ප්‍රේමයක විළිය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ප්‍රේමයක විළිය

    villain_LostLove.jpg

    හැරදමා අද දින

    කෙසේනම් යන්නේද නුඹ,
    පැවසුවා අමතකද
    නුඹේ පන මා පමණක්ම බව.
    පෙනුණි මා හට ප්‍රේමයක වු විළිය,
    වෙනස්වෙයි එය
    රාගයෙන් මුසපත් ව......
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හ්ම්ම්... රාගයෙන් නොමඟ ගිය ප්‍රේමයක්...

    ඔව් මේ දවස් වල ගොඩක් අහන්න දකින්න ලැබෙනවා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ප්‍රේමය නොවෙයි යාලු එය හුදෙක්ම රාගයයි.... :frown::(
    හොඳ නිර්මාණයක්

    පැහැදිලිවම , ඒත් ඒ දේ තේරුම් ගන්නෙ ගොඩක් කල් ගියාම ,
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හ්ම්ම්.. ආදරයක් හරි හැටි හදුනාගන්නට නොහැකි මිනිසුන් සිටින තාක් ඔය කතාව සිද්ධවෙයි...

    අදරය විතරක් නෙමෙයි මචන් , මිනිසුන්ගේ හිතත් හොදට හදුනාගන්න ඕන , දුකක් වේදනාවක් තමන්ට දැනෙන විදියටම තමයි අනිත් අයටත් කියන කාරණාව හරිහැටි අවබෝධ කර ගත යුතුයි , කොටින්ම කියතොත් එය කුඩා කල සිට අවබෝධකර විය යුතුයි, එහෙමයි මම දකින විදියට දැහැමි සමාජයක බිහිවීම සහ පැවැත්ම තීරණය වන්නේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Pollen gahuwa wage.... kelinma danenawa angata... thanks friend..

    meya saapeksha karanaavak yaluwa, thamangea lebima , ehema nethnam vasanaawa matha oya kiyana dewal thranaya wi , hebi ehemay kiyala thamngea siyalu dea ekata pawarala hariyanne , budhiyen balaa thiranayak ganna puluwan , hodai , kiyala hithenawanm ,
     
    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth
    meya saapeksha karanaavak yaluwa, thamangea lebima , ehema nethnam vasanaawa matha oya kiyana dewal thranaya wi , hebi ehemay kiyala thamngea siyalu dea ekata pawarala hariyanne , budhiyen balaa thiranayak ganna puluwan , hodai , kiyala hithenawanm ,

    yes.. that's right... 100% agree...
     
    nwnbs

    Member
    අදරය විතරක් නෙමෙයි මචන් , මිනිසුන්ගේ හිතත් හොදට හදුනාගන්න ඕන , දුකක් වේදනාවක් තමන්ට දැනෙන විදියටම තමයි අනිත් අයටත් කියන කාරණාව හරිහැටි අවබෝධ කර ගත යුතුයි , කොටින්ම කියතොත් එය කුඩා කල සිට අවබෝධකර විය යුතුයි, එහෙමයි මම දකින විදියට දැහැමි සමාජයක බිහිවීම සහ පැවැත්ම තීරණය වන්නේ
    ඒක ඇත්ත යාළුවා...හිත් හඳුනා ගැනීම තමයි ආදරේදි ගොඩක්ම වැදගත් වෙන්නෙ...
    මං එකඟයි ඔබේ අදහස් සමඟ... කුඩා කාලෙ ඉදලම හොඳ මඟ පෙන්වීමක් අත්‍යාවශ්‍යයි හැම කෙනෙකුටම... දෙමව්පියො, ගුරුවරු, සමාජය, ගුවන් විදුලිය, රූපවාහිනිය... ඔය වගේ හැමදෙයකින්ම මිනිසෙකුගෙ සිතුම් පැතුම් වෙනස් කරන්න පුළුවන්... වැරදි ආදර්ශයක් ලැබුනොත් අනාගතය වැරදි පාරෙ...