ප්‍රේමය සහ රාගය

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මමත් බැන්දෙ අවුරුදු 7කට වැඩි කැම්පස් ප්‍රේමයකට පස්සෙ :):) පටන් ගන්නකොට පරම පිවිතුරු කියල හිතන් හිටියට ෆස්ට් කිස් එක ලැබුන දා ඉදන් ඊලග එක කොයි වෙලෙද කියල බලන් ඉන්නෙ :lol::lol::lol::lol: , හැබැයි අපි මොනව උනත් බදිනකන් ඕන දේවල් පරිස්සන් කොරන් උන්න, මොකද එක එදාට ගමු කියල :lol::lol::lol: ... අද බැදල ලමයි උන්නත් රාගයේ උච්ච අවචනය අනුලෝමව ප්‍රේමයට සමානුපාතී නොවනවම නොවේ ...... මක් කොලත් පවුල බැලන්ස්....
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • නොහැඟේ නොතේරේ රාගයේ සහ ප්‍රේමයේ නියම අරුතේ:no::no:

    ප්‍රේමය ලොව සැම තැනම ඇතී....
    සැම දෙනටම හමු වෙලා ඇතී....
    එනමුදු ප්‍රේමය කිමැයි කියා....
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී.....
    :oo::oo:
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    ප්‍රේමය ලොව සැම තැනම ඇතී....
    සැම දෙනටම හමු වෙලා ඇතී....
    එනමුදු ප්‍රේමය කිමැයි කියා....
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී.....
    :oo::oo:

    :rolleyes::rolleyes:
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මමත් බැන්දෙ අවුරුදු 7කට වැඩි කැම්පස් ප්‍රේමයකට පස්සෙ :):) පටන් ගන්නකොට පරම පිවිතුරු කියල හිතන් හිටියට ෆස්ට් කිස් එක ලැබුන දා ඉදන් ඊලග එක කොයි වෙලෙද කියල බලන් ඉන්නෙ :lol::lol::lol::lol: , හැබැයි අපි මොනව උනත් බදිනකන් ඕන දේවල් පරිස්සන් කොරන් උන්න, මොකද එක එදාට ගමු කියල :lol::lol::lol: ... අද බැදල ලමයි උන්නත් රාගයේ උච්ච අවචනය අනුලෝමව ප්‍රේමයට සමානුපාතී නොවනවම නොවේ ...... මක් කොලත් පවුල බැලන්ස්....
    :love:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala

    උදැසන වෙනදාටත් වඩා ආසාවෙන් ඇය මා සිපගන්නිය.මමද ඇය සිප වැලඳ ගමි.දිනය පුරා දුරකථන මගින් කථා කරමු.පාසැල් පෙම්වතුන් මෙන් අපි බොළඳ කථා කියමින් සිනාසීමු.අදත් එසේමය ..

    [FONT=&quot]වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්[/FONT]
    [FONT=&quot]ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ[/FONT]
    [FONT=&quot]වසන්තේ ලපල්ලෙන් වැසි උන් කුසුම් කැන්[/FONT]
    [FONT=&quot]නටන්නේ පිපි දැන් හේමන්තයේ[/FONT]
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    රාගය කියන්නෙ අරින්ඩ තියෙන ආසාව විතරක් නෙමේ. ලෝකෙ තියෙන හැම ආසාවක්ම රාගය තමයි.
     
    Last edited: