ඔව් ඔව්.මිනිහගේ චාටර්ම සීන් එක ඕක.... ඕක රටක නායකයෙක් වෙන්න පතන මිනිහෙක්ට සුදුසු දෙයක් නොවෙයි, මොකද ඔය සීන් එකෙ තියෙන්නේ තනිකරම වද දීම තුලින් තෘප්තියට පත් වීම.. ඔහොම එකෙක් රටේ නායකය වෙන්න හදනවා කියන්නේම විහිලුවක්... ඕක විකුර්ති මානසිකත්වයක්.. බේත් ගන්න ඕන. බඩුවක් ගහන එක වෙනම දෙයක්..අනිත් ඇමතිලා වගේ බඩුව ගහනව කියන්නෙ වෙනම දෙයක්...ඒ මිනිස් අවශ්‍යතාවක් නේහ්.. මේක තනිකරම විකුර්තියක්.. පාටලී දකින මොහොතක් ගානේ මැවිලා පේන්නේ මුගේ අසහන විකුර්ති චරිතය..මේකෙත් ඉන්නවා පාඨලීට කඩේ යන උන් ටිකක්.. උන්ට කියන්න දෙයක් නෑ මෙගා පොලිස් කිය කිය කොළඹ වටේට බෝඩ් ගැහපුවා, වෝටසෙජ් එකේ මල් පාත්තිය හදපු එක, පැලවත්තේ කුඹුරමැද ගහපු ආවස ගේ ඇරෙන්න..