පාකිස්තානේ ට imf

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පකිස්තානෙට imf නය ඉක්මනට ලැබුනේ කොහොමද ? වුන් තාම නය ඩිෆෝල්ට් වුනේ නැති නිසාද ?

    අපේ රිස්ට්‍රක්ච්ර් කරන්න නේ වෙලා යන්නේ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    ඉක්මන් කියන්නෙ කොච්චර කාලෙකින්ද ලැබුනේ IMF ගිහිල්ලා? :confused: :confused: :confused:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නය නොගෙවා නය අරන් අපි දියුනු වෙනව නෙද කියල මතක් වෙද්දි වාවන්නේ නැහැ අප්පා :sorry:
     
    • Sad
    Reactions: awjas2621