පාතාලය මර්දනය යනුවෙන් වත්මන් රජය සිදුකරන මෙම ක්‍රියාව ඔබ අනුමත කරනවාද?
M mr4G Well-known member Feb 5, 2019 618 523 63 Jun 8, 2020 #1 පාතාලය මර්දනය යනුවෙන් වත්මන් රජය සිදුකරන මෙම ක්‍රියාව ඔබ අනුමත කරනවාද? Reactions: windows_ubuntu
jamiezue Well-known member Jul 28, 2008 12,132 1 9,017 113 -~උලක් උඩ-~ Jun 8, 2020 #2 රජය හාවෝත් මරනවද..මස් කන්නද?
Deleted Well-known member Aug 7, 2016 8,992 6,396 113 Jun 8, 2020 #3 මොකා..ඒ කියන්නෙ අර මැරුණ ඵකා හාවෙක් කියලද?
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,449 113 11 කටුකරෝලගම Jun 8, 2020 #5 කවුද දැන් ඔය අහිංසක හාවා
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,583 113 85 පලංචියේ............................ Jun 8, 2020 #6 එක හෙලා විරුද්දයි
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States Jun 8, 2020 #7 සා වෑව් හා මස් ටිකක් කෑවේ නෑ කාලෙකින් දැපොලිසිය හා මස් විකුනනවද ?
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,935 113 Jun 8, 2020 #8 ඔය ක්‍රමයම දාලා ඩඩ්ලිට සිවුරක් ඇන්දුවද බන්? නන්දරේ හාල් මෝල් කාරයෙක්ට දන්ඩ නමස්කාරය කරන්නෙ චීවරේට තියෙන ගරුත්වෙටද?
ඔය ක්‍රමයම දාලා ඩඩ්ලිට සිවුරක් ඇන්දුවද බන්? නන්දරේ හාල් මෝල් කාරයෙක්ට දන්ඩ නමස්කාරය කරන්නෙ චීවරේට තියෙන ගරුත්වෙටද?