ප්‍රෝග්‍රෑමින් වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනි j

Jan 5, 2018
71
7
0
ප්‍රෝග්‍රෑමින් වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනි j

ප්‍රෝග්‍රෑමින් වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනි,

මේකයි සීන් එක, මට මෙන්න මේ වගේ කම්පොනන්ට් එකක් ඕනි, ඒ කිව්වේ මෙහෙම බට්න් 4ක් තියෙනවා Hi , Welcome, bye ,hello කියලා, මේවා ක්ලික් කරද්දි Textarea or Div එකක මවුස් එක focus වෙලා තියෙන තැනට අදාල ෆීල්ඩ් එක ඇඩ් වෙන්න ඕනි මේ ඉමේජ් එකේ තියෙනවා වගේ

bzchcoe.jpg


, :D ඒ වගේ ම තමා ඇඩ් කරපු එකක් රිමූව් කරන්න පුලුවන්න් වෙන්නත් ඕනි පොඩි X close එකක් දාලා.. මේ වගේ එකක් උඹලා හදලා තියේනම් මට දෙනවද? නැත්නම් resource එකක් හරි කමක් නෑ,අයිඩියා එකක් දීපන්කො :sorry:

JQuery or any JS library හරි මොන මගුලක් හරි යූස් කරලා මට වැඩේ වෙන්නයි ඔඑනි :D:love: ප්ලීස් බම්ප් එකක්වත් දාලා උදව් කරන්න
 
Last edited:

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,348
    705
    113
    : ශ්‍රී ලංකා :
    div එක ඇතුලේ පෙන්නන්න ඹ්නි ටික array එකක තියාගෙන ඒ array එක div එකේ render කලානම් හරි.

    ඊ්ට පස්සේ click කරපු එක array එකට දානවා close click කලොත් අදාල එක අයින් කරනවා array එකෙන්.
    AngularJs වලින් කරන්න පුලුවන් වෙයි ලේසියෙන්....
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,348
    705
    113
    : ශ්‍රී ලංකා :
    Code:
    <html>
    <body>
    
    <p onclick="addToRender('hello')">hello</p>
    <p onclick="addToRender('hi')">hi</p>   
    
    <h3>this is the div</h3>
    <div id="renderDiv">
      
    <div>
      
      
    </body>
    </html>
    Code:
    var elements = [];
    
    function addToRender(txtVal){
      elements.push(txtVal);
      console.log(elements);
      renderElements();
    }
    
    function delToRender(txtVal){
      console.log(txtVal);
      elements = elements.filter(e => e !== txtVal);
      renderElements();
    }
    
    function renderElements(){
      var rd = document.getElementById('renderDiv');
      var htmlTxt = "";
      for (i = 0; i < elements.length; i++) {
        htmlTxt += "<h3 onclick=\"delToRender(\'" + elements[i] + "\')\">" + elements[i] + "</h3>";
      }
      rd.innerHTML = htmlTxt;
    }
    කෝඩ් එකක් ගැහුවා පපට පටස් ගලා. pure js තින්නේ. css උඹ දා ගනින්. codepen එක share කරන්න බැ username එක පේනවා. :angry:
     
    Jan 5, 2018
    71
    7
    0
    Code:
    <html>
    <body>
    
    <p onclick="addToRender('hello')">hello</p>
    <p onclick="addToRender('hi')">hi</p>   
    
    <h3>this is the div</h3>
    <div id="renderDiv">
      
    <div>
      
      
    </body>
    </html>
    Code:
    var elements = [];
    
    function addToRender(txtVal){
      elements.push(txtVal);
      console.log(elements);
      renderElements();
    }
    
    function delToRender(txtVal){
      console.log(txtVal);
      elements = elements.filter(e => e !== txtVal);
      renderElements();
    }
    
    function renderElements(){
      var rd = document.getElementById('renderDiv');
      var htmlTxt = "";
      for (i = 0; i < elements.length; i++) {
        htmlTxt += "<h3 onclick=\"delToRender(\'" + elements[i] + "\')\">" + elements[i] + "</h3>";
      }
      rd.innerHTML = htmlTxt;
    }
    කෝඩ් එකක් ගැහුවා පපට පටස් ගලා. pure js තින්නේ. css උඹ දා ගනින්. codepen එක share කරන්න බැ username එක පේනවා. :angry:

    එල මචන් ,පීම් එකක් දැම්මා,පොඩ්ඩක් බලන්නකෝ :D