dilath na ganneth na kiyala inne nam, hadisiye wenas unoth meke dannamko![]()
uba rajayeda weda karanne

dilath na ganneth na kiyala inne nam, hadisiye wenas unoth meke dannamko![]()

පාරට දැම්ම විතරයි ඇල්ලුවා මුන් පට්ට ලෙඩෙ බයික් එක ගෙනියනවයි අරකයි මේකයි
අපි 2ක් දාලද කොහෙදත් හිටියෙ ලාවට(මතක නැ ඒක නම්)
කරන්න දෙයක් නැති කමට මම ලයිසන් එක දුන්නා හෙල්මට් නැතුව ගියා කියලා දඩ කොලයක් ලියාගන්න කිව්ව උදෙට පොලිසියට ඇවිල්ලා
නම වත් කිව්වෙ නැ උන් ගියා
කතරගම පෙරහැර කාලෙ නෙ පොලිස් කාරයො අමාබනෙට ඩියුටි ඉවර වෙලා ගෙදර යන එවුන්ද කියලත් සැකයි
ඇල්ලුවෙ කොහෙ පොලිසියෙන්ද කියලවත් දන්නෙ නැ උදෙ මල්ලි එක්ක ගියා තිස්ස පොලිසියට යද්දි මතක් උනෙ අද පෝය නෙ කියලා දඩ කොල ලියන්නත් බැ නෙ
කමක් කියලා ගියා ඇතුලට ට්‍රැෆික් බ්‍රන්ච් එකෙ ලොක්කයි තව ගැනු කෙනෙක් සහ පිරිම් 4ක් හිටියා ගල්සියබලා කකා කටින් පොතු විසි කර කර
බිම හැම තැනම ගල් සියබල පොතු
උන්ට කිව්ව හෙල්මට් නැතුව ඇවිල්ල ලයිසන් එක ගත්ත කියලා මුන් අහනවා කවුද ගෙනිච්චෙ කොහෙ පොලිසියෙන්ද මොන වගෙ කෙනෙක්ද ආවෙ අලුත් බයික් එකකද පරන එකකද අරකයි මෙකයි
ටිකක් වයසක කෙනෙකුයි ඉස්සරම එක පෙන්නල කිව්ව අර අයියා වගෙ කෙනෙක් කියල මු කියනවා මම නම් නෙමෙයි ලු මම කිව්ව් මෙයා නෙමෙයි ටිකක් මෙ වගෙ කෙනෙක් කියලා ඔය අතරෙ ඇතුලෙ එකෙ වාඩිවෙලා හිටියා අපෙ පැත්ත බල බල උව නම් අදුන ගන්න හරියට පෙනුනෙ නැ විනාඩි විස්ස්කට විතර පස්සෙ අරු ආව එලියට උ තමයි මිනිහා අපි අච්ච්ර කියද්දිත් මු සද්ද නොකර අහගෙන හිටියා
පැනපු ගමන් කියපි කො අර පොඩි එක බයික් එක පැදන් ආපු මිනිහව ගෙන්න එහෙම නැත්නම් බයික් එක ගෙන්න කියලා උසාවි දාන්න
කොහොම හරි ගානක් දිලා ශෙප් අරුට කිව්ව එන්න කියලා හොටෙල් එකට පස්සෙ අන්තිමට කියක් හරි දෙමු කියලා මල්ලි ඇහුවා මෙකට මොකක් හරි කරල දෙන්න එලියට ටිකක් යමුද කියලා සල්ලි දෙන්න පුලුවන්ද ලොක්කයි තව 3-4දෙනෙක් ඉන්න තැන මු කැත නැතිව කියපි කම්ක් නැ මෙතන හොදයි කියලා
500ක් වත් දෙන්න කියලා මම පර්ස් එක බැලුවා 1000 තමයි අඩුම තියෙන්නෙ මොන කරන්නද ඒකම දුන්න අපෙ හෙල්මට් එක මේසෙ උඩ තිබුනෙ මු එක අරන් හෙල්මට් එක අස්සට දැම්ම හරි කියල ලයිසන් එක දුන්න අපි එන්න හෙල්මට් එක ගන්න කොට සල්ලි අරන් මේස ලාච්චුවට දාගත්ත අනිත් එවුනුත් දැක්ක උන්ටත් කිසි ගානක් නැ

මම පාගාවක් කියලා දුන්නෙ එකම එක පාරයි
එක උනෙ මාස 3-4කට කලින් තිස්සමහරාමෙ ගියාට පස්සෙ බ්යසිකලෙ පොලිසියෙන් ඇල්ලුවා පැදන් ගියෙ මල්ලි කෙන්ක් දෙන්නටම් හෙල්මට් නැ අරුට ලයිසනුත් නැ බයික් එකෙ ඩොකියුමන්ට් මොනවත්ම නැ ඒක අයිතිත් මල්ලි වැඩ කරන හොටෙල් එකටපාරට දැම්ම විතරයි ඇල්ලුවා මුන් පට්ට ලෙඩෙ බයික් එක ගෙනියනවයි අරකයි මේකයි
අපි 2ක් දාලද කොහෙදත් හිටියෙ ලාවට(මතක නැ ඒක නම්)
කරන්න දෙයක් නැති කමට මම ලයිසන් එක දුන්නා හෙල්මට් නැතුව ගියා කියලා දඩ කොලයක් ලියාගන්න කිව්ව උදෙට පොලිසියට ඇවිල්ලා
නම වත් කිව්වෙ නැ උන් ගියා
කතරගම පෙරහැර කාලෙ නෙ පොලිස් කාරයො අමාබනෙට ඩියුටි ඉවර වෙලා ගෙදර යන එවුන්ද කියලත් සැකයි
ඇල්ලුවෙ කොහෙ පොලිසියෙන්ද කියලවත් දන්නෙ නැ උදෙ මල්ලි එක්ක ගියා තිස්ස පොලිසියට යද්දි මතක් උනෙ අද පෝය නෙ කියලා දඩ කොල ලියන්නත් බැ නෙ
කමක් කියලා ගියා ඇතුලට ට්‍රැෆික් බ්‍රන්ච් එකෙ ලොක්කයි තව ගැනු කෙනෙක් සහ පිරිම් 4ක් හිටියා ගල්සියබලා කකා කටින් පොතු විසි කර කර
බිම හැම තැනම ගල් සියබල පොතු
උන්ට කිව්ව හෙල්මට් නැතුව ඇවිල්ල ලයිසන් එක ගත්ත කියලා මුන් අහනවා කවුද ගෙනිච්චෙ කොහෙ පොලිසියෙන්ද මොන වගෙ කෙනෙක්ද ආවෙ අලුත් බයික් එකකද පරන එකකද අරකයි මෙකයි
ටිකක් වයසක කෙනෙකුයි ඉස්සරම එක පෙන්නල කිව්ව අර අයියා වගෙ කෙනෙක් කියල මු කියනවා මම නම් නෙමෙයි ලු මම කිව්ව් මෙයා නෙමෙයි ටිකක් මෙ වගෙ කෙනෙක් කියලා ඔය අතරෙ ඇතුලෙ එකෙ වාඩිවෙලා හිටියා අපෙ පැත්ත බල බල උව නම් අදුන ගන්න හරියට පෙනුනෙ නැ විනාඩි විස්ස්කට විතර පස්සෙ අරු ආව එලියට උ තමයි මිනිහා අපි අච්ච්ර කියද්දිත් මු සද්ද නොකර අහගෙන හිටියා
පැනපු ගමන් කියපි කො අර පොඩි එක බයික් එක පැදන් ආපු මිනිහව ගෙන්න එහෙම නැත්නම් බයික් එක ගෙන්න කියලා උසාවි දාන්න
කොහොම හරි ගානක් දිලා ශෙප් අරුට කිව්ව එන්න කියලා හොටෙල් එකට පස්සෙ අන්තිමට කියක් හරි දෙමු කියලා මල්ලි ඇහුවා මෙකට මොකක් හරි කරල දෙන්න එලියට ටිකක් යමුද කියලා සල්ලි දෙන්න පුලුවන්ද ලොක්කයි තව 3-4දෙනෙක් ඉන්න තැන මු කැත නැතිව කියපි කම්ක් නැ මෙතන හොදයි කියලා
500ක් වත් දෙන්න කියලා මම පර්ස් එක බැලුවා 1000 තමයි අඩුම තියෙන්නෙ මොන කරන්නද ඒකම දුන්න අපෙ හෙල්මට් එක මේසෙ උඩ තිබුනෙ මු එක අරන් හෙල්මට් එක අස්සට දැම්ම හරි කියල ලයිසන් එක දුන්න අපි එන්න හෙල්මට් එක ගන්න කොට සල්ලි අරන් මේස ලාච්චුවට දාගත්ත අනිත් එවුනුත් දැක්ක උන්ටත් කිසි ගානක් නැ
![]()
ඔහොම දෙයක් කරන්නම උනෙ අනුන්ගෙ බයික් එක මල්ලි වැඩ කරන තැන මටත් ආයෙ එදම ගාලු එන්න උනා![]()
පගා ගැහිල්ලට මුල මේ තියන නීතිය. high speed කියල උසාවි දාන එක මොන මෝඩ වැඩක්ද? උසාවි වලට නඩු නැතුවද? දඩ කොලේ වෙනුවට උසාවි දානවා කියල බය කරලා තමයි පගාව ඉල්ලන්න පෙලබෙන්නේ. දඩ කොලේ ලියලා දීලා ඕන post office එකකින් ගෙවලා reciept එක post එකේ එව්වහම licence එකත් post එකේම ගෙදරට එන වැඩපිළිවෙලක් තිබ්බනම් කව්රුත් පගා දෙන්න පෙලබෙන්නේ නෑ. අනේ මන්ද ඕව කවද හරි යයිද කියල. 
1. අද පොලිස් කාරයෙක් කාර් එකක බෙල්ට් දාන්නේ නැතිව යනවා ඒ මදිවට ප&ය පාරේ ඉන්න පොලිස් කාරයොන්ට අත වන වන යන්නේ .. අපි ගියානම්![]()