ප්‍රෝග්‍රෑමින් වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනි j
ප්‍රෝග්‍රෑමින් වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනි,
මේකයි සීන් එක, මට මෙන්න මේ වගේ කම්පොනන්ට් එකක් ඕනි, ඒ කිව්වේ මෙහෙම බට්න් 4ක් තියෙනවා Hi , Welcome, bye ,hello කියලා, මේවා ක්ලික් කරද්දි Textarea or Div එකක මවුස් එක focus වෙලා තියෙන තැනට අදාල ෆීල්ඩ් එක ඇඩ් වෙන්න ඕනි මේ ඉමේජ් එකේ තියෙනවා වගේ
,
ඒ වගේ ම තමා ඇඩ් කරපු එකක් රිමූව් කරන්න පුලුවන්න් වෙන්නත් ඕනි පොඩි X close එකක් දාලා.. මේ වගේ එකක් උඹලා හදලා තියේනම් මට දෙනවද? නැත්නම් resource එකක් හරි කමක් නෑ,අයිඩියා එකක් දීපන්කො
JQuery or any JS library හරි මොන මගුලක් හරි යූස් කරලා මට වැඩේ වෙන්නයි ඔඑනි
ප්ලීස් බම්ප් එකක්වත් දාලා උදව් කරන්න

Last edited: