැකගන්න ඕන කැරි වැඩකට රිවස් නොගහන උත්තමයෙක්...
    "ශ්‍රීමත්" කියන කෑල්ල නමට ඉස්සරහින් දාගෙන හිටියා...
    හොර ඡන්ද කප්පිත්තෙක්... චන්ද්‍රිකා නෝනා රට පැන්නෙත් ඩීල් එක හම්බවෙයි කියලා බයේ...
    මැරුණම ප්‍රසිද්ධියේම රතිඤ්ඤා පත්තුකළ කිරිබත් කෑ කොටසකුත් හිටියා....
    ටයර් සෑයේ නිර්මාතෘ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    MR wawul 200 note mathak una sinhalu

    මහින්දය නම් වැඩක් කරානේ... අරූ මොනවද කළේ.... කොල්ලෝ කෙල්ලෝ ටික මැරුවා.... කොටින්ට ආයුධ දුන්නා... අපේ හමුදාවේ පොලිසියේ එවුන්ව මැරෙනකං බලාගෙන හිටියා... ඒ ඔක්කොමත් හරි අර බූරු පුතාණෝවත් නොහද හිටියනං... :oo:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    මහින්දය නම් වැඩක් කරානේ... අරූ මොනවද කළේ.... කොල්ලෝ කෙල්ලෝ ටික මැරුවා.... කොටින්ට ආයුධ දුන්නා... අපේ හමුදාවේ පොලිසියේ එවුන්ව මැරෙනකං බලාගෙන හිටියා... ඒ ඔක්කොමත් හරි අර බූරු පුතාණෝවත් නොහද හිටියනං... :oo:

    භාර ඔප්පු කරනව නිතරම, ඉස්සර කන්‍යාවියෝ සීන් එකක් තිබ්බ නේද. ඇහැට කණට පේන ඔක්කොම කෙල්ලො බැන්දත් නැතත් මඟුල් මුද්දක් දාගෙන හිටියෙ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දය නම් වැඩක් කරානේ... අරූ මොනවද කළේ.... කොල්ලෝ කෙල්ලෝ ටික මැරුවා.... කොටින්ට ආයුධ දුන්නා... අපේ හමුදාවේ පොලිසියේ එවුන්ව මැරෙනකං බලාගෙන හිටියා... ඒ ඔක්කොමත් හරි අර බූරු පුතාණෝවත් නොහද හිටියනං... :oo:

    ඊටත් වඩා බන් රටේ ප්‍රශ්න ගැන මෙච්චර කල් වචනයක් කතා නොකරපු එකාට දැන් තමයි ඒවා පෙනිලා තියෙන්නේ

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද

    භාර ඔප්පු කරනව නිතරම, ඉස්සර කන්‍යාවියෝ සීන් එකක් තිබ්බ නේද. ඇහැට කණට පේන ඔක්කොම කෙල්ලො බැන්දත් නැතත් මඟුල් මුද්දක් දාගෙන හිටියෙ...

    Mokadda ban e seen eka