ප්‍රොපෝසල්

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ප්‍රොපෝසල් මැරීජ් එකකට ගියාම ජීවිතේ ලස්සනම වටිනම අත්දැකීමක් මිස් වෙනව කියල හිතෙන්නෙ නැද්ද බං. ..

    බැරිම තැනක කරන්න ඕනි දෙයක් කියලයි මට හිතන්නෙ.
    ඒ මොකද්ද?
     
    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    කොල්ලෙක් කසාද බදින්න ඔ්නෙ අවම වයස මොකක්ද උඹලා හිතන විදිහට? මම කිව්වේ අධ්‍යාපනයත් ඉවර කරලා රස්සාවෙත් හොඳ තැනකට ගියාට පස්සේ.
    28 wage
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ස්ත්‍රී දුෂනකදි වත් බලෙන් වෙන්නේ නේ. කැමැත්තෙන් වෙන්නේ. පස්සේ පොලිසි ගියාට,
    what???

    ආහ් මගෙ යාලුවෙක් එක්ක ඕකි සිංදු කියනවා ඌ තමා ඕකිට තියන් ගහන්නෙ. ඕකව මං මානසිකව වට්ටල තියෙන්නෙ ඔය සීන් එක කියලා.
    uba kohomada uwa danne?
    ------ Post added on Oct 27, 2021 at 10:48 AM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113
    ප්‍රොපෝසල් මැරීජ් එකකට ගියාම ජීවිතේ ලස්සනම වටිනම අත්දැකීමක් මිස් වෙනව කියල හිතෙන්නෙ නැද්ද බං. ..

    බැරිම තැනක කරන්න ඕනි දෙයක් කියලයි මට හිතන්නෙ.
    mee welawe nam badinaa epacovid asse salary kapala
    mona ganuu maintain da
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...
    Poddak eliyata bahala kellek hoyaganna balapanko oni tharam kello inne lankawe. Awrudu 7-8-10 age gap ekak thiyana hoda kellek hoyaganna puluwan kisi awlak nathuwa. Ekatama yanna oni na wada padu karan eth balana balana thana kello inne ban. Higa sampathak neweine kello.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama danna ela ayya kenek innawa set karala dennada. Poddak mahathai habai ra badak na. Thatte enna gaththa witharai issara godak konde thibba. Honda jobak karanawa, arthike hondai. Kalin yalu wela hitapu malli mahana una. Wena sambanda thibbe na. Dawadi ona nalu.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලස්සන ඒව ඉන්නවා .හැබැයි divorced..
    සිරාම සීන් එක ඒක.:rofl:
    ඉතින් උඹම කියපන් මුන් උගත් වුන පළියට හරි ලස්සන වුන පළියට හරි කසාද බඳින්ඩ පුලුවන්ද කියලා?:lol:

    ප්‍රොපෝසල් මැරීජ් එකකට ගියාම ජීවිතේ ලස්සනම වටිනම අත්දැකීමක් මිස් වෙනව කියල හිතෙන්නෙ නැද්ද බං. ..

    බැරිම තැනක කරන්න ඕනි දෙයක් කියලයි මට හිතන්නෙ.
    ඔය ස්ටේජ් එකට එද්දි ගොඩක් මැචුරිටි වෙලා.ඒකයි ඔහොම හිතෙන්නේ.අර බොළඳ සීන් නෑ.
    ------ Post added on Oct 27, 2021 at 6:02 PM

    සුද්දෝ තමා හරි.බඳිනව නම් බඳින්ඩ ඕනේ 35න් පස්සේ.මගේ අදහස.
    අපේ රට සංවර්ධනය නොවෙන්ඩත් ඕක එක හේතුවක්.
    ඩිග්‍රි අරන් ඉවර වෙනකොට 24-25-26.
    ඊට පස්සේ මොකක් හරි ජොබක එල්ලිලා ඉක්මනට කෑල්ලක් එල්ල ගන්ඩ තමා ගොඩ දෙනෙක් උත්සාහ කරන්නේ.

    අර සන්නස්ගලයා කියන කතාව හරි.
    කිරිබොන්ඩ ඕනේ නම් කඩෙන් කිරි බෝතලයක් අරන් කිරිබීල ඉවර වෙලා ස්ට්‍රෝ එක ඩස්පින් එකට දාලා යනවා.අපේ උන් කරන්නේ වැස්සියෙක් සල්ලි දීලාම අරගෙන ඒක පෙන්න පෙන්න මෙන්න මගේ වැස්සි කිය කිය පාරේ දක්කන් යනවා.වැස්සි නිකන් ගන්නෙත් නෑනේ.ණය අරගෙන ඒකෙන් මඟුලකුත් අරන් තවත් ණය අරන් මඩුවකුත් හදලා නොවැ ගේන්නේ.ඉතින් ඉතුරු කාලේ යනව ණය ගෙවන්ඩ.

    අලුත් දෙයක් කරන්ඩ මහන්සි වෙන්ඩ ඊට පස්සේ අමාරුයි.අවුරුදු 25න් 26න් ඩිග්‍රි අරන් කොහොමද ඕවා ඔක්කොම කරන්නේ 28 වෙද්දි? ඊට පස්සේ නිකන් ඉන්නෙත් නෑනේ.වැස්සි පැටවුනුත් ගහනවනේ. :confused:

    ------ Post added on Oct 27, 2021 at 6:11 PM
     
    • Like
    Reactions: maleesha udan

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    what???

    uba kohomada uwa danne?
    ------ Post added on Oct 27, 2021 at 10:48 AM
    මං ඌව දන්නෙ 5 වසරෙ ඉඳන්. අපේ ගෙවල් ගාව හිටියේ. ඉස්සර ඕකා ලඳ වගේ එලියට වත් බැස්සෙ නෑ. දැන් නං ටිකක් සෝශල්යිස් වෙලා ඉන්නවා කැම්පස් ගියාට පස්සෙ. මගේම යාලුවෙක්ව තමා බැන්දේ දැන් ඩිවෝර්ස්.
     
    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    සිරාම සීන් එක ඒක.:rofl:
    ඉතින් උඹම කියපන් මුන් උගත් වුන පළියට හරි ලස්සන වුන පළියට හරි කසාද බඳින්ඩ පුලුවන්ද කියලා?:lol:

    ඔය ස්ටේජ් එකට එද්දි ගොඩක් මැචුරිටි වෙලා.ඒකයි ඔහොම හිතෙන්නේ.අර බොළඳ සීන් නෑ.
    ------ Post added on Oct 27, 2021 at 6:02 PM

    සුද්දෝ තමා හරි.බඳිනව නම් බඳින්ඩ ඕනේ 35න් පස්සේ.මගේ අදහස.
    අපේ රට සංවර්ධනය නොවෙන්ඩත් ඕක එක හේතුවක්.
    ඩිග්‍රි අරන් ඉවර වෙනකොට 24-25-26.
    ඊට පස්සේ මොකක් හරි ජොබක එල්ලිලා ඉක්මනට කෑල්ලක් එල්ල ගන්ඩ තමා ගොඩ දෙනෙක් උත්සාහ කරන්නේ.

    අර සන්නස්ගලයා කියන කතාව හරි.
    කිරිබොන්ඩ ඕනේ නම් කඩෙන් කිරි බෝතලයක් අරන් කිරිබීල ඉවර වෙලා ස්ට්‍රෝ එක ඩස්පින් එකට දාලා යනවා.අපේ උන් කරන්නේ වැස්සියෙක් සල්ලි දීලාම අරගෙන ඒක පෙන්න පෙන්න මෙන්න මගේ වැස්සි කිය කිය පාරේ දක්කන් යනවා.වැස්සි නිකන් ගන්නෙත් නෑනේ.ණය අරගෙන ඒකෙන් මඟුලකුත් අරන් තවත් ණය අරන් මඩුවකුත් හදලා නොවැ ගේන්නේ.ඉතින් ඉතුරු කාලේ යනව ණය ගෙවන්ඩ.

    අලුත් දෙයක් කරන්ඩ මහන්සි වෙන්ඩ ඊට පස්සේ අමාරුයි.අවුරුදු 25න් 26න් ඩිග්‍රි අරන් කොහොමද ඕවා ඔක්කොම කරන්නේ 28 වෙද්දි? ඊට පස්සේ නිකන් ඉන්නෙත් නෑනේ.වැස්සි පැටවුනුත් ගහනවනේ. :confused:

    ------ Post added on
     
    ඕකම විතරක් නෙමෙයි බන් හේතුව.

    අපේ එවුන්ව යැපෙන්න පුරුදු කරලා තියෙන්නෙ.

    අම්මා තාත්තගෙන් යැපෙනවා බඳිනකම්ම. ඉගෙනගන්න කැම්පස් යන්න ඒවගේම මඟුලටත් වියදම් කරන්නෙ අම්ම තාත්තලා. මේක දුප්පත් පෝසත් හැමෑකාටම අදාළයි.
    ඊටපස්සෙ ටිකක් වගකීම් ගන්න හුරුවෙනකොටම අම්ම තාත්තලාව සහෝදර සහෝදරියන්ව මේන්ටේන් කරන්න ඕනෙ.
    සමාජේ ළමයි බලාපොරොත්තු වෙන හින්දා ළමයි හදන්න ඕනෙ.
    නොඹඳ එකට ඉන්න එක, බඳිනකම් සෙක්ස් කරන එක පාපයක් වගේ දකින හින්දා බැඳේ නැත්නම් වේලි වේලි ඉන්න වෙන්නෙ.

    මුලු සංස්කෘතියෙම තියෙන ප්‍රශ්නයක් ඕක.

    පිටරට වගේ අවුරුදු 18න් දැන් ඉතින් උඹ උඹේ වැඩක් බලා ගනින් කියලා ගෙදරින් එළියට දාන්නෙ නෑනෙ අම්ම තාත්තලා.
    ඒ මනුස්සයෝ තමුන්ට නාකි උනාම කන්න බොන්න විදිහක් හදාගෙන දරුවන්ට බරක් නොවී ඉන්නෙත් නෑ.

    මහළු නිවාසෙක ඉන්න එකත් ලජ්ජාවට කාරණයක්නෙ මෙහෙ.

    මං ඌව දන්නෙ 5 වසරෙ ඉඳන්. අපේ ගෙවල් ගාව හිටියේ. ඉස්සර ඕකා ලඳ වගේ එලියට වත් බැස්සෙ නෑ. දැන් නං ටිකක් සෝශල්යිස් වෙලා ඉන්නවා කැම්පස් ගියාට පස්සෙ. මගේම යාලුවෙක්ව තමා බැන්දේ දැන් ඩිවෝර්ස්.
    කැම්පස් එකෙත් ඌ කාලයක් වෙන එකක් තියන් හිටියා උඹ කියන කෙල්ල එක්ක තරහාවෙලා. පස්සෙ ආයෙම ඒ කෙල්ලට බූට් එක තියලා උඹ කියන කෙල්ල ළඟට ආවා. සෝමාරි ගතියකුත් තිබ්බා මුලින් ඒත් පස්සෙ ටිකක් ඔලුවෙන් ඉන්න ගතියකුත් ආවා.
    ------ Post added on Oct 28, 2021 at 4:25 AM
     
    • Like
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කැම්පස් එකෙත් ඌ කාලයක් වෙන එකක් තියන් හිටියා උඹ කියන කෙල්ල එක්ක තරහාවෙලා. පස්සෙ ආයෙම ඒ කෙල්ලට බූට් එක තියලා උඹ කියන කෙල්ල ළඟට ආවා. සෝමාරි ගතියකුත් තිබ්බා මුලින් ඒත් පස්සෙ ටිකක් ඔලුවෙන් ඉන්න ගතියකුත් ආවා.
    ------ Post added on Oct 28, 2021 at 4:25 AM
    අම්මටසිරි උඹ ඌව දන්නවද? ඉස්සර කොල්ලො සෙට් එක ඕකව දැක්කත් මග අරිනවා ඇයි මූනට හම්බ උනොත් හැමතිස්ස්සෙම මචන් මට sms එකක් ගහපං සුපර්ස්ටාර් එකට කිය කිය වද දෙනවා :lol: ඌ ඒකි එක්ක යාලු වෙලා හිටියේ අපි 9-10 වසරෙ වගේ ඉඳං. මං හිතුවෙ මූ ඩිවෝස් උනේ මූ පොන්නයා වගේ නිසා ඒකි වටේ ගිහින් කියලා. ඒකිට පොඩි එහෙම වයිබ් එකක් තිබ්බා. මුකුත් ආරන්චි වෙලා නං නෑ හැබැයි. උඹ නයනතාව දන්නවද එහෙනන්?
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    සිරාම සීන් එක ඒක.:rofl:
    ඉතින් උඹම කියපන් මුන් උගත් වුන පළියට හරි ලස්සන වුන පළියට හරි කසාද බඳින්ඩ පුලුවන්ද කියලා?:lol:

    ඔය ස්ටේජ් එකට එද්දි ගොඩක් මැචුරිටි වෙලා.ඒකයි ඔහොම හිතෙන්නේ.අර බොළඳ සීන් නෑ.
    ------ Post added on Oct 27, 2021 at 6:02 PM

    අර සන්නස්ගලයා කියන කතාව හරි.
    කිරිබොන්ඩ ඕනේ නම් කඩෙන් කිරි බෝතලයක් අරන් කිරිබීල ඉවර වෙලා ස්ට්‍රෝ එක ඩස්පින් එකට දාලා යනවා.

    ------ Post added on Oct 27, 2021 at 6:11 PM
    i dont know how fitting it is to take advice from a tuition master on these things.
    after all according to social scientists marriage has been the core foundation of human civilization for all this time. i would rather take those research over a language teacher any time.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    අම්මටසිරි උඹ ඌව දන්නවද? ඉස්සර කොල්ලො සෙට් එක ඕකව දැක්කත් මග අරිනවා ඇයි මූනට හම්බ උනොත් හැමතිස්ස්සෙම මචන් මට sms එකක් ගහපං සුපර්ස්ටාර් එකට කිය කිය වද දෙනවා :lol: ඌ ඒකි එක්ක යාලු වෙලා හිටියේ අපි 9-10 වසරෙ වගේ ඉඳං. මං හිතුවෙ මූ ඩිවෝස් උනේ මූ පොන්නයා වගේ නිසා ඒකි වටේ ගිහින් කියලා. ඒකිට පොඩි එහෙම වයිබ් එකක් තිබ්බා. මුකුත් ආරන්චි වෙලා නං නෑ හැබැයි. උඹ නයනතාව දන්නවද එහෙනන්?
    K හේවගේ මල්ලි නෙහ්. ඔන්න දැන් ඉන්නව වෙන එකක් එක්ක. පොඩි ගේ ලයින් එකකුත් දැනෙනව පොර ගාව. අනේ මන්ද ඕයි 😂.
     
    • Haha
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    K හේවගේ මල්ලි නෙහ්. ඔන්න දැන් ඉන්නව වෙන එකක් එක්ක. පොඩි ගේ ලයින් එකකුත් දැනෙනව පොර ගාව. අනේ මන්ද ඕයි 😂.
    ඌ හෙන හොඳ එකා මොනා උනත් ඉඳල හිටලා මට මැසේජ් එකක් දානවා ඉස්සර fb එකේ ඉන්නකොට :rofl:
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    මේ ත්‍රෙඩ් එක බලද්දී තේරුනේ...

    ලංකාවේ tech savvy කියල හිතන්න පුළුවන් සෙට් එකත් මේ වගේ හන මිටි අදහස් තියෙන උන් නම් අනිත් උන් ගැන කවර කතාද
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    මේකෙ දාල තියන එවා බැලුවම කියන්න තියෙන්නෙ උබල ගොඩක් එවුන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ උබලගෙම පර්සනැලිටි එක. එලකිරි එකේම අසහනෙන් ඉන්න එවුන් දාන ත්‍රෙඩ් කොච්චර නම් යනවද. හොද ගැනියෙක් හොයා ගන්නම ඔනෙ නම් සමාජයේ හැසිරියන්.

    කව්දො එකෙක් දාලා තිබ්බා එක එක සොසයිටි හෝ ක්ලබ් වල ඉන්න කෙල්ලො කොල්ලො සෑහෙන්න ඔලුව ලොකුයි අනන් මනන් ගොඩක් එක්ක. ගොඩක්ම ඒ වගේ තැන් වල හැසිරෙන්නෙ එනජි එකක් තියන මිනිස්සු. එතකොට මල හෝන්තු වගේ එවුන් දැක්කට උන්ට වැඩිය සෙට් වෙන්නෙ නෑ. පලමුවෙන් තමන්ගෙ පසනැලිටි එක ගැන හර්‍දසාෂියට එකගව හිතල බලපන්. ඒවා හදා ගනින්. මම නම් පුද්ගලිකව මගේ අඩු පාඩු ගැන සෑහෙන්න සැලකිලිමත් වෙනව හදාගන්න උත්සහ කරනව වෙන උන්ට බනින්නයි ඩිප්‍රෙස් වෙන්නයි ගියොත් තමන්ගෙ දේ කරගන්න බෑ.

    අවශ්‍ය වෙන්නෙ ගෑනියෙක් හොයා ගන්න නම් ඔය අට මගල් ලහි පිට බලල වැඩක් නෑ. වැදගත් උන් රැස් වෙන තැන් වලට සෙට් වෙයන් වැදගත් මිනිහෙක් විදියට තමන් හැදිල. තමන්ට තට්ටු 2 ගෙදරක් තියනවයි වාහනේ ගානයි බයිල වැඩක් නෑ වත්කමට වඩා තමන්ගෙ වටිනාකම හදාගනින්. කරවලයො වගේ ගද ගහ ගහ ඉන්නෙ නැතුව හොදට පිරිසුදු වෙලා පටන් ගනින්. හොදට දත් ටික මදින්න පටන් ගනින් ඒක තමා පලමු දේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අම්මටසිරි උඹ ඌව දන්නවද? ඉස්සර කොල්ලො සෙට් එක ඕකව දැක්කත් මග අරිනවා ඇයි මූනට හම්බ උනොත් හැමතිස්ස්සෙම මචන් මට sms එකක් ගහපං සුපර්ස්ටාර් එකට කිය කිය වද දෙනවා :lol: ඌ ඒකි එක්ක යාලු වෙලා හිටියේ අපි 9-10 වසරෙ වගේ ඉඳං. මං හිතුවෙ මූ ඩිවෝස් උනේ මූ පොන්නයා වගේ නිසා ඒකි වටේ ගිහින් කියලා. ඒකිට පොඩි එහෙම වයිබ් එකක් තිබ්බා. මුකුත් ආරන්චි වෙලා නං නෑ හැබැයි. උඹ නයනතාව දන්නවද එහෙනන්?
    :yes::yes:

    K හේවගේ මල්ලි නෙහ්. ඔන්න දැන් ඉන්නව වෙන එකක් එක්ක. පොඩි ගේ ලයින් එකකුත් දැනෙනව පොර ගාව. අනේ මන්ද ඕයි 😂.
    ගේ? ඇයි උඹට මොකුත් කරන්න ආවද?
    ------ Post added on Oct 28, 2021 at 2:55 PM

    මේකෙ දාල තියන එවා බැලුවම කියන්න තියෙන්නෙ උබල ගොඩක් එවුන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ උබලගෙම පර්සනැලිටි එක. එලකිරි එකේම අසහනෙන් ඉන්න එවුන් දාන ත්‍රෙඩ් කොච්චර නම් යනවද. හොද ගැනියෙක් හොයා ගන්නම ඔනෙ නම් සමාජයේ හැසිරියන්.

    කව්දො එකෙක් දාලා තිබ්බා එක එක සොසයිටි හෝ ක්ලබ් වල ඉන්න කෙල්ලො කොල්ලො සෑහෙන්න ඔලුව ලොකුයි අනන් මනන් ගොඩක් එක්ක. ගොඩක්ම ඒ වගේ තැන් වල හැසිරෙන්නෙ එනජි එකක් තියන මිනිස්සු. එතකොට මල හෝන්තු වගේ එවුන් දැක්කට උන්ට වැඩිය සෙට් වෙන්නෙ නෑ. පලමුවෙන් තමන්ගෙ පසනැලිටි එක ගැන හර්‍දසාෂියට එකගව හිතල බලපන්. ඒවා හදා ගනින්. මම නම් පුද්ගලිකව මගේ අඩු පාඩු ගැන සෑහෙන්න සැලකිලිමත් වෙනව හදාගන්න උත්සහ කරනව වෙන උන්ට බනින්නයි ඩිප්‍රෙස් වෙන්නයි ගියොත් තමන්ගෙ දේ කරගන්න බෑ.

    අවශ්‍ය වෙන්නෙ ගෑනියෙක් හොයා ගන්න නම් ඔය අට මගල් ලහි පිට බලල වැඩක් නෑ. වැදගත් උන් රැස් වෙන තැන් වලට සෙට් වෙයන් වැදගත් මිනිහෙක් විදියට තමන් හැදිල. තමන්ට තට්ටු 2 ගෙදරක් තියනවයි වාහනේ ගානයි බයිල වැඩක් නෑ වත්කමට වඩා තමන්ගෙ වටිනාකම හදාගනින්. කරවලයො වගේ ගද ගහ ගහ ඉන්නෙ නැතුව හොදට පිරිසුදු වෙලා පටන් ගනින්. හොදට දත් ටික මදින්න පටන් ගනින් ඒක තමා පලමු දේ
    එළකිරි එකේ බුවාලගෙ නම් , මමත් ඇතුලුව, පොඩි වෙන්සක් තියෙනවා . ගොඩක් ඉන්නෙ කම්පියුටරේ ඉස්සරහම ඉන්න එවුන්. පොඩි පර්සනලිටි ඉශූ එකක් තියෙනවා කියලා මටත් හිතෙනවා.

    හැබැයි බුකියේ ඉන්නෙ ගොන් ශෝ ඕෆ් එවුනුයි. මරි මෝඩයින්ටයි වඩා දාහකින් හොඳයි.
    ------ Post added on Oct 28, 2021 at 2:57 PM