පාත්තයොද? තාරාවොද?
උදේ ත්රේඩ් එකක් දාලා ඇහුවා පාවෙන මල් පැන ගැන. ඒ එක්කම මේකත් දැක්කා. මම වැඩිය නුවර ගිහින් නැ. මාලිගාව ලග වැවේ මේ අය ඉන්නවලු නේද? මෙවා බලන්න ටිකට් ගන්න ඔනද? ඒ හරියේ පාකින් තියනවද? නුවර යන්න හිතන් ඉන්නේ හෙට.

Last edited:

එනවනං රෑට ඇවිල්ල බලල යන්න. 