ප්‍රේමයක විළිය
හැරදමා අද දින
කෙසේනම් යන්නේද නුඹ,
පැවසුවා අමතකද
නුඹේ පන මා පමණක්ම බව.
පෙනුණි මා හට ප්‍රේමයක වු විළිය,
වෙනස්වෙයි එය
රාගයෙන් මුසපත් ව......
හැරදමා අද දින
කෙසේනම් යන්නේද නුඹ,
පැවසුවා අමතකද
නුඹේ පන මා පමණක්ම බව.
පෙනුණි මා හට ප්‍රේමයක වු විළිය,
වෙනස්වෙයි එය
රාගයෙන් මුසපත් ව......


