මට හිතුනා ඕක ඔහොම වින්නැහියක් කරගනීවි කියලා , ඌ Expose වෙයිද..? කියලා තෙඩ් එකකුත් දාලා තිබුනා නේද ?
http://www.elakiri.com/forum/showthread.php?t=1840457
පාත්ෆයින්ඩර් කොලුවා හිරේ ගියානම් ඒකට සම්පුර්ණයෙන්ම වගකියන්න ඕන කටුස්ස, ඌ තමයි අහිංසකව හිටපු පාත්ෆයින්ඩර්ට ඔය ජාතිවාදී අන්තවාදී අදහස් ඔලුවට දාලා ඌව නරක කලේ![]()
bath tikak uyagena yamuda kattiya paththayawa balanna![]()


පුත්තලන් බූරුවෝ හතරදෙනේක්ගේ වයස ඔය නාකි පාත්තයා මම කොහේ නරක් කරන්නද![]()
මමනං කියන්නේ මේ ටිකේ නුවර බිස්නස් අඩු නිසා අර කලින් කසාද හතරක පවුල් හතරකට නඩත්තු ගෙව ගෙව හිටපු එක කරගන්න බැරිවෙලා හිරේ ගිහින් කියල![]()


ඌට පුත්තලන් බූරුවෝ හතරදෙනේක්ගේ වයස උනාට ඌගේ හිත තාම හරිම ලපටියි , ඒක නිසා තමයි උඹට පුළුවන් උනේ උගේ හිත වෙනස්කරන්න , ඕව මහා කැතවැඩ කටුස්සෝ , උඹලට නම් NGO වලින් සල්ලි හම්බවෙනවා මේ වැඩ වලට එත් බලපන් අසරණ පාත්ෆයින්ඩර්ට උන දේ උඹ නිසා
මොනවා උනත් මේ සැරේ පොහොට්ටුවෙන් නගරසබවට තරඟ කරලා දිනපු නාගරික මන්ත්රී කෙනෙක් නිසා , හිරෙදී මන්ත්රී වරප්රසාද ඌට හිමිවෙනවා ඇති නේද ? ඒක නිසා ලොකු ප්රශ්නයක් නැතිව ඇති




paw bn uu, ay uuwa hire daala tiyenne ?
උට කීවා මම ඔය පිටරටින් එන ඩොලර් වලින් ඩේටා කාඩ් එකක් දාගෙන කී බෝඩ් එකෙන් යුද්ද කරමු කියල කෝ ඇහුවේ නෑනේ මන්නයක් අරන් ගියා තට්ටයක් පලන්නම ඕනේ කියාගෙනඌට පුත්තලන් බූරුවෝ හතරදෙනේක්ගේ වයස උනාට ඌගේ හිත තාම හරිම ලපටියි , ඒක නිසා තමයි උඹට පුළුවන් උනේ උගේ හිත වෙනස්කරන්න , ඕව මහා කැතවැඩ කටුස්සෝ , උඹලට නම් NGO වලින් සල්ලි හම්බවෙනවා මේ වැඩ වලට එත් බලපන් අසරණ පාත්ෆයින්ඩර්ට උන දේ උඹ නිසා
මොනවා උනත් මේ සැරේ පොහොට්ටුවෙන් නගරසබවට තරඟ කරලා දිනපු නාගරික මන්ත්රී කෙනෙක් නිසා , හිරෙදී මන්ත්රී වරප්රසාද ඌට හිමිවෙනවා ඇති නේද ? ඒක නිසා ලොකු ප්රශ්නයක් නැතිව ඇති
උට කීවා මම ඔය පිටරටින් එන ඩොලර් වලින් ඩේටා කාඩ් එකක් දාගෙන කී බෝඩ් එකෙන් යුද්ද කරමු කියල කෝ ඇහුවේ නෑනේ මන්නයක් අරන් ගියා තට්ටයක් පලන්නම ඕනේ කියාගෙන![]()





තාම හොස්පිට්ල් එකට මාරු කරල නෑලු .ඌ අනිත් 9දෙනා එක්කම ඉන්නම් කිව්වලු . කටුස්ස ඌව අවුස්සල දැන් VPN දාගෙන සුදන වගේ ඉන්නව
අඩෝ බන්
ඌ ඒව ගිනිතිබ්බ නම් ඒව කලේ අපෙ ජාතිය වෙනුවෙන්...
අපි ඌට ණයගැතියි..!!!!
අපේ උන් ඉතින් උන්ගෙ කඩ අස්සෙමනේ රිංගන්නේ..
කොහොමත් සේරම ඇල්ලුවෙ අපෙ උන් විතරනේ හම්බයෝ ඇල්ලුවෙ නෑනෙ..
පොල්ලෙ සහජීවනේ

