Dapanko ikmanataඅලුත් අප්ඩෙට් දෙක තුනක් තියෙනවා දාන්නම්.මට මේ ලියන්ඩ වෙලාවක් නැතුව ඉන්නේ.![]()
Tahudu.. mara scene ekak ne oi.. 53% k genu neh lankawe32yi labana janavari valata. ekak thibba eka anthimata vihiluvak vuna. mata properties thiyenava thattu 3 geyak, commercial buildings. ammila balanava eth dan hoyanna amaruvela nisa kamak na kiyana idea eke dan inne. pattare vitharak neve
exceldata,poruwa.lk, liyathabara websitesvalath damma thama set na.
Tahudu.. mara scene ekak ne oi.. 53% k genu neh lankawe
ආහ් මගෙ යාලුවෙක් එක්ක ඕකි සිංදු කියනවා ඌ තමා ඕකිට තියන් ගහන්නෙ. ඕකව මං මානසිකව වට්ටල තියෙන්නෙ ඔය සීන් එක කියලා.@aggregate ara mese uda seen eka mokakda?![]()
අනිවාර්යයෙන්ම දාපන් මචන් බලන්නඅද රෑට මම දාන්නම් ෂොකින් රිසර්ච් රිසාල්ට් එකක් අලුත් ත්‍රෙඩ් එකක.ලෝකේ අනිත් පැත්ත කැරකීගෙන යන්නේ මිත්තරවරුණි.එක්තරා ප්‍රසිද්ද මංගල යෝජනා වෙබ් අඩවියක දත්ත ගබඩවේ කොටසකට ඇතුලු වී ලබා ගත් සත්‍ය දත්ත පදනම් කරගෙන මම කරපු පර්යේෂණයක්.ඔබගේ පඬි වදන් ප්‍රක්ෂේපණ, අභිප්‍රේරණය,ගුරුත්වාකර්ෂණය,කැටිකරගත් කරගත් විෂ්ලේශනාත්මක වියක්ත අදහස් එහි පළකල හැකී.![]()
Dapan kolla..pattaඅද රෑට මම දාන්නම් ෂොකින් රිසර්ච් රිසාල්ට් එකක් අලුත් ත්‍රෙඩ් එකක.ලෝකේ අනිත් පැත්ත කැරකීගෙන යන්නේ මිත්තරවරුණි.එක්තරා ප්‍රසිද්ද මංගල යෝජනා වෙබ් අඩවියක දත්ත ගබඩවේ කොටසකට ඇතුලු වී ලබා ගත් සත්‍ය දත්ත පදනම් කරගෙන මම කරපු පර්යේෂණයක්.ඔබගේ පඬි වදන් ප්‍රක්ෂේපණ, අභිප්‍රේරණය,ගුරුත්වාකර්ෂණය,කැටිකරගත් කරගත් විෂ්ලේශනාත්මක වියක්ත අදහස් එහි පළකල හැකී.![]()
ආහ් මගෙ යාලුවෙක් එක්ක ඕකි සිංදු කියනවා ඌ තමා ඕකිට තියන් ගහන්නෙ. ඕකව මං මානසිකව වට්ටල තියෙන්නෙ ඔය සීන් එක කියලා.
අද රෑට මම දාන්නම් ෂොකින් රිසර්ච් රිසාල්ට් එකක් අලුත් ත්‍රෙඩ් එකක.ලෝකේ අනිත් පැත්ත කැරකීගෙන යන්නේ මිත්තරවරුණි.එක්තරා ප්‍රසිද්ද මංගල යෝජනා වෙබ් අඩවියක දත්ත ගබඩවේ කොටසකට ඇතුලු වී ලබා ගත් සත්‍ය දත්ත පදනම් කරගෙන මම කරපු පර්යේෂණයක්.ඔබගේ පඬි වදන් ප්‍රක්ෂේපණ, අභිප්‍රේරණය,ගුරුත්වාකර්ෂණය,කැටිකරගත් කරගත් විෂ්ලේශනාත්මක වියක්ත අදහස් එහි පළකල හැකී.![]()
yako oya properties walin bagayak mata na. proposal awith thibba 150+. Habai godak ewunge parentsla katchal. thama old school widihata horescope balala gewal wala awith katha karala set karanna hadanne. samahara ewun fb wath denne na32yi labana janavari valata. ekak thibba eka anthimata vihiluvak vuna. mata properties thiyenava thattu 3 geyak, commercial buildings. ammila balanava eth dan hoyanna amaruvela nisa kamak na kiyana idea eke dan inne. pattare vitharak neve
exceldata,poruwa.lk, liyathabara websitesvalath damma thama set na.

This man doesn't like old school type in-laws but wants to find a life partner through an arranged marriage.yako oya properties walin bagayak mata na. proposal awith thibba 150+. Habai Bodak ewunge parents katchal. the old school widihata horescope balata Grewal wala awith katha karala set karanna hadanne. samahara ewun fb wath denne na
i'm not going to marry in-laws just the girl. So it does not contradict at all. The thing is i dont want to spent every weekend doing visits without even knowing the girl is fair or dark.This man doesn't like old school type in-laws but wants to find a life partner through an arranged marriage.
Isn't that contradicts?
View attachment 104445
කොහොමද බං හොයාගත්තේ කැඩිලා කියලා. කියලා දැම්මද එක පාරටම?ammo ban. maath proposal damma athal ekata, dello 2 k vage set wuna. un okkoma petti kada gathu ewun. man vade athaharla damma. dan FB eken line ekak dala kallak vath goda daanva.
pissuda ban. uba kata karala eva ahanna one. natnam un ova kiyanneth naa. kata karama mulinma kyanna pansal yavanva. sila gannva.onna ohoma tama kata. tika tika kata karama tma real deval eliyata enne.කොහොමද බං හොයාගත්තේ කැඩිලා කියලා. කියලා දැම්මද එක පාරටම?