පාඩම් කරන්න හිතෙන්නේ නැ...

3rd_Eye

Member
පාඩම් කරන්න හිතෙන්නේ නැ...

පාඩම් කරන්න ලැප්ටොප් එක ගාවට ඉඳගෙන e book එක පෙරලගෙන. එළකිරි එකේ ඒවා බල බල ඉන්නවා.එළකිරි එකේ ත්‍රෙඩ් අප්ඩේට් වෙලාද මොනාද අලුතෙන් දැම්මේ කියා කියා රිෆේෂ් කර කර ඉන්නවා පාඩම් කරන්න හිතෙන්න නැ පාඩම් විනාඩි 10ක් කරත් ආයේ අරකම තමයි.කොච්චර ට්‍රයි කරත් ආයේ මේකම තමයි.එළකිරි එකට ඇබ්බැහි වෙලා .:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 
ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,898
    1,090
    113
    Hamilton, NZ
    :lol::lol::lol::rofl::rofl::rofl::rofl: එහෙනම් ඉතින් කරනන් දෙයක් නැ.පුක හපාගෙන ලිඳට පනින්න තමයි වෙන්නේ :rofl::rofl:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අව්ලක් නෑ උබේ විභාගේ result ආවාම ඔය ඇබ්බැහිවීම නවතී
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක ඉතින් මටත් තිබ්බ ප්‍රශ්නයක්.

    ඩොන්ගල් එක ගෙදර වෙන කාට හරි දෙන්න
     
    3rd_Eye

    Member
    ebook එක printout අරගෙන laptop එක පොලේ ගහපං
    :(:( ehema kiyanan epa ban
    ȜMA X;18724323 said:
    :lol::lol::lol::rofl::rofl::rofl::rofl: එහෙනම් ඉතින් කරනන් දෙයක් නැ.පුක හපාගෙන ලිඳට පනින්න තමයි වෙන්නේ :rofl::rofl:
    :lol::lol: ado balu katha kiyanna epa.
    අව්ලක් නෑ උබේ විභාගේ result ආවාම ඔය ඇබ්බැහිවීම නවතී
    :(:( mama hithanne na ban meka kudu gahuwata hapan macho
    bump machan.
    mm
    ඕක ඉතින් මටත් තිබ්බ ප්‍රශ්නයක්.

    ඩොන්ගල් එක ගෙදර වෙන කාට හරි දෙන්න

    SLT thiyenne :(
    SIM support nati china tab ekak ganin :yes:

    :(:( office ekenuth me elakiri ekatamai ban yawenne. mona welada manda mata
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    2.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අවුලක් නෑ බං දිගටම ඔහොම කරපන් අනික් එක්සෑම් රිසාල්ට්ස් ආවම ඔය අසනීපේ හොඳ වේවි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙහෙම කරන්න.K9 protection කියලා ෆ්රී ඇප් එකක් තියෙනවා.එකෙන් ඉන්ටර්නෙට් යන කාලය ලිමිට් කරන්න පුලුවන්. එක ඉන්ස්ටොල් කරලා දවසකට නෙට් යන්න පුලුවන් කාලේ පැයක් විතර දාලා පාස්වර්ඩ් එක ගෙදර වෙන කෙනෙකුට දාන්න කියන්න. එතකොට ඔයා පාස්වර්ඩ් එක දන්නැති නිසා ඕනේවට වඩා නෙට් යන්න බෑ.
    මොනවාවුනත් උඹ ඔය පාඩම් කරන්නේ මොකක් උදේසාද කියන එක මුලින් හිතන්න. ටිකක් කල් කට්ට කනවද නැත්නම් පස්සේ පසුතැවෙන්න වෙන එක ගැන හිතන්න.
    quotes-that-will-inspire-your-job-search.jpg

    අනික ඊ උක්ස් කියවනවා නම් පැයකට සැරයක්වත් නැගිටලා විනාඩි 5ක් විතර ඇවිදලා එන්න. කම්මැලි ගතියයි ඇහැට ආමාරු ගතියයි නිසා තමයි ඕක කියවන්න හිතෙන්නේ නැත්තේ.
     
    • Like
    Reactions: laMir

    :eek::eek:
     
    Thanks bro umbe upades walata.mata e app eka daganna ba macho office eke laptop eka use karanne.office ekedi net yanna wenawane. umba kiyana eka atta mamath hamadama try karanawa meka karanawamai kiyala eth aye tika dawasakin epa wenawa ban :(. video tutorial and e book thamai balanne.selft study karanne ban ekai itath wada kammali
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Thanks bro umbe upades walata.mata e app eka daganna ba macho office eke laptop eka use karanne.office ekedi net yanna wenawane. umba kiyana eka atta mamath hamadama try karanawa meka karanawamai kiyala eth aye tika dawasakin epa wenawa ban :(. video tutorial and e book thamai balanne.selft study karanne ban ekai itath wada kammali

    අතර මැද ඉන්ටර්වල් ගනිමින් වැඩ කරන්න. කම්මැලි ගතිය අඩු කරගන්න පුලුවන් වෙයි.
    ජයවේවා මචන්.හොදට වැඩ ටික කරගන්න
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    leechBlock kiyala addon 1 k thiyanawa eken puluwan Apita samahara site Block karanna Time period 1 kata Poddak try karala balanna