පාගා දීලා තියනවද? අත්දැකීම බෙදාගමු

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    licence nathuwa Rs.200/-

    Kaha ira udin issara karala Rs. 500/-
    :baffled::baffled::baffled:
    dunnata passe parissamin gihin ennath kiwwa..

    :rofl::rofl::rofl::rofl::P:P:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම පාගාවක් කියලා දුන්නෙ එකම එක පාරයි
    එක උනෙ මාස 3-4කට කලින් තිස්සමහරාමෙ ගියාට පස්සෙ බ්යසිකලෙ පොලිසියෙන් ඇල්ලුවා පැදන් ගියෙ මල්ලි කෙන්ක් දෙන්නටම් හෙල්මට් නැ අරුට ලයිසනුත් නැ බයික් එකෙ ඩොකියුමන්ට් මොනවත්ම නැ ඒක අයිතිත් මල්ලි වැඩ කරන හොටෙල් එකට :baffled:පාරට දැම්ම විතරයි ඇල්ලුවා මුන් පට්ට ලෙඩෙ බයික් එක ගෙනියනවයි අරකයි මේකයි:oo: අපි 2ක් දාලද කොහෙදත් හිටියෙ ලාවට(මතක නැ ඒක නම්):P කරන්න දෙයක් නැති කමට මම ලයිසන් එක දුන්නා හෙල්මට් නැතුව ගියා කියලා දඩ කොලයක් ලියාගන්න කිව්ව උදෙට පොලිසියට ඇවිල්ලා:D නම වත් කිව්වෙ නැ උන් ගියා :angry: කතරගම පෙරහැර කාලෙ නෙ පොලිස් කාරයො අමාබනෙට ඩියුටි ඉවර වෙලා ගෙදර යන එවුන්ද කියලත් සැකයි:rolleyes: ඇල්ලුවෙ කොහෙ පොලිසියෙන්ද කියලවත් දන්නෙ නැ උදෙ මල්ලි එක්ක ගියා තිස්ස පොලිසියට යද්දි මතක් උනෙ අද පෝය නෙ කියලා දඩ කොල ලියන්නත් බැ නෙ:( කමක් කියලා ගියා ඇතුලට ට්‍රැෆික් බ්‍රන්ච් එකෙ ලොක්කයි තව ගැනු කෙනෙක් සහ පිරිම් 4ක් හිටියා ගල්සියබලා කකා කටින් පොතු විසි කර කර:angry: බිම හැම තැනම ගල් සියබල පොතු :eek:උන්ට කිව්ව හෙල්මට් නැතුව ඇවිල්ල ලයිසන් එක ගත්ත කියලා මුන් අහනවා කවුද ගෙනිච්චෙ කොහෙ පොලිසියෙන්ද මොන වගෙ කෙනෙක්ද ආවෙ අලුත් බයික් එකකද පරන එකකද අරකයි මෙකයි:frown: ටිකක් වයසක කෙනෙකුයි ඉස්සරම එක පෙන්නල කිව්ව අර අයියා වගෙ කෙනෙක් කියල මු කියනවා මම නම් නෙමෙයි ලු මම කිව්ව් මෙයා නෙමෙයි ටිකක් මෙ වගෙ කෙනෙක් කියලා ඔය අතරෙ ඇතුලෙ එකෙ වාඩිවෙලා හිටියා අපෙ පැත්ත බල බල උව නම් අදුන ගන්න හරියට පෙනුනෙ නැ විනාඩි විස්ස්කට විතර පස්සෙ අරු ආව එලියට උ තමයි මිනිහා අපි අච්ච්ර කියද්දිත් මු සද්ද නොකර අහගෙන හිටියා:growl: පැනපු ගමන් කියපි කො අර පොඩි එක බයික් එක පැදන් ආපු මිනිහව ගෙන්න එහෙම නැත්නම් බයික් එක ගෙන්න කියලා උසාවි දාන්න:angry: කොහොම හරි ගානක් දිලා ශෙප් අරුට කිව්ව එන්න කියලා හොටෙල් එකට පස්සෙ අන්තිමට කියක් හරි දෙමු කියලා මල්ලි ඇහුවා මෙකට මොකක් හරි කරල දෙන්න එලියට ටිකක් යමුද කියලා සල්ලි දෙන්න පුලුවන්ද ලොක්කයි තව 3-4දෙනෙක් ඉන්න තැන මු කැත නැතිව කියපි කම්ක් නැ මෙතන හොදයි කියලා :rofl: 500ක් වත් දෙන්න කියලා මම පර්ස් එක බැලුවා 1000 තමයි අඩුම තියෙන්නෙ මොන කරන්නද ඒකම දුන්න අපෙ හෙල්මට් එක මේසෙ උඩ තිබුනෙ මු එක අරන් හෙල්මට් එක අස්සට දැම්ම හරි කියල ලයිසන් එක දුන්න අපි එන්න හෙල්මට් එක ගන්න කොට සල්ලි අරන් මේස ලාච්චුවට දාගත්ත අනිත් එවුනුත් දැක්ක උන්ටත් කිසි ගානක් නැ:oo:
    ඔහොම දෙයක් කරන්නම උනෙ අනුන්ගෙ බයික් එක මල්ලි වැඩ කරන තැන මටත් ආයෙ එදම ගාලු එන්න උනා :dull:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    පොලිසිය ඇතුලෙදීම පගා ගන්නවා. ඉතින් කවර කතාද? වැඩේ කියන්නේ ඔය ගන්න ඒවයින් උන්ට වගතුවක් වෙනවද කියන එක? දෙන එකා දෙන්නේ හෙන ගහපන් කියලනේ? :yes: පගා ගැහිල්ලට මුල මේ තියන නීතිය. high speed කියල උසාවි දාන එක මොන මෝඩ වැඩක්ද? උසාවි වලට නඩු නැතුවද? දඩ කොලේ වෙනුවට උසාවි දානවා කියල බය කරලා තමයි පගාව ඉල්ලන්න පෙලබෙන්නේ. දඩ කොලේ ලියලා දීලා ඕන post office එකකින් ගෙවලා reciept එක post එකේ එව්වහම licence එකත් post එකේම ගෙදරට එන වැඩපිළිවෙලක් තිබ්බනම් කව්රුත් පගා දෙන්න පෙලබෙන්නේ නෑ. අනේ මන්ද ඕව කවද හරි යයිද කියල.

    ප්‍රගියට රෙප්+ :cool:
    (ප ලි.කලින් දීලලු බන් )​
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. අද පොලිස් කාරයෙක් කාර් එකක බෙල්ට් දාන්නේ නැතිව යනවා ඒ මදිවට ප&ය පාරේ ඉන්න පොලිස් කාරයොන්ට අත වන වන යන්නේ .. අපි ගියානම් :dull:
     
    • Like
    Reactions: බන්ටු

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    සෙනසුරාදා රෑ ආතල් එකක් අරන් එනකොට සේනානායක හංදියේ පොලිසියෙන් නැවැත්තුව. අපි හතර දෙනාම ගහල හිටියෙ ඇද වෙන්න. පොලිසියෙ එකාගෙ හොඳ කියන්නෙ ඌ කාරෙකට ඔලුව දාපු ගමන් ඇහුවෙ මහත්තය කට්ටියම බීලනෙ ඉන්නෙ උසාවි දාන්නද ගොඩින් බේර ගන්නවද කියල..

    1000 දුන්න අපි ගියා, වැඩිම උනොත් තත්පර 30 යන්න ඇති, අපරාදෙ කියන්න බෑ ඌ ඉස්සරහ පොලිසියෙන් ඉන්න තැනත් කිව්ව. :lol: