බඹයක් කපන්න 4,000 ක් වත් ගන්නවා . තව වළලු බස්සන්න එකකට 2,500 ක් ගන්නවා. මොකද්ද වැඩේ ? ළිදක් ද ලැට් වලක් ද ?

ඩ්ජීපාල් ලගේ වැඩේ මොඅක්ද උනේ
එහෙම ලිව්වේ එතකොට කට්ට්ටියට තේරෙන්නේ නෑ නේ හරියට හරිය
ඩ්ජීපාල් ලගේ වැඩේ මොඅක්ද උනේ
Uta PM ekak damma nam iwarane buruwo

බඹයක් කපන්න 4,000 ක් වත් ගන්නවා . තව වළලු බස්සන්න එකකට 2,500 ක් ගන්නවා. මොකද්ද වැඩේ ? ළිදක් ද ලැට් වලක් ද ?
මචන්ලා උඹලා දන්න හොඳ වැඩ කාරයො ඉන්නවද underworld වැඩක් බාරදෙන්න. කන්ටැක්ට් එහෙම තියෙනවා නම් මට PM කරනවද? හැබැයි තිතට වැඩේ වෙන්න ඕන.