පාත්තරෙට කෑම වැටෙයි

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,738
    113
    හස්තිශෛලපුර
    ඉරසෝනයා නාලා නේද හොඳට ? :rofl::rofl::rofl:

    ඌට පුදුම කැක්කුමක් තියෙන්නේ බුදු දහම ගැන, ඒවගේම හොඳ දැනුමකුත් තියනවා :P:yes:

    දේශපාලනේ තඹ දොයිතුවකට මායිම් කරන්නෑ. :dull:

    බුද්ධ ශාසනේ වෙනුවෙන් ඌ කරන කැප වීම පැහැදිලිවම පේනවා. :love:

    අනේ වාසනාවන්. :lol:

    බුද්ධ ශාසනේ වෙනුවෙන් ඌ කරන කැප වීම පැහැදිලිවම පේනවා. :love: :yes::yes:
     
    • Like
    Reactions: marQuis

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,346
    9,114
    113
    Around the world



    Originally Posted by marQuis
    ඉරසෝනයා නාලා නේද හොඳට ? :rofl::rofl::rofl:

    ඌට පුදුම කැක්කුමක් තියෙන්නේ බුදු දහම ගැන, ඒවගේම හොඳ දැනුමකුත් තියනවා :P:yes:

    දේශපාලනේ තඹ දොයිතුවකට මායිම් කරන්නෑ. :dull:

    බුද්ධ ශාසනේ වෙනුවෙන් ඌ කරන කැප වීම පැහැදිලිවම පේනවා. :love:

    අනේ වාසනාවන්.
    :lol:

    බුද්ධ ශාසනේ වෙනුවෙන් ඌ කරන කැප වීම පැහැදිලිවම පේනවා. :love: :yes::yes:



    :lol::lol::lol:
     
    • Like
    Reactions: marQuis

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    බුදුරජානන් වහන්සේ දේශනා කලා ,මගේ ශාසනය විනාශ වන්නේ ශාසනය තුලින්මයි කියලා. ඒ වගේම දිනක් ආනන්ද හාමුරුවන් සමග පින්ඩපාතය වඩින අවස්තාවක මහමග වැටී තිබූ මුදල් මිටියක් දැක ,ආනන්දය සර්පයා දුටුවාදැයි විමසීය ආනන්ද තෙරුන් ,එසේය සවාමිනී යනුවෙන් පිලිතුරු දුනි....අද මේ සවාමින් වහන්සේලාගෙන් එසේ ඇසුවානම් , එසේය සවාමිනී දැක පාත්‍රයට දමාගතිමියි පවසන්නට සිදු වනු ඇත
    :yes::yes:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    සර්පපාතයෙ ගියෙ නෑනේ බන්:lol::lol::lol::lol::lol::lol:

    ඒ සින්දුවට අවනම්බු කරන්න එපා බන් .....රජයේ මුදල් අවබවිතා කරපු එවුන්ට කඩේ යන්න කියලද එකේ කියන්නේ :P:P:P

    ඔව් ඔව් උඹේ ඉතින් පට්ට මොලෙනේ ...සංගායනාවක් උනත් මෙහෙයවන්න පුළුවන් උතුම් පුද්ගලයෙක්නේ උඹ ..උඹ කියනවනම් එක හරි ඇති

    කවුද ඕයි නිකන් දෙන සොසේජස්, බිත්තර පාන්, රෝල්ස් එපා කියපු එකා? මම හිටියා නම් තව ප්ලේන්ටියකුත් ඉල්ලගන්නවා :(

    අරුන්ටත් හොද වැඩේ බතුයි කිරි හොදියි බෙදන්නේ නැතුව පරගැති ආහාර පූජ කරන්න ගියාට :lol:

    :lol::lol::lol: Poyakata pansalakata palayan pons, Guu wansayage gedara ringanne natiwa.. me jiwitetawat wedak karaganin.. loketa barak wenne natiwa.. :lol::lol::lol:


    :rofl::rofl:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මේ ඉන්නේ දේශපාලකයන්ට කඩේ යන හාමුදුරුවරු. මේගොල්ලෝ නෙමෙයි ඕවා තීරණය කරන්නේ දේශපාලකයෝ. හාමුරුදුවරු හැදුවේ දේශපාලන වාසියක් අරන් දෙන්න එකට අනිත් පැත්තේ කට්ටිය එකතු වෙලා වෙන ගේමක් දුන්න. මේ දෙකම වැරදියි. මේකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ සංගයාවහන්සේලා ගැන තියන ගවුරවය අඩු වෙන එක :(

    රටත් කාලා බුද්ද සසනෙත් කනවා කාලකන්නි හැත්ත :angry::angry::angry:

    රජයේ මුදල් අවභාවිතය කහචිවරයෙන් පවිත්‍ර කිරීම බුද්ධාගමට කරන නින්දිත අපහාසයක් .....


    :yes:

    lama apachara thamai owa nam. hambayo kiwwama api unta bennata.

    බෞද්ධයො විවේචනය කරන්නෙ දුකෙන්. ඒත් වෙනත් ආගමිකයෝ විවේචනය කරන්නෙ හිනා වෙවී. සමහරු මරු ශෝක් නියමයි කියලා තව තවත් දිරිගන්වනවා මොකද උන්ට ආතල් එක තවත් ගන්න ඕන නිසා. මම දැක්කා හම්බයො එකා පිට එකා මේවා ශෙයා කරලා තියෙනවා. උන් මේවට අකමැත්තෙන් ශෙයා කරපුවා නෙවෙයිනෙ. උන් දන්නවා ශාසනයට අගෞරවයක් කියලා.



    ලොකු හාමුදුරුවන්ට ඉහලින් ඕඩර් එක එනවා, ලොකු හාමුදුරුවො පොඩි නමට ලෑස්තිවෙන්න කියනවා. පොඩි හාමුදුරුවරු ආයි බෑයි කියලා කියන්නද. බෑ කිව්වොත් වෙන දේ දන්නවනෙ ආයි කොහෙ කියලා යන්නද. දුර පැති වලින් ඇවිල්ලා මහණ වෙච්ච පොඩි හාමුදුරුවරු පව්.

    බෑ කියන්න බැරුව අකමැත්තෙන් මේකට සහභාගි වෙච්ච හාමුදුරුවරුන්ට කිසිම අකුසලයක් සිදු නොවේවා

    හැම පක්ෂයක්ම අද සන්ග්‍යා වහන්සේලා පාවිච්චි කරනවා ...එකට විරුද්දව ඒ පක්ෂවල මිනිස්සුම මේකට විරුද්ද උනේ නැත්තන් ..ලොකු විනාශයක වෙන්නේ ..කාවවත් ගණන්ගන්නේ නැතුව යනවා

    බුදුරජානන් වහන්සේ දේශනා කලා ,මගේ ශාසනය විනාශ වන්නේ ශාසනය තුලින්මයි කියලා. ඒ වගේම දිනක් ආනන්ද හාමුරුවන් සමග පින්ඩපාතය වඩින අවස්තාවක මහමග වැටී තිබූ මුදල් මිටියක් දැක ,ආනන්දය සර්පයා දුටුවාදැයි විමසීය ආනන්ද තෙරුන් ,එසේය සවාමිනී යනුවෙන් පිලිතුරු දුනි....අද මේ සවාමින් වහන්සේලාගෙන් එසේ ඇසුවානම් , එසේය සවාමිනී දැක පාත්‍රයට දමාගතිමියි පවසන්නට සිදු වනු ඇත

    මෙතන ලමා අපචාරයකුත් සිද්ද වෙලා තියෙනවා ...සිවුරු දරුවට බලපල්ලකො අවුරුදු 10ටත් අඩු පොඩි දරුවෝ මුන් වැඩ වලට යොදවාගන්න කැත

    නඩු තීන්දුව දුන් විනිසුරුතුමාට දැන් කුමක් සිතෙනවා ඇද්ද මේ අභියෝග කරන්නේ අධිකරණ නියෝගයකට නොවේද කරපු ක්‍රියා අනුමත කිරීමක් නොවේද පිණ්ඩපාතය හැල්ලුවට ලක් කිරීමක් නොවන්නේද ඉදිරියටත් දෙන නඩු තීන්දුවලටත් මුදල් එකතු කරනවා නම් සැමදා මහා පාරේ සක්මන් කරන්නට ලැබෙන බව නම් නිසැකය.

    අනවශ්‍ය කරුණු වලට කඩේ යන සංඝයා ප්‍රතික්ෂේප කල යුතුයි

    අනිවාර්යෙන්...මුන්ට නම් පිස්සු...:angry::angry:
    මුන් දේශපාලනේ කරන්න ඈවිත් ඔක්කොම කනවා....:growl::growl::growl:


    ලංකාවේ මහා නායකවරු කියලා පිරිසකුත් ඉන්නවා නේද

    එදත් නිහඩයි අදත් නිහඩයි හෙටත් නිහඩයි . බොහෝ දුරට වගකීමෙන් බැහැරයි නේ එකනම් කණගාටුදායක තත්වයක්

    :sorry::sorry: