පාතාලේ වෙනස් එකෙක්...

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl::P මේ ඩෑල් එක දැන් මැරිලා බං
    ඌ මැරිලා උනාට පාතාලේ තාම මැරිලා නෑනේ..:P
    මාකට් කරන්න නමක් විස්තරයක් තිබ්බම ඇතිනේ...
    ඇත්තද හොයලා බලනකොට තමා වැඩේ එළිවෙන්නේ:D
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    ඌ මැරිලා උනාට පාතාලේ තාම මැරිලා නෑනේ..:P
    මාකට් කරන්න නමක් විස්තරයක් තිබ්බම ඇතිනේ...
    ඇත්තද හොයලා බලනකොට තමා වැඩේ එළිවෙන්නේ:D

    ඒකත් ඇත්ත :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මැරිච්ච උන් නැතුව දැනට ජීවත්වෙන උන් ගැන ලියපන්කෝ. . ;)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113
    Oya Ashoka marapu bomb set kare ae kale army niwadu apu dan dakune pathale "Ado" kiyana charithaya