පාදඩ දේශපාලනය.....

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පාදඩ දේශපාලනය.....

    මේ දිනවල දරිද්‍රතාවය පත් පවුල් වලට බෙදාදීමට යැයි කියමින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත දේශපාලනඥයින්ගෙන් විශාල ලෙස වියළි ආහාර ද්‍්‍රව්‍ය රැස් කරගනිමින් මහා පරිමාණ කොල්ල කෑමක ලංකාව පුරාම ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු සහ පරාජිත අපේක්ෂකයින් කටයුතු කරන බව දැකිය හැකිය.

    ඔබ ප්‍රදේශය සහ අදාළ මංත්‍රීවරයාගේ/ පුද්ගලයාගේ නම සඳහන් කර මෙම පාදඩ කටයුත්ත අගය කරන්න.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙන දෙයක් ගත්තට කමක් නැ බන්, මිනිස්සු ඕව ගත්ත කියල චන්දෙ දෙන්නෙ නැ, රටේ මිනිස්සු එච්චර මෝඩ නැ..:yes::yes: