ප්‍රේමදාස_රුපියල
ඉස්සර මට මතකයි අපේ අම්මලා තාත්තලා කියනවා ඉතිරි සල්ලි වලට ප්‍රේමදාස රුපියලක් එහෙම හම්බ උනොත් විසි කරලා දාපන් කියලා. මොකද අපිටත් ශාප වෙනවලු ඒක තියාගෙන හිටියොත්. පොර ඕක ගහලා තියෙන්නේත් ඒකාලේ මිනිස්සුන්ගේ ශාපෙන් බේරෙන්න පුලුවන් කියලා හිතලා ලු.