ප්‍රේමය හා කාලය...
-----------------------------------------------------------------------------------------------------------------------------------------------
අපි උසස් පෙල කරන කාලේ වටේ හිටපු යාලුවන්ට ගෑනු ලමයි හිටියනේ... ඒත් උසස් පෙල ඉවර වෙලා අවුරුද්දක් දෙකක් යනකොට අහන අහන උන්ගේ තිබිච්ච හුටපට ඔක්කොම ඉවරයි.... ( මෙ කිවුවේ සිරා love කරපු උන් ගැන ) ආතල් එකට love කරන උන ගැන නම් කතා කරල වැඩක් නැ... උන්ගෙ love නම් අද තියනවා හෙට නෑනෙ...
ආතල් එකට love කරන උන්ගෙ ටික කාලෙකින් ඉවර වෙන එක සාමාන්‍ය දෙයක්..... ඒ තාවකාලික ආශාවන්, අවශ්‍යතා ටික කාලෙකින් නැතුව යන නිසා... ඒත් අපි හැමොටම පට්ට love එකක් කියල හිතුන ඒවා එකක් හරි තියනවනේ... අන්න ඒවගේ affairs වලට එකපාරටම හෙන ගහල ගියාම සමහර විට අපිටත් පුදුමයි ඒක උනේ කොහොමද කියල... අන්න ඒ වගේ affairs එකක් නතර උනාම බූට් එක වැදුන එකා හෝ එකී මාස ගානක් යනකම් විඳවනවා... ඒත් මගෙ බොක්කේ ෆිට් එකක් කියන විදියට ඒ හැම දේම කාලයත් එක්ක අමතක වෙලා මිනිස්සු පරණ track එකට වැටෙනවලු... ඒත් ඒ මතකයන් හැමදාමත් උන්ගෙ හිත් වල තියනවනේ... ඒ දේ බලපාන්න පටන් ගන්නේ ඊලග affairs එක පටන් ගත්තට පස්සේ...
සිරා කරල බූට් කාපු එකෙක් නම් ඌ හදන්නේ කෙල්ලන්ගෙන් පලි ගන්න.... කෙල්ලෙක් නම් කොල්ලන්ට කෙලවන්න.... අවිශ්වාසය කියන දේ හැම වෙලේම මතුවෙන්න පටන් ගන්නවා.. ඒ හේතුව නිසාම අලුත් affair එකත් ටික දවසකින් ඉවර වෙනවා.. ඒත් හැම කෙනාම මෙහෙම නෑ කියල කියන්න පුලුවන්.. බොක්කෙන්ම කරල බූට් කාපු එකාට වටෙ ඉන්න උන් මොනවා හරි කියල හිත හදන්නන් බලනවා.... ඒත් තුවාලෙ වේදනාව දන්නේ තුවාලෙ තියන එකානේ... කට්ටිය එක්ක ඉද්දි දැන් අවුලක් නැ බන් කියලා ලෝකෙට පේන්න හිනා උනත් උගෙ හිත ඇතුලෙ තියන දේ දන්නේ ඌ විතරයි.... සමහර විට ඇත්තටම උට අවුලක් නැති වෙන්නත් පුලුවන්, සමහර විට ඌ හිත ඇතුලෙන් අඩනවා වෙන්නත් පුලුවන්... කෙල්ලො නම් කරන්නේ මූන එල්ලන් ඉන්න එකයි මතක් වෙන වෙලාවට අඩන එකයි නෙ. ( ඇත්තටම මේ වගේ වෙලාවක කෙල්ලො මොකද කරන්නේ කියල මං හරියටම දන්නේ නෑ )
මේවා වෙන්න හේතු විදියට මම නම් දකින්නේ මේ දෙවල්... සමහර විට මං වැරදිත් ඇති. මම මෙ කතා කරන්නේ කොල්ලොන්ගෙ පැත්තෙන්....
කෙල්ලෙකුයි කොල්ලෙකුයි love කරන්න ගත්තම ඒ එක හරියට අම්මා කෙනෙක් තමන්ගෙ අලුත උපන් දරුවට ආදරේ කරනවා වගේ... ( සිරා කරන උන් ගැන විතරයි )
බබා පොඩිම කාලේ අම්මා බබා ලගින් හෙල්ලෙන්නේ වත් නෑ... හැම වෙලේම බබා ලග ඉදන් බබාට ආදරේ කරනවා... යන්තම් අඩන සද්දයක් ආවත් අම්මා එතන.... ඒත් බබා ලොකු වෙනකොට මේ දෙවල් වෙනස් වෙනවා... වෙනස් වෙනවා කියන්නේ ආදරේ අඩු වෙනවා කියන එක නෙමෙයි.. ඒත් ඒ ආදරේ පෙන්නන විදිය වෙනස් වෙනවා... දඟ වැඩක් කලාම පාරක් ගැහුවට ඒ ගහන්නේත් තියන ආදරේට... පොඩි කාලේ පැය ගනන් බබාව හුරතල් කරපු අම්මා බබාගේ කර දඬු උස් මහත් උනාම පොඩි කාලේ වගේ හුරතල් කරන්නේ නෑනේ.. ඒත් අම්මගේ හිතේ තිබුන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ....
කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි affair එකත් එහෙම තමයි... මුල් කාලේ පැනි පෙරාගෙන දවස පුරාම මල් කඩ කඩ කොට කොට හිටියට කාලෙත් එක්කම ඒ දේවල් අඩු වෙලා යනවා... ඒ ආදරෙ කරන එකට අමතරව තමන්ගෙ අනාගතේ ගොඩනගා ගන්නත් ඔනෙ කියල තේරෙන නිසා.. වගකීම් යුතුකම් කරපිට පැටවෙන නිසා... ඒත් බොහෝ වෙලාවට ගැනු ලමයින්ට මේ දේ ප්‍රශ්නයක් වෙනවා... ඒ අය හිතන්නේ කොල්ලගෙ ආදරේ අඩු වෙනවා කියලා..... කාලෙත් එක්කම කෙල්ලගෙ යාලුවෙක් (කොල්ලෙක්) කෙල්ලට ලං වෙනවා..... කොල්ලට වඩා කෙල්ල ගැන හොයනවා, කොටනවා... පස්සෙ කෙල්ල තමන්ට ඉස්සර ලැබුන ආදරේ අලුත් කොල්ලගෙන් හොයනවා.... ඊට පස්සේ පරන එකාට sorry.com මේක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.... ඊට පස්සෙ කොල්ලා මාස ගානක් විඳවනවා..... කොහොම කිවුවත් love කියන එකෙදි කෙල උනාම කෙල්ලෙකුට වඩා කොල්ලෙක් විඳවන එක වැඩී... මේ වගේ ප්‍රශ්න වලදි කෙල්ලොන්ගෙ දරාගැනීමේ හැකියාව වැඩී....
මෙය http://bc-chamila.blogspot.com න් උපුටා ගන්නා ලද්දකි. Elakiri යාළුවන්ට වැදගත් වෙයි කියල හිතුන නිසා දාන්නේ.

Last edited:

tame widawanewa.dan one year walta kittui