පාකින්සන් නිට්ටාවටම හොද කරගන්න

@media

Well-known member
  • May 21, 2011
    1,240
    397
    83
    මචන්ලා පාකින්සන් නිට්ටාවටම හොද කරන තැනක් දන්න කෙනෙක් ඉන්නවද?. තාත්තගෙ අත හෙල්ලෙන්න අරගෙන ස්නායු විශේශඥ වෛද්‍යවරකුට පෙන්නුවම තමයි කිව්වෙ පාකින්සන් කියල. 😭 ජිවත් වෙනකන් බෙහෙත් බොන්න ඕනෙ කියල තමයි කිව්වෙ. මේ ලෙඩෙ කාලයත් එක්ක වැඩි වෙයිද බෙහෙත් බිව්වත්? දන්න අය පොඩ්ඩක් කියන්නකො.
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    මචන්ලා පාකින්සන් නිට්ටාවටම හොද කරන තැනක් දන්න කෙනෙක් ඉන්නවද?. තාත්තගෙ අත හෙල්ලෙන්න අරගෙන ස්නායු විශේශඥ වෛද්‍යවරකුට පෙන්නුවම තමයි කිව්වෙ පාකින්සන් කියල. 😭 ජිවත් වෙනකන් බෙහෙත් බොන්න ඕනෙ කියල තමයි කිව්වෙ. මේ ලෙඩෙ කාලයත් එක්ක වැඩි වෙයිද බෙහෙත් බිව්වත්? දන්න අය පොඩ්ඩක් කියන්නකො.

    macahan Thattage wayasa keyada
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    Let us know if you find anyone... :yes:
    There's no permanent cure. Only drugs for management. But last year there was some promising results with administering a drug straight into the brain via implanted ports. This bypasses the blood-brain barrier. Maybe one day some good news.
     
    • Like
    Reactions: Plusky and @media

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඉංග්‍රීසි බෙහෙත් නම දෙන්න එපා. ආයේ ඉවරෙටම ඉවරයි. චීන කටු ගහන්න කළුබෝවිල හොස්පිටල් ළඟ ඉන්නවා චීන කටු කරන Doc දේශප්‍රිය කියලා . මේ Doc මෙයා නම් සෑහෙන්න හොඳ කරනවා චීන කටු ගහලා . පෙරහැට්ට්ටියේ වේද මහත්තයාත් බෙහෙත් දෙනවා . හොඳ කරන එක කොහොම උනත් මේ දෙන්නාගෙන් බෙහෙත් ගත්තොත් අඩු කරගන්න පුළුවන්
    https://m.facebook.com/KalubowilaAcupunctureClinic/
     
    • Like
    Reactions: Sx3 and @media

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉංග්‍රීසි බෙහෙත් නම දෙන්න එපා. ආයේ ඉවරෙටම ඉවරයි. චීන කටු ගහන්න කළුබෝවිල හොස්පිටල් ළඟ ඉන්නවා චීන කටු කරන Doc දේශප්‍රිය කියලා . මේ Doc මෙයා නම් සෑහෙන්න හොඳ කරනවා චීන කටු ගහලා . පෙරහැට්ට්ටියේ වේද මහත්තයාත් බෙහෙත් දෙනවා . හොඳ කරන එක කොහොම උනත් මේ දෙන්නාගෙන් බෙහෙත් ගත්තොත් අඩු කරගන්න පුළුවන්
    https://m.facebook.com/KalubowilaAcupunctureClinic/
    😂 😂 😂 😂 😂 😂
     
    ඇයි මචන් ඉංග්‍රීසි බෙහෙත් අවුල්.? ලෙඩේ වැඩි වෙනවද?
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    Matath kiyanna hoda ekeknek hambunoth. Ape bappa kenektath hadila hama thanma giya hari giye na. Ingrisi beth biwwama ae welawata gahena eka adu wela ai paya 4kin wage enawa. Eth samaharu innwalu control karagatta kattiya wadi dura yanna nodi. Wisadumak labenna kiyala pratha kannwa bro. good luck.
     
    Thanks bro. mn set unoth aniwa thread ekak dannam.
     
    • Like
    Reactions: dasith077

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    මචන්ලා පාකින්සන් නිට්ටාවටම හොද කරන තැනක් දන්න කෙනෙක් ඉන්නවද?. තාත්තගෙ අත හෙල්ලෙන්න අරගෙන ස්නායු විශේශඥ වෛද්‍යවරකුට පෙන්නුවම තමයි කිව්වෙ පාකින්සන් කියල. 😭 ජිවත් වෙනකන් බෙහෙත් බොන්න ඕනෙ කියල තමයි කිව්වෙ. මේ ලෙඩෙ කාලයත් එක්ක වැඩි වෙයිද බෙහෙත් බිව්වත්? දන්න අය පොඩ්ඩක් කියන්නකො.
    Ape thathatath oka thiyenawa mchn....beheth walin paaalanaya wenawa witharai..hamadaama excercise karanawa..sinhala beheth gatha than keepayakin ..wadi una eka witharai une (
     
    • Sad
    Reactions: @media

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඇයි මචන් ඉංග්‍රීසි බෙහෙත් අවුල්.? ලෙඩේ වැඩි වෙනවද?
    syndopa කියන බෙහෙත තමා දෙන්නේ . නැත්නම් Syndopa එකේ ම වෙනස් ජාති .
    Syndopa දුන්න ගමන් අඩුවක් පේනවා . ඒ උනාට අවුරුදු කීපයකින් Syndopa වලට Answer කරන්නේ නැති තත්ත්වයක් එනවා . එතකොට ලෙඩාට ඇදෙන් හැරෙන්න වත් බැරි වෙනවා. මේකට ඉංග්‍රිසි බෙහෙත් වල වැරැද්දක් නෙවෙයි බෙහෙතක් නැති කම චීන කටු වලට පොඩි Voltage එකක් දීලා කරන ක්‍රමයක් තියෙනවා .මේකෙන් ගොඩක් හොදට ස්න්‍යයු ක්‍රියාකාරිත්ව වැඩි කරනවා . Normal චීන කටු නම් වැඩක් නැහැ .
     
    • Sad
    Reactions: @media

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    syndopa කියන බෙහෙත තමා දෙන්නේ . නැත්නම් Syndopa එකේ ම වෙනස් ජාති .
    Syndopa දුන්න ගමන් අඩුවක් පේනවා . ඒ උනාට අවුරුදු කීපයකින් Syndopa වලට Answer කරන්නේ නැති තත්ත්වයක් එනවා . එතකොට ලෙඩාට ඇදෙන් හැරෙන්න වත් බැරි වෙනවා. මේකට ඉංග්‍රිසි බෙහෙත් වල වැරැද්දක් නෙවෙයි බෙහෙතක් නැති කම චීන කටු වලට පොඩි Voltage එකක් දීලා කරන ක්‍රමයක් තියෙනවා .මේකෙන් ගොඩක් හොදට ස්න්‍යයු ක්‍රියාකාරිත්ව වැඩි කරනවා . Normal චීන කටු නම් වැඩක් නැහැ .
    Mage thathath Syndopa thamai use karanne, චීන කටු treatment eka karana hoda thanak dannawada mchn?
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    මචන්ලා පාකින්සන් නිට්ටාවටම හොද කරන තැනක් දන්න කෙනෙක් ඉන්නවද?. තාත්තගෙ අත හෙල්ලෙන්න අරගෙන ස්නායු විශේශඥ වෛද්‍යවරකුට පෙන්නුවම තමයි කිව්වෙ පාකින්සන් කියල. 😭 ජිවත් වෙනකන් බෙහෙත් බොන්න ඕනෙ කියල තමයි කිව්වෙ. මේ ලෙඩෙ කාලයත් එක්ක වැඩි වෙයිද බෙහෙත් බිව්වත්? දන්න අය පොඩ්ඩක් කියන්නකො.

    Nitawatama hoda karanna kenek nam danne naa.... apee thathata thibaa...lede beheth bonna bonna wadi wenawa... ada dawasata tablet ekek biwwoth masa ganak yaddi dawasata 3-4 bonnna wenawa... answer karanne naa.. e tablet ekata constipate wenawa... control tama wenne... sinhala beeheth hoyala balanna...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Mage thathath Syndopa thamai use karanne, චීන කටු treatment eka karana hoda thanak dannawada mchn?
    මේ විදියට තමා කරන්න ඕනේ . නිකං Normal විදියට චීන කටු ගැහුවට වැඩක් නැහැ. අඩුවක් වෙන්නේ නැහැ

    මේ FB Page එකේ තියෙනවා Contact කරගන්න විදිය. කථා කරලා යන්න . හැම දාම ඩොකා නැහැ. කළුබෝවිල තමා තියෙන්නේ
    https://m.facebook.com/KalubowilaAcupunctureClinic/
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    syndopa කියන බෙහෙත තමා දෙන්නේ . නැත්නම් Syndopa එකේ ම වෙනස් ජාති .
    Syndopa දුන්න ගමන් අඩුවක් පේනවා . ඒ උනාට අවුරුදු කීපයකින් Syndopa වලට Answer කරන්නේ නැති තත්ත්වයක් එනවා . එතකොට ලෙඩාට ඇදෙන් හැරෙන්න වත් බැරි වෙනවා. මේකට ඉංග්‍රිසි බෙහෙත් වල වැරැද්දක් නෙවෙයි බෙහෙතක් නැති කම චීන කටු වලට පොඩි Voltage එකක් දීලා කරන ක්‍රමයක් තියෙනවා .මේකෙන් ගොඩක් හොදට ස්න්‍යයු ක්‍රියාකාරිත්ව වැඩි කරනවා . Normal චීන කටු නම් වැඩක් නැහැ .

    It's exactly what I referred to in my earlier post.... May be one day. Keep up the hopes.
    The blood-brain barrier in the brain that is keeping us safe from bacteria, viruses other particles entering the brain. Only a few molecules are allowed, like Oxygen and carbon-dioxide. (But note Meningitis bacteria is able to trick the barrier and enter the brain)
    There's is growing evidence that the disruption of this barrier is the cause of some brain related diseases including Parkinson's.
    Dopamine itself cannot cross the barrier, but Syndopa/Levodopa is able to get into the brain and the nerve cells then convert this to dopamine. That's how this works.
    As I said before there's no permanent cure yet, still even hasn't found out how the disease is onset.