පාටියකට ගියා

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    oka sulu siddiyak machan dan paramparawa yana widiyath ekka..

    oya dewal wadiwenna pradanama hethuwa facebook pages walin share karana kunuharupa post..

    sinhala rap kiyala thawa kunuharupa prasiddiye kiyanawa..

    owa podi ewunta ahenawa ewa padam karagannawa..

    api podi kaleth rap ahuwa.. thama ahanawa..
    eth me wage bala widiyata ewa pawichchi kale naha
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං බං ඕනෙම කෙනෙක්ට ඕනෙම වචනයක් වැඩියෙන්ම දැනෙන්නෙ තමන්ගෙ මව් භාශාවෙන් කිව්වාම :yes: :yes:
    fuck කුණුහරුපයක් වුනත් ඒකෙ තේරුම තේරුණත් හිකුන කිව්වහම දැනෙන හැඟීම එන්නෑ fuck :no: :no:
     

    blue_in_rio

    Well-known member
  • මෙහෙමයි ඉතින්.අර එක්කෙනෙක් කිව්වා වගේ කොල්ලට ඕක වැරදියි කියලා කියන්න ගියා නම්, තව තව හොඳ එව්වා අහගන්නත් තිබුනා වෙන්න පුලුවන්.හැබැයි ඉතින් ළමයෙක් වැරැද්දක් කලාම, පිරිසක් මැද්දේ බනිනවට වඩා, පුද්ගලිකව ඒක පැහැදිලි කරලා දෙන එක තමයි හරි.නැත්නම් දරුවා ලැජ්ජාවට පත් උනාම දෙමව්පියන්ටයි වෛර කරන්නේ.ඒ දෙමව්පියෝ එහෙම බුද්ධිමත්ව හිතලා වැඩ කලාද දන්නෑනේ. :oo::oo:

    තවත් දෙයක් තමයි ළමයට උගන්නන්න පුලුවන් මේක හරි විදියට කියන හැටි.මොකද මේක නිසානෙ කවුරු කවුරුත් මේ ලෝකෙට ආවේ."මොන සංවාසයක්ද මන්දා" වගේ එකක් කියන්න පුලුවන්.කරන්න හොඳයි, කියන්න නරකයි. :baffled::baffled:

    සැ.යු. - දෙවන ඡේදය මාගේ කුප්ප කමට ලියූවක් බව කරුණාවෙන් සලකන්න.
    :dull::dull:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    oka nam matat nikan ma kiyawenawa.. welawakata.. pare yanakota wahanayak ehema munata awoth.. para pennoth ehema.. wtf, wtheck wage ewa kiyawenawa.. sinhalen kiyawenawata wada eka hodai..