මම දවසක් හයි ස්පීඩ් ඇවිල්ල කොස්සෙක් මාව අල්ලගත්ත රෑ 8ට විතර මින්නේරියේදි.....මම වාහනේ නවත්තල පාර පැනල ඌ ගාවට ගිහින් ශේප්මන්ට් එකක් දාන්න ටෝක් කලා....ඌ හරි....මම පර්ස් එක අරන් සල්ලි දෙන්න යනකොට මූ කිව්ව ඔහොම දෙන්න එපා වාහනේට ගිහින් අතේ අරන් එන්න කියලා.....මම වාහනේට ගිහින් මාරු සල්ලි කොලයක් එක අතකට අරන් අනිත් අතට රුපියල් 500 අරන් ගිහින් උට 500 පෙන්නුව...පොර ශේප් එකේ අතට ගන්න යනකොට මම ශේප් එකේ අනිත් අතේ තිබ්බ රුපියල් 20 අතෙන් තිබ්බ.....ඌ ටක් ගාල සාක්කුවට දාගත්ත......ඇන්ඩ් දැට්ස් හව් ඌ ෆක් අ පොලිස්
උඔ වැරදි දෙකක් කරලා...![]()



ඌරු වරිගේ වන්නිය;16094209 said:කෑගල්ල තනි ඉර කපලා ට්රැෆික් කාරයට රු.500/=
පිළිමතලාව කහ ඉරෙන් ඉස්සර කරලා රු.500/=
පොල්ගහවෙල තනි ඉර කපලා රු. 200/= (අතේ තිබ්බේ එච්චරයි)
මහර ප්රාදේශීය සබාව ගෙදර ප්ලැන පාස් කරගන්න රු.2000/=
මම වැඩ කරන ආයතනයට ටෙන්ඩර් දිනාගැනීමට රු.5,000,000/= වඩා රජයේ යම් යම් ආයතන ලොක්කන්ට..........
තව ඕනේ තරම්.... (අයියේ... මේ ලංකාව නේ............)![]()
![]()


බන්ටු;16092436 said:
කස්ටම් එකට මොකටද බන් දෙන්නේ? උන්ගේ ගෙවල් දැක්කහම පිස්සු හැදෙනවානේ? කාලෙකට ඉස්සර කස්ටම් ඩිරෙක්ටර් ජෙනරල් මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක්. දවසක් ඒ අන්කල් ආපු vehicle දිහා අපේ කොල්ලෝ බලන් හිටියේ මැජික් වගේ.
කෝච්චි station වලත් පගා ගන්නවද බන්? දැන් හෙන දියුණුයිනේ.
රෙප් +
බන්ටු;16095117 said:
පව් වැඩේ බන්. ඌට වහ කන්න හිතෙන්න ඇති නේද ? පහුවදා පත්තරේ බැලුවේ නැද්ද ඒ පැත්තේ කොස්සෙක් සියදිවි නසාගත්ත කියලා.










බන්ටු;16095133 said:
1. වාහනේ අල්ලපු වෙලාවේ නතර කරපු එක.
2. අහිංසක කොස්සෙක් මංමුලා කරපු එක.






balapan! Oya kaalakanniyek mawa trail fail karane! Mama edain passe paththa palathe giye na!![]()

jarawa dunne nathnam hithena hithena vidihata duty gahanawa.
ehema nathnam under value kara kiyala case daanawa dan wade puruddata
gihin gaanak naha.loku businesskarayongen illanna yanne naha.bayai.
huran kaapau salli thamai,habai kochchara salli thibbath patta kunala.
kochchi case eka ahabu siduweemak ban ai yanne naha.
ekai dunne kana purola.



පොලිස් පොඩ්ඩෙක්ටත් කෙලෙව්වා ඕයි තමුසේ කියලා කතා කරලා. 
බන්ටු;16095168 said:රෙප් +
එකපාරක් මමත් අලව්ව හරියේදී කහ ඉරේදී bus එකක් overtake කරලා පොලිසියේ 4 දෙනෙක් ඉඳල නතර කරා. බැහැලා ගියා. මගෙන් ඇහුවා " පුතා වැරැද්ද මොකක්ද කියලා දන්නවද " කියලා. මන් ඔව් කිව්වා. දඩ කොලයක් ලියලා දෙන්නම් මෙතන එහා පැත්තේ post office එක ගෙවල එන්න පුලුවන්ද ඇහුවා. ඒකගෙවලා licence එකත් අරගෙන ස්තුති කරලා ආව. කලාතුරකින් හොඳ කීපදෙනෙකුත් ඉන්නවා.

ඌරු වරිගේ වන්නිය;16102815 said:තැන්ක්ස් මචං .., මාව පාටකරාට...![]()
බන්ටු;16086285 said:☞☞ පාගා දීලා තියනවද?... 12-29-2013 11:42 AMgon thread danna epa. pagaa gahana eka waema dena ekat waradi. hadissiyata dunnata prasiddiye owa kiya kiya dagalanna epa modayek wage![]()
පගාකාරයෙක්ට රිදිලා. පාගා දෙන්න හොඳයි, ගන්නත් හොඳයි, ලිව්වහම තමයි අමාරු. මූමද දන්නේ නෑ එදා පාගා ඉල්ලුවේ මෙච්චර රිදෙන්න.

RMV එකට පගාවක් දෙන්න උනා එකපාරක් Rs25000ක් දුන්නා... වාහනේ one day transfer එකක් කරලා තිබ්බේ, තව one day transfer එකක් කරන්න බෑ මාස 6ක් යනකම්... තව ඒකේ පොඩි පොඩි අවුල් ටිකක් තිබ්බා... අයියෝ සල්ලි දුන්නා විතරයි ඔක්කොම ගොඩ...
මගේ වාහනයක් ව්කුණන්නයි එහෙම කළේ, ගත්ත එක්කෙනයි ඔක්කොම ගෙව්වේ...
තව RMV එකට පගාවක් දුන්නා මම ගත්ත වාහනේ Register කරන්න, හරියටම පගාවේ ගාන නම් දන්නේ නෑ Chargers+පගාව ඔක්කොම 20000ක් ගත්තා. Year Of Manufacture 2012 වහනේ Year Of Manufacture 2013 කියලා Register කළේ... වාහනේ ගත්ත කොම්පැනියෙන්මයි මගේ සල්ලි ගත්තේ, මට බිලකුත් දුන්නා.. ලොල්...
ඒක දැක්කම දුකත් හිතුනා ඔය Year Of Manufacture හොය හොය පීරන මිනුස්සු ගැන. ඔය වැඩේ බොහොම සුළු වැඩක් ලූ... රජ ගේම් දෙන්නේ එකේ RMV


