ටිකක් සල්ලි බාගය තියෙන ගෙදරක වැඩ කාරකමට ගෑනු කෙනෙක් හිටියා.අපි එයාට ප්‍රේමා කියල කියමු.මේ ගෑනු කෙනාට ඉතින් ලොකු පඩියක් කියල හම්බ උනෙ නෑ.ජීවන වියදමත් සෑහෙන්න වැඩි නිසා මේ ගෑනු කෙනා හිතුවා ගෙදර අයිතිකාර මහත්තයගේ නෝනා පොඩ්ඩගෙන් පඩි කීයක් හරි වැඩි කරල ඉල්ලගන්න.ඔන්න දෙන්නා අතර ඇති වෙච්ච දෙබස...
ප්‍රේමා - නෝනා ,අපිත් මේ දවස් වල හරි අමාරුවෙන් ජිවත් වෙන්නේ. පුලුවන් නම් පඩි කියක් හරි වැඩි කරල දෙන්න.
ටිකක් ඔරොප්පු මූඩ් ගහපු නෝනා.
"හ්ම්ම්ම් කියහන් බලන්න උබේ පඩි වැඩි කරන්න හේතු තුනක්."උබ සදාරන හේතු කිව්වොත් පඩි වැඩි කරනවා"
ප්‍රේමා - මම උයන කෑම හරිම රසයි.
නෝනා - කෝචොක් හිනාවක් දාලා."කවුද කියන්නේ"
ප්‍රේමා- මහත්තයා තමා කිව්වේ.
හුටා.... නෝනා නෝන්ඩි..නෝන්ඩිය වහග්න්නත එක්ක "එහෙනම් කියපන් තව හේතුවක්.
ප්‍රේමා-මට නෝනට වඩා හොදට මට රෙදි මදින්න පුලුවන්.
නෝනා-හ්ම්ම්ම් කව්ද කියන්නේ.
ප්‍රේමා-මහත්තයම තමා නෝනා...
චිකේ ගෑනි අයිත් නෝන්ඩි උනා.
එත් වැඩේ අතාරියේ නෑ.
එහෙනම් කියපන් බලන්න තව හේතුවක්..
ප්‍රේමා ටිකක් ලැජ්ජාවෙන් ඇබරිලා,මූන රතු කරගෙන මෙහෙම කියපි
"නෝනා අර වැඩේ කරනකොටත් මම නෝනට වඩා හොදයි"
හුකෑස් නොනා කරකවල අතාරියා වගේ.
"කව්දතොට ඕක කිව්වේ? මහත්තයමද ? කියපන් පර බැල්ලි?" නෝනට ඩෝන් ගිහින්.
අහින්සක විදිහට බලපු ප්‍රේමා මෙහෙම කියපි.
"නෑ නෝනා මට කිව්වේ අර වාහනේ ඩ්ර්යිවර් පියදාස "
හුකෑස් තමා.ප්‍රේමගේ පඩි ඩබල් උනාලු.............