පාතාලයෙන් ඇහෙන කතා කියන්නේ

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    33
    දැන් නම් මට පැහැදිලිව පේනවා මට විරුද්ධව සාමූහික මඩ ව්‍යාපාරයක් යනවා කියලා :eek::shocked:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් නම් මට පැහැදිලිව පේනවා මට විරුද්ධව සාමූහික මඩ ව්‍යාපාරයක් යනවා කියලා :eek::shocked:

    අඩෝ ලොක්ක කොහොමද උඹට මාව මතක නැද්ද :) මතකද අපි දෙන්න ඉස්සර මංකොල්ල කෑවා :P
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    33
    අඩෝ ලොක්ක කොහොමද උඹට මාව මතක නැද්ද :) මතකද අපි දෙන්න ඉස්සර මංකොල්ල කෑවා :P
    :dull::oo: මේ මොකද්ද යකෝ මම පැටලෙන්න යන නූල් බෝලෙ :sorry:
    පුසෝත් එක්ක මගෙ කිසිම ගණුදෙනුවක් නෑ . මම මෙවැනි අපහාස තරයේ ප්‍රතික්ෂේප කරනවා .:no:
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    33
    images
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :dull::oo: මේ මොකද්ද යකෝ මම පැටලෙන්න යන නූල් බෝලෙ :sorry:
    පුසෝත් එක්ක මගෙ කිසිම ගණුදෙනුවක් නෑ . මම මෙවැනි අපහාස තරයේ ප්‍රතික්ෂේප කරනවා .:no:


    ඇයි ඩෝ අපි දෙන්න ඉස්සර පිටකොටුව රන් කරේ :P
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    33
    අර ඩොකා තමයි පුස් පරම්පරාව උසි ගන්වන්නේ :frown:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    211
    63
    GMT +1
    අඩෝ ලොක්ක කොහොමද උඹට මාව මතක නැද්ද :) මතකද අපි දෙන්න ඉස්සර මංකොල්ල කෑවා :P
    lol

    :dull::oo: මේ මොකද්ද යකෝ මම පැටලෙන්න යන නූල් බෝලෙ :sorry:
    පුසෝත් එක්ක මගෙ කිසිම ගණුදෙනුවක් නෑ . මම මෙවැනි අපහාස තරයේ ප්‍රතික්ෂේප කරනවා .:no:
    දැන් ඉතින් ප්‍රතික්ශේප කරන්න කාලෙ මදි.

    මාත් හොද චන්ඩියා මෙහෙම හිටියට
    සුදු පූසා චන්ඩියා.
    මචන් මැක්සා avatar එක පට්ට
    :D