පාත්තයොද? තාරාවොද?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
පාත්තයොද? තාරාවොද?

උදේ ත්‍රේඩ් එකක් දාලා ඇහුවා පාවෙන මල් පැන ගැන. ඒ එක්කම මේකත් දැක්කා. මම වැඩිය නුවර ගිහින් නැ. මාලිගාව ලග වැවේ මේ අය ඉන්නවලු නේද? මෙවා බලන්න ටිකට් ගන්න ඔනද? ඒ හරියේ පාකින් තියනවද? නුවර යන්න හිතන් ඉන්නේ හෙට.
 
Last edited:

නම්බරේ හම්බුනා ද බන්
යකෝ පවුල දන්නේ නැද්ද ඕව
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;21852674 said:
නම්බරේ හම්බුනා ද බන්
යකෝ පවුල දන්නේ නැද්ද ඕව
පවුල තාරාවො පාත්තයො දන්නේ නැ බන්. හන්සයා නම් දන්නවා. පවුලගේ ගම උනාට පවුල ඔවා දන්නේ නැ. දැන් කොලඹනේ ඉන්නේ.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල. තැන්ක් යු.
    අනේ සර් මේ පාත්තයෝ බලන්න කියල ගාඩ් එක එක්ක එන්න නං එපා නුවරට අපිට වැඩක් කරගන්න වෙන්නෙ නෑ පාරවල් වහගෙන හරි කරදරයක් නෙ. :no: එනවනං රෑට ඇවිල්ල බලල යන්න.
     
    පවුල තාරාවො පාත්තයො දන්නේ නැ බන්. හන්සයා නම් දන්නවා. පවුලගේ ගම උනාට පවුල ඔවා දන්නේ නැ. දැන් කොලඹනේ ඉන්නේ.

    හන්සයාට ගහලා සැප ද
    කොලබ නෙවේ රත්මලාන නේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනේ සර් මේ පාත්තයෝ බලන්න කියල ගාඩ් එක එක්ක එන්න නං එපා නුවරට අපිට වැඩක් කරගන්න වෙන්නෙ නෑ පාරවල් වහගෙන හරි කරදරයක් නෙ. :no: එනවනං රෑට ඇවිල්ල බලල යන්න.
    නැ. නැ.. මම වෙස් වලාගෙන සරල වාහනේක එන්නේ. බය වෙන්න එපා. රැට පාත්තයො පේන්නේ නැනේ. දවල්ට එන්නම්. බය වෙන්න එපා. මම උන්නත් නැ වගේ ගානට ඉන්නම්. කොහොමත් මම හිටියත් නැ වගේනේ හිටන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;21852705 said:
    හන්සයාට ගහලා සැප ද
    කොලබ නෙවේ රත්මලාන නේ
    ඔව්. ඔව්. හන්සයා දැන් වතුරෙන් කැරි වෙන්කරන්නේ. :lol: