පාතාලය හිස ඔසවලා නේද ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පාතාලයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා නේද ? රටේ ආරක්ෂක අංශ මේ තරම් දුර්වලයිද ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නාකි මයිනායි උගේ හැතිකරෙයි ඕනෙ කියල වැඩ පෙන්නනව
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔව් ඉතිං දැන් ආරක්ෂක අංශ කරන්නෙ කොම්පෝස්ට් හදන එකයි දියවන්නාවෙ ගවයන්ට ගාඩ් එක දෙන එකයිනෙ වෙන ඒව කරන්න වෙලා නෑ.