පාට් ටයිම් ජොබක් !!!

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ආ ..පායනා කාලේදී දවල් මහන්සි වී පැණි දොඩම් බීම වික්කොත් ලොවෙත් ගොඩ ආ...KFC,mcdonald වල පැයට 50 ක් ගන්න වෙලාවේ.පැයට 500 ක බිස්නස් සුවර් .එතනින් 300ක් වත් ලාබෙ තමයි

    :confused::confused: Therune ne machan...e mokakda e job eka??
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    තැපැල් කන්තෝරුවේ ජොබ තමයි මචන්.:lol::lol::yes::yes::shocked:
    බම්පියෝ

    ආ ..පායනා කාලේදී දවල් මහන්සි වී පැණි දොඩම්/ඇඹුල් දොඩම්/පැෂන් බීම වික්කොත් ලොවෙත් ගොඩ ආ...KFC,mcdonald වල පැයට 50 ක් ගන්න වෙලාවේ.පැයට 500 ක බිස්නස් සුවර් .එතනින් 300ක් වත් ලාබෙ තමයි

    atthada koi hariyeda dan na ne? ;-p;);)
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    :confused::confused: Therune ne machan...e mokakda e job eka??

    atthada koi hariyeda dan na ne? ;-p;);)

    සිරාවට මාලබේ 177 පාරේ cinec එකට හැරෙන තැන කිට්ටුව ඩිමෝ බට්ටෙක්ගේ බීම හදල දෙනවා.පිස්සු කොර.බුවා ගාව සෙනග පිරීලා.:baffled::baffled::rofl::rofl::):)
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    සිරාවට මාලබේ 177 පාරේ cinec එකට හැරෙන තැන කිට්ටුව ඩිමෝ බට්ටෙක්ගේ බීම හදල දෙනවා.පිස්සු කොර.බුවා ගාව සෙනග පිරීලා.:baffled::baffled::rofl::rofl::):)
    :lol::lol::lol: yako ehema ekak karanawanam mata part time thama campus yanna wenne :lol::rofl:
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    මචන්ලා අර පත්තරේ ලුහුඩු දැන්වීම වල යන්නෙ නිවසේ සිට මුදල් උපයන්න , ලියුම් කවර හදන එක ගැන මොකද කියන්නෙ , මට දන්න කෙනෙක් කියන්නකො වැඩෙ කොහොමද - දිග ලියුම් කවර 1000 කට 460 ක් , පොඩි ලියුම් කවර 1000 කට 260 ක් , එයාල බඩු සේරම දීලා ලියුම් කවර අරගන්නවලු , සල්ලිත් ඒවෙලාවෙම දෙනවලු . මට කියන්න මේක කොහොමද