menna minissu
kello balen aran gihin doshanaya karana ekek minihek wenne kohomada ?

menna minissu

dan inne mama... හන්දියේ රත්ගමයා

Olcot . meyage aya thama mehe ( italy ) wala innawa

U mage class mate!මේ කියන්න යන ගෝනවල සුනිල්ගේ ඥාතියෙක්ගේ පුතෙක් අදටත් මගේ හොදම යාලුවෙක්.
කොහෙද යන දොස්තරයෙක් මං ගැන මඩ ප්‍රචාරයක් ගෙනියනවා පාතාල කල්ලි සම්බන්ධව මාව ජාත්‍යන්තර පොලීසියෙන් අරන් ගිහින් කියලා. මම ඒක තරයේ ප්රතික්ෂෙප කරනවා

කොහෙද යන දොස්තරයෙක් මං ගැන මඩ ප්‍රචාරයක් ගෙනියනවා පාතාල කල්ලි සම්බන්ධව මාව ජාත්‍යන්තර පොලීසියෙන් අරන් ගිහින් කියලා. මම ඒක තරයේ ප්රතික්ෂෙප කරනවා

pattai machan.....eth kalpanaawen.
..marichcha ewn nam awlak na ...bt...danata balaye inna politcconge nam daanakota poddak balapan.....okun hoda minissu newe ne......anyway good luck

කොහෙද යන දොස්තරයෙක් මං ගැන මඩ ප්‍රචාරයක් ගෙනියනවා පාතාල කල්ලි සම්බන්ධව මාව ජාත්‍යන්තර පොලීසියෙන් අරන් ගිහින් කියලා. මම ඒක තරයේ ප්රතික්ෂෙප කරනවා

ඇයි බන්. මතකද මම උඹව බලන්නත් ආවෙ හිරේට. උඹ මට මීකිරි ගේන්න කිව්වෙ උඹව බලන්න එනකොට, හිරේ කෑම හරි නෑ කියලා.
චීස් කොත්තු ඕනෑද?
පපඩම් එහෙම?
![]()

මේවා මහ පට්ටපල් බොරු . 

මේවා මහ පට්ටපල් බොරු .
මම හිරේ ගියා කියමුකෝ
. ඒ " ලොව භයානක හිරගෙවල් " කියන ත්‍රේඩ් එක දාන්න කලින් සමීක්ෂණයකට.
අනික ඒ කාලෙ මාව බලන්න ආවේ dream girl , Kristen මගෙ විතරයි
![]()