පාගා දීලා තියනවද? අත්දැකීම බෙදාගමු

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මම දවසක් හයි ස්පීඩ් ඇවිල්ල කොස්සෙක් මාව අල්ලගත්ත රෑ 8ට විතර මින්නේරියේදි.....මම වාහනේ නවත්තල පාර පැනල ඌ ගාවට ගිහින් ශේප්මන්ට් එකක් දාන්න ටෝක් කලා....ඌ හරි....මම පර්ස් එක අරන් සල්ලි දෙන්න යනකොට මූ කිව්ව ඔහොම දෙන්න එපා වාහනේට ගිහින් අතේ අරන් එන්න කියලා.....මම වාහනේට ගිහින් මාරු සල්ලි කොලයක් එක අතකට අරන් අනිත් අතට රුපියල් 500 අරන් ගිහින් උට 500 පෙන්නුව...පොර ශේප් එකේ අතට ගන්න යනකොට මම ශේප් එකේ අනිත් අතේ තිබ්බ රුපියල් 20 අතෙන් තිබ්බ.....ඌ ටක් ගාල සාක්කුවට දාගත්ත......ඇන්ඩ් දැට්ස් හව් ඌ ෆක් අ පොලිස්

    පව් වැඩේ බන්. ඌට වහ කන්න හිතෙන්න ඇති නේද ? පහුවදා පත්තරේ බැලුවේ නැද්ද ඒ පැත්තේ කොස්සෙක් සියදිවි නසාගත්ත කියලා. :P
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඌරු වරිගේ වන්නිය;16094209 said:
    කෑගල්ල තනි ඉර කපලා ට්‍රැෆික් කාරයට රු.500/=:baffled:
    පිළිමතලාව කහ ඉරෙන් ඉස්සර කරලා රු.500/= :baffled:
    පොල්ගහවෙල තනි ඉර කපලා රු. 200/= (අතේ තිබ්බේ එච්චරයි) ;)
    මහර ප්‍රාදේශීය සබාව ගෙදර ප්ලැන පාස් කරගන්න රු.2000/= :growl:
    මම වැඩ කරන ආයතනයට ටෙන්ඩර් දිනාගැනීමට රු.5,000,000/= වඩා රජයේ යම් යම් ආයතන ලොක්කන්ට.......... :P

    තව ඕනේ තරම්.... (අයියේ... මේ ලංකාව නේ............) :rolleyes: :yes:

    රෙප් + :yes::yes:
    එකපාරක් මමත් අලව්ව හරියේදී කහ ඉරේදී bus එකක් overtake කරලා පොලිසියේ 4 දෙනෙක් ඉඳල නතර කරා. බැහැලා ගියා. මගෙන් ඇහුවා " පුතා වැරැද්ද මොකක්ද කියලා දන්නවද " කියලා. මන් ඔව් කිව්වා. දඩ කොලයක් ලියලා දෙන්නම් මෙතන එහා පැත්තේ post office එක ගෙවල එන්න පුලුවන්ද ඇහුවා. ඒකගෙවලා licence එකත් අරගෙන ස්තුති කරලා ආව. කලාතුරකින් හොඳ කීපදෙනෙකුත් ඉන්නවා.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බන්ටු;16092436 said:
    :shocked::shocked:

    කස්ටම් එකට මොකටද බන් දෙන්නේ? උන්ගේ ගෙවල් දැක්කහම පිස්සු හැදෙනවානේ? කාලෙකට ඉස්සර කස්ටම් ඩිරෙක්ටර් ජෙනරල් මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක්. දවසක් ඒ අන්කල් ආපු vehicle දිහා අපේ කොල්ලෝ බලන් හිටියේ මැජික් වගේ. :rofl:

    කෝච්චි station වලත් පගා ගන්නවද බන්? දැන් හෙන දියුණුයිනේ. :lol:
    රෙප් +

    jarawa dunne nathnam hithena hithena vidihata duty gahanawa.
    ehema nathnam under value kara kiyala case daanawa dan wade puruddata
    gihin gaanak naha.loku businesskarayongen illanna yanne naha.bayai.
    huran kaapau salli thamai,habai kochchara salli thibbath patta kunala.

    kochchi case eka ahabu siduweemak ban ai yanne naha.
    ekai dunne kana purola.
     
    May 31, 2010
    97
    13
    0
    බන්ටු;16095117 said:

    පව් වැඩේ බන්. ඌට වහ කන්න හිතෙන්න ඇති නේද ? පහුවදා පත්තරේ බැලුවේ නැද්ද ඒ පැත්තේ කොස්සෙක් සියදිවි නසාගත්ත කියලා. :P

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    May 31, 2010
    97
    13
    0
    බන්ටු;16095133 said:
    :yes::yes::yes:
    1. වාහනේ අල්ලපු වෙලාවේ නතර කරපු එක.
    2. අහිංසක කොස්සෙක් මංමුලා කරපු එක.

    :dull:

    :yes::yes::yes::yes::yes::yes:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    jarawa dunne nathnam hithena hithena vidihata duty gahanawa.
    ehema nathnam under value kara kiyala case daanawa dan wade puruddata
    gihin gaanak naha.loku businesskarayongen illanna yanne naha.bayai.
    huran kaapau salli thamai,habai kochchara salli thibbath patta kunala.

    kochchi case eka ahabu siduweemak ban ai yanne naha.
    ekai dunne kana purola.

    :lol::lol::lol:

    එකනම් ඇත්ත මචන්. ජරා පප්පලා. මමනම් ඔය එකෙක්ටවත් පාගා දීල නෑ දෙන්නෙත් නෑ. හිතවතෙක් ඉන්නවා එයාට call එකක් දෙනවා එච්චරයි.:rofl: පොලිස් පොඩ්ඩෙක්ටත් කෙලෙව්වා ඕයි තමුසේ කියලා කතා කරලා. :P
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy

    එකපාරක් මමත් අලව්ව හරියේදී කහ ඉරේදී bus එකක් overtake කරලා පොලිසියේ 4 දෙනෙක් ඉඳල නතර කරා. බැහැලා ගියා. මගෙන් ඇහුවා " පුතා වැරැද්ද මොකක්ද කියලා දන්නවද " කියලා. මන් ඔව් කිව්වා. දඩ කොලයක් ලියලා දෙන්නම් මෙතන එහා පැත්තේ post office එක ගෙවල එන්න පුලුවන්ද ඇහුවා. ඒකගෙවලා licence එකත් අරගෙන ස්තුති කරලා ආව. කලාතුරකින් හොඳ කීපදෙනෙකුත් ඉන්නවා.
    [/QUOTE]
    matath okama una kegalle waladi eda irida dawasak hoda welawata town eke main postoffice eka arala thibbe
     
    • Like
    Reactions: බන්ටු
  • Dec 18, 2013
    535
    98
    28
    බන්ටු;16095168 said:
    රෙප් + :yes::yes:
    එකපාරක් මමත් අලව්ව හරියේදී කහ ඉරේදී bus එකක් overtake කරලා පොලිසියේ 4 දෙනෙක් ඉඳල නතර කරා. බැහැලා ගියා. මගෙන් ඇහුවා " පුතා වැරැද්ද මොකක්ද කියලා දන්නවද " කියලා. මන් ඔව් කිව්වා. දඩ කොලයක් ලියලා දෙන්නම් මෙතන එහා පැත්තේ post office එක ගෙවල එන්න පුලුවන්ද ඇහුවා. ඒකගෙවලා licence එකත් අරගෙන ස්තුති කරලා ආව. කලාතුරකින් හොඳ කීපදෙනෙකුත් ඉන්නවා.

    තැන්ක්ස් මචං .., මාව පාටකරාට... :love:
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    බන්ටු;16086285 said:
    reputation_neg.gif
    ☞☞ පාගා දීලා තියනවද?... 12-29-2013 11:42 AMgon thread danna epa. pagaa gahana eka waema dena ekat waradi. hadissiyata dunnata prasiddiye owa kiya kiya dagalanna epa modayek wage

    පගාකාරයෙක්ට රිදිලා. පාගා දෙන්න හොඳයි, ගන්නත් හොඳයි, ලිව්වහම තමයි අමාරු. මූමද දන්නේ නෑ එදා පාගා ඉල්ලුවේ මෙච්චර රිදෙන්න. :P
    :rofl:
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    මාව ඇල්ලුවා දවසක් ඉර කපලා, කොස්සා මාව හෙනට රස්තියාදු කළා පොඩ්ඩක් ඉන්න කියලා... විනාඩි 10කට විතර පස්සේ ඇවිත් කියනවා "ඔයාට මේක ගොඩින් බේරගන්න පුලුවන් 550ක් මට RELOAD කරන්න කියලා" අම්මපා මට යකා ආවේස වෙලා හිටියේ මාව රස්තියාදු කරපු එකට....

    මම කිව්වා, "කරුණාකරලා ඔයා එක්කෝ කොළයක් ලියලා දෙන්න නැත්තම් මට යන්න දෙන්න" කියලා... මූ කියාපි "ආ වැඩ වරද්ද ගන්න එපා... අපි එක්ක සෙල්ලම් කරලා..." මම කිව්වා "උඹලා වගේ අටපාස් කාලකන්නිට පගාව දෙනවට වඩා හොඳයි දඩ ගෙවලා ආණ්වුවට සල්ලි දෙන එක " කියලා කොලයක් ලියන් ආවා...

    දළදා වඳින්න යන ගමන් කෑගල්ලෙදී උනේ, ඇත්තටම ඉර කැපුවේ ඉස්සරහා ගිය ලොරියේ තිබ්බ ගල් වැටෙනවා වාහනේට
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    RMV එකට පගාවක් දෙන්න උනා එකපාරක් Rs25000ක් දුන්නා... වාහනේ one day transfer එකක් කරලා තිබ්බේ, තව one day transfer එකක් කරන්න බෑ මාස 6ක් යනකම්... තව ඒකේ පොඩි පොඩි අවුල් ටිකක් තිබ්බා... අයියෝ සල්ලි දුන්නා විතරයි ඔක්කොම ගොඩ...

    මගේ වාහනයක් ව්කුණන්නයි එහෙම කළේ, ගත්ත එක්කෙනයි ඔක්කොම ගෙව්වේ...

    තව RMV එකට පගාවක් දුන්නා මම ගත්ත වාහනේ Register කරන්න, හරියටම පගාවේ ගාන නම් දන්නේ නෑ Chargers+පගාව ඔක්කොම 20000ක් ගත්තා. Year Of Manufacture 2012 වහනේ Year Of Manufacture 2013 කියලා Register කළේ... වාහනේ ගත්ත කොම්පැනියෙන්මයි මගේ සල්ලි ගත්තේ, මට බිලකුත් දුන්නා.. ලොල්...
    ඒක දැක්කම දුකත් හිතුනා ඔය Year Of Manufacture හොය හොය පීරන මිනුස්සු ගැන. ඔය වැඩේ බොහොම සුළු වැඩක් ලූ... රජ ගේම් දෙන්නේ එකේ RMV
     
    :shocked::shocked::shocked:
    රෙප් +​
     
    • Like
    Reactions: rajitha2009

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    Ane mamath RMV ekata Gihin Dunna 1000k hebei aparade kiyanna bae 1000ta wada mata mage kale ithuru karala dunna e manussaya hithata dukak na wede karagaththa :yes: Nethnam katta kala dawas ganan Colombo bada ganna onenne
     
    • Like
    Reactions: බන්ටු