පාතාලයේ ක්රියාකාරීත්වය වැඩි වෙලා නේද ? රටේ ආරක්ෂක අංශ මේ තරම් දුර්වලයිද ?
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Jun 15, 2022 #1 පාතාලයේ ක්රියාකාරීත්වය වැඩි වෙලා නේද ? රටේ ආරක්ෂක අංශ මේ තරම් දුර්වලයිද ?
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,113 13,780 113 පෘථිවිය Jun 15, 2022 #2 Casinoboy said: පාතාලයේ ක්රියාකාරීත්වය වැඩි වෙලා නේද ? රටේ ආරක්ෂක අංශ මේ තරම් දුර්වලයිද ? Click to expand... දේශපාලන පලිගැනීම් ඇත්තේ ෂුවර් එකටම Reactions: hide_spider and Bekam
Casinoboy said: පාතාලයේ ක්රියාකාරීත්වය වැඩි වෙලා නේද ? රටේ ආරක්ෂක අංශ මේ තරම් දුර්වලයිද ? Click to expand... දේශපාලන පලිගැනීම් ඇත්තේ ෂුවර් එකටම
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Jun 15, 2022 #3 NiyamaSinhalaya said: දේශපාලන පලිගැනීම් ඇත්තේ ෂුවර් එකටම Click to expand... ඩ්රග්ස් කේස්
Bekam Well-known member Jun 13, 2010 8,657 5,512 113 Jun 15, 2022 #4 Oya Geri Amana rajapak henchi marayo
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jun 15, 2022 #5 නාකි මයිනායි උගේ හැතිකරෙයි ඕනෙ කියල වැඩ පෙන්නනව
dilann Well-known member Jul 6, 2018 67,416 166,809 113 එකමත් එක රටක Jun 15, 2022 #6 පාතාලේ හිස ඔසවල නෙවෙයි. නවක සාමාජිකයන් ගොඩක් දැන් බැදිලා ඉන්නේ.
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,639 113 Malfoy Manor, Wiltshire, England. Jun 15, 2022 #7 ඔව් ඉතිං දැන් ආරක්ෂක අංශ කරන්නෙ කොම්පෝස්ට් හදන එකයි දියවන්නාවෙ ගවයන්ට ගාඩ් එක දෙන එකයිනෙ වෙන ඒව කරන්න වෙලා නෑ.
ඔව් ඉතිං දැන් ආරක්ෂක අංශ කරන්නෙ කොම්පෝස්ට් හදන එකයි දියවන්නාවෙ ගවයන්ට ගාඩ් එක දෙන එකයිනෙ වෙන ඒව කරන්න වෙලා නෑ.