පාකින්සන් ගැන දන්නවද??

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    අනේ ඔය ලෙඩ්ට බෙහෙත් නැහැ .අඩු කරන්න නම් පුළුවන් කළුබෝවිල ඉන්නවා චීන කටු කරන Doc කෙක් එයා ගාවට අරගෙන ගියානම් පොඩ්ඩක් අඩු කරගන්න පුළවන්
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕකට බෙහෙත් නෑ මචං.දුකයි තමයි.මමත් හොඳටම දන්න කෙනෙක් නැති උනා.මහ පකේ ලෙඩක් ඕක.ඔය බෙහෙත් කෝස් එක කරන් පලයන්.සොරි මචං😞
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    බෙහෙත් වලට අමතරව deep brain stimulation කියලා ප්‍රතිකාර ක්‍රමයක් තියනවා...ඒකෙදි ඉලෙක්ට්‍රෝඩ් එකක් මොලේ ට යවලා පොඩී කරන්ට් එකකින් අදාල ප්‍රදේශය ස්ටිමියුලේට් කරනවා.. ඒක ප්‍රෝග්‍රෑම් කරලා ඒකෙ ජෙනරේටර් එක පපුවෙ තැනක හමට යටින් දානවා..පොඩ්ඩක් මේ ක්‍රමේ ගැනත් හොයලා බලන්න.. මේකෙන් ටිකක් ඔය වෙවිලීම් එකෙම පාලනය වෙයි..හැබැයි ඒකත් මේ ට්‍රීට්මෙන්ට් එක කරන අයගෙ හැකියාව මත වෙනස් වෙනවා..කතාකරන්න බැරි ඇවිදින්න බැරි එහෙම නම් ඒවා නම් පාලනය වෙන එකක් නෑ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448

    Yes there is. Also magnetically powered miniature wireless devices and brain implants that are specially designed delivery systems, termed Convection Enhanced Delivery (CED), are being developed too.... But still in their infancy. :oo:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මොලේ පැත්තක් මැරෙනව...හිටි ගමන් අත පය පන නැති වෙනව...හිටි ගමන් හුස්ම ගන්න බැරි වෙනව පපුුව හිර වෙලා..ඒ වෙලාවට කට්ටිය එකතු වෙලා පපුව අතගාලා ඇග මසාජ් කරන්න ඕන නැත්නම් නැති වෙනව...ඇඟ ගැහෙනව අත පය ගල් වෙනව...මම හිතන්නෙ එකම කනොටයි හොද කරන්න පුලුවන් අර මහින්ද මහත්තයා ලග ඉන්න ඩොක්ටට විතරයි...😪
    Me thiyena wisthara walata anuwa Parkinson newei wage. Kawda lede diagnosed kle?
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මටත් පොඩි පාකින්සන් ලක්ෂණයක් තියෙනව
    පාන්දර ඇහැරෙනව, ඒත් නිදිමතයි හොඳටම, කොට්ටෙට ඔලුව තියං රිලැක්ස් වෙන්ඩ බෑ
    පොඩි restlessness ගතියක් එනව
    එයාටත් මේක වෙනව ඇති
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Respiratory dysfunction can be associated with Parkinson's. But as you have said there are other disorders similar to Parkinson's. Usually these can be diffrentiated.
    Parkinson disesase usually presents with typical motor symptoms of bradykinasia and tremor. And it is a progressive motor disesase. But here he describes a intermittent sudden onset symptoms. I can't say for sure without seeing the patient and without proper history. But his description more suggestive of a seizures rather than a parkinson disease. That's why I asked who diagnosed it. If it is a consultant Neurologist, then no issues, he may diagnosed it after taking proper history and proper examination. Otherwise patient may need to see a Neurologist as only a Neurologist can start treatment for parkinson disease.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මොලේ පැත්තක් මැරෙනව...හිටි ගමන් අත පය පන නැති වෙනව...හිටි ගමන් හුස්ම ගන්න බැරි වෙනව පපුුව හිර වෙලා..ඒ වෙලාවට කට්ටිය එකතු වෙලා පපුව අතගාලා ඇග මසාජ් කරන්න ඕන නැත්නම් නැති වෙනව...ඇඟ ගැහෙනව අත පය ගල් වෙනව...මම හිතන්නෙ එකම කනොටයි හොද කරන්න පුලුවන් අර මහින්ද මහත්තයා ලග ඉන්න ඩොක්ටට විතරයි...😪
    :no: මේ කියන විදියට මේකනම් පාකින්සන් වෙන්න බෑ මචන්, නිලුපුල් පෙරේරා කියල හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නව කොලබ ජාතික රෝහලේ, පොරව චැනල් කරන්නත් පුලුවන්, එයා තමයි ලංකාවටම පාකින්සන් වලට ඉන්න හොදම ඩොක්ටර් කියල කියන්නෙ. පුලුවන්නම් එයාට චැනල් කරල පෙන්නන්න. බෙහෙත්නම් නෑ මචන් මේ ලෙඩේ 100%ක් හොද කරන්න. ඒත් ඕක හොදට පාලනය කරන්න පුලුවන් හරියට බෙහෙත් ටික වේල් 3ටම ගත්තොත්. :yes:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මචං..පාකින්සන් ලෙඩේ ගැන නං මම ලොකු දෙයක් දන්නෑ..හැබැයි ඉංග්‍රීසි බෙහෙත් නෑ කියලා නං අහලා තියෙනවා..මාතලේ මිල්ලවාන කොබ්බෑවැහැර සිංහල වෙදමහත්තයෙක් ඉන්නවා(ආයුර්වේද නෙවෙයි).වැහැර වෙදමහත්තයා කියලා කියන්නේ.අයියයි මල්ලියි දෙන්නෙක් ඉන්නවා.මල්ලිගේ වෙදකම ගොඩක් හොඳයි කියලා කියන්නේ.කැඩුම් බිඳුම්,ස්නායු,උපන් කොර සම්බන්ධව වෙදකම් කරන්නේ.ඇඟ කපන්න කොටන්න කලිං සිංහල වෙදකමක් කරලා බලපං.හැබැයි සිංහල වෙදකම් කරනවානං හරියට කරන්න ඕනේ කියන විදියට පරිස්සම් වෙලා.මම දන්න ස්නායු තෙරපීම් තිබ්බ ගොඩක් අය දැං හොඳට නැගිටලා ඉන්නවා..ට්‍රයි කරලා බලපන් කැමති නං..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අනේ ඔය ලෙඩ්ට බෙහෙත් නැහැ .අඩු කරන්න නම් පුළුවන් කළුබෝවිල ඉන්නවා චීන කටු කරන Doc කෙක් එයා ගාවට අරගෙන ගියානම් පොඩ්ඩක් අඩු කරගන්න පුළවන්
    Kothanada machan e?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Parkinson disesase usually presents with typical motor symptoms of bradykinasia and tremor. And it is a progressive motor disesase. But here he describes a intermittent sudden onset symptoms. I can't say for sure without seeing the patient and without proper history. But his description more suggestive of a seizures rather than a parkinson disease. That's why I asked who diagnosed it. If it is a consultant Neurologist, then no issues, he may diagnosed it after taking proper history and proper examination. Otherwise patient may need to see a Neurologist as only a Neurologist can start treatment for parkinson disease.
    His description doesn't make any sense to me.... I assumed that the diagnosis & the treatment is by a consultant..
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    :no: මේ කියන විදියට මේකනම් පාකින්සන් වෙන්න බෑ මචන්, නිලුපුල් පෙරේරා කියල හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නව කොලබ ජාතික රෝහලේ, පොරව චැනල් කරන්නත් පුලුවන්, එයා තමයි ලංකාවටම පාකින්සන් වලට ඉන්න හොදම ඩොක්ටර් කියල කියන්නෙ. පුලුවන්නම් එයාට චැනල් කරල පෙන්නන්න. බෙහෙත්නම් නෑ මචන් මේ ලෙඩේ 100%ක් හොද කරන්න. ඒත් ඕක හොදට පාලනය කරන්න පුලුවන් හරියට බෙහෙත් ටික වේල් 3ටම ගත්තොත්. :yes:

    තැන්ක්ස් බ්‍රද ❤️
     
    • Like
    Reactions: Lahiru120

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    Kothanada machan e?
    images

    https://m.facebook.com/KalubowilaAcupunctureClinic/
    මෙන්න මෙතන බං . කළුබෝවිල හොස්පිටල් එක ට එහා පැත්තේ . ගානත් හරිම සාධාරණයි මුලින්ම 6000 ක් ගෙවන්න ඕනේ ඊට පස්සේ එන හැම දවසකම රුපියල් 300 ඉස්සර නම් ගත්තේ . දැනට අවුරුදු 3 කට කලිං
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    images

    https://m.facebook.com/KalubowilaAcupunctureClinic/
    මෙන්න මෙතන බං . කළුබෝවිල හොස්පිටල් එක ට එහා පැත්තේ . ගානත් හරිම සාධාරණයි මුලින්ම 6000 ක් ගෙවන්න ඕනේ ඊට පස්සේ එන හැම දවසකම රුපියල් 300 ඉස්සර නම් ගත්තේ . දැනට අවුරුදු 3 කට කලිං

    Thank you machan
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,038
    1,780
    113
    Sydney
    Ape thathatath oka hadeegena bn enne...beheth gannawa 3 times per day...100% cure karanna bah .doctorsla kiyanne exercise karanna kiyala ethakota thama oka worse wena eka nawathanna puluwan...Piliyandala Hettiarachchi weda mahathaya hodai owwata thawa moratuwe ekkenekuth innawa...gihin balanna
     
    • Like
    Reactions: D_Mad