අනේ ඔය ලෙඩ්ට බෙහෙත් නැහැ .අඩු කරන්න නම් පුළුවන් කළුබෝවිල ඉන්නවා චීන කටු කරන Doc කෙක් එයා ගාවට අරගෙන ගියානම් පොඩ්ඩක් අඩු කරගන්න පුළවන්
Yes there is. Also magnetically powered miniature wireless devices and brain implants that are specially designed delivery systems, termed Convection Enhanced Delivery (CED), are being developed too.... But still in their infancy.බෙහෙත් වලට අමතරව deep brain stimulation කියලා ප්රතිකාර ක්රමයක් තියනවා...ඒකෙදි ඉලෙක්ට්රෝඩ් එකක් මොලේ ට යවලා පොඩී කරන්ට් එකකින් අදාල ප්රදේශය ස්ටිමියුලේට් කරනවා.. ඒක ප්රෝග්රෑම් කරලා ඒකෙ ජෙනරේටර් එක පපුවෙ තැනක හමට යටින් දානවා..පොඩ්ඩක් මේ ක්රමේ ගැනත් හොයලා බලන්න.. මේකෙන් ටිකක් ඔය වෙවිලීම් එකෙම පාලනය වෙයි..හැබැයි ඒකත් මේ ට්රීට්මෙන්ට් එක කරන අයගෙ හැකියාව මත වෙනස් වෙනවා..කතාකරන්න බැරි ඇවිදින්න බැරි එහෙම නම් ඒවා නම් පාලනය වෙන එකක් නෑ

Me thiyena wisthara walata anuwa Parkinson newei wage. Kawda lede diagnosed kle?මොලේ පැත්තක් මැරෙනව...හිටි ගමන් අත පය පන නැති වෙනව...හිටි ගමන් හුස්ම ගන්න බැරි වෙනව පපුුව හිර වෙලා..ඒ වෙලාවට කට්ටිය එකතු වෙලා පපුව අතගාලා ඇග මසාජ් කරන්න ඕන නැත්නම් නැති වෙනව...ඇඟ ගැහෙනව අත පය ගල් වෙනව...මම හිතන්නෙ එකම කනොටයි හොද කරන්න පුලුවන් අර මහින්ද මහත්තයා ලග ඉන්න ඩොක්ටට විතරයි...![]()
Respiratory dysfunction can be associated with Parkinson's. But as you have said there are other disorders similar to Parkinson's. Usually these can be diffrentiated.Me thiyena wisthara walata anuwa Parkinson newei wage. Kawda lede diagnosed kle?
ඒක තමාMe thiyena wisthara walata anuwa Parkinson newei wage. Kawda lede diagnosed kle?
Parkinson disesase usually presents with typical motor symptoms of bradykinasia and tremor. And it is a progressive motor disesase. But here he describes a intermittent sudden onset symptoms. I can't say for sure without seeing the patient and without proper history. But his description more suggestive of a seizures rather than a parkinson disease. That's why I asked who diagnosed it. If it is a consultant Neurologist, then no issues, he may diagnosed it after taking proper history and proper examination. Otherwise patient may need to see a Neurologist as only a Neurologist can start treatment for parkinson disease.Respiratory dysfunction can be associated with Parkinson's. But as you have said there are other disorders similar to Parkinson's. Usually these can be diffrentiated.
මොලේ පැත්තක් මැරෙනව...හිටි ගමන් අත පය පන නැති වෙනව...හිටි ගමන් හුස්ම ගන්න බැරි වෙනව පපුුව හිර වෙලා..ඒ වෙලාවට කට්ටිය එකතු වෙලා පපුව අතගාලා ඇග මසාජ් කරන්න ඕන නැත්නම් නැති වෙනව...ඇඟ ගැහෙනව අත පය ගල් වෙනව...මම හිතන්නෙ එකම කනොටයි හොද කරන්න පුලුවන් අර මහින්ද මහත්තයා ලග ඉන්න ඩොක්ටට විතරයි...![]()
මේ කියන විදියට මේකනම් පාකින්සන් වෙන්න බෑ මචන්, නිලුපුල් පෙරේරා කියල හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නව කොලබ ජාතික රෝහලේ, පොරව චැනල් කරන්නත් පුලුවන්, එයා තමයි ලංකාවටම පාකින්සන් වලට ඉන්න හොදම ඩොක්ටර් කියල කියන්නෙ. පුලුවන්නම් එයාට චැනල් කරල පෙන්නන්න. බෙහෙත්නම් නෑ මචන් මේ ලෙඩේ 100%ක් හොද කරන්න. ඒත් ඕක හොදට පාලනය කරන්න පුලුවන් හරියට බෙහෙත් ටික වේල් 3ටම ගත්තොත්. 
Kothanada machan e?අනේ ඔය ලෙඩ්ට බෙහෙත් නැහැ .අඩු කරන්න නම් පුළුවන් කළුබෝවිල ඉන්නවා චීන කටු කරන Doc කෙක් එයා ගාවට අරගෙන ගියානම් පොඩ්ඩක් අඩු කරගන්න පුළවන්
His description doesn't make any sense to me.... I assumed that the diagnosis & the treatment is by a consultant..Parkinson disesase usually presents with typical motor symptoms of bradykinasia and tremor. And it is a progressive motor disesase. But here he describes a intermittent sudden onset symptoms. I can't say for sure without seeing the patient and without proper history. But his description more suggestive of a seizures rather than a parkinson disease. That's why I asked who diagnosed it. If it is a consultant Neurologist, then no issues, he may diagnosed it after taking proper history and proper examination. Otherwise patient may need to see a Neurologist as only a Neurologist can start treatment for parkinson disease.
මේ කියන විදියට මේකනම් පාකින්සන් වෙන්න බෑ මචන්, නිලුපුල් පෙරේරා කියල හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නව කොලබ ජාතික රෝහලේ, පොරව චැනල් කරන්නත් පුලුවන්, එයා තමයි ලංකාවටම පාකින්සන් වලට ඉන්න හොදම ඩොක්ටර් කියල කියන්නෙ. පුලුවන්නම් එයාට චැනල් කරල පෙන්නන්න. බෙහෙත්නම් නෑ මචන් මේ ලෙඩේ 100%ක් හොද කරන්න. ඒත් ඕක හොදට පාලනය කරන්න පුලුවන් හරියට බෙහෙත් ටික වේල් 3ටම ගත්තොත්.
![]()
Kothanada machan e?
![]()
https://m.facebook.com/KalubowilaAcupunctureClinic/
මෙන්න මෙතන බං . කළුබෝවිල හොස්පිටල් එක ට එහා පැත්තේ . ගානත් හරිම සාධාරණයි මුලින්ම 6000 ක් ගෙවන්න ඕනේ ඊට පස්සේ එන හැම දවසකම රුපියල් 300 ඉස්සර නම් ගත්තේ . දැනට අවුරුදු 3 කට කලිං