පාදඩ බල්ලෝ....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහොම හරි ත්‍රීවිල් එකක ආවොත් 180ක් ගන්නවා.. හරියටම දුර දන්නෑ බං.. හෙන දුරයි:(
    අප්පටසිරි.. ඒ කියන්නෙ කිලෝ මීටර් තුන හතරක් විතර.. :shocked: ගණන් ගන්න එපා බං.. හැමදේම වෙන්නෙ හොඳටයි කියලා හිතපං.. :yes:
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ඒ කොන්දට හොඳක් වෙන්න එපා ,,,මූන මතක තියාගෙන ඇවිත් පස්සේ ඇනපන් හොම්බට දෙකක්..:growl::growl::growl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,989
    113
    -In Darkness-
    අපෝ...මහ පරයෙක්නේ. අල්ලලා දෙන්න තිබ්බේ දත් ටික බඩට යන්න. ඌ දැනගන්න ඕනේ උගේ රාජකාරිය හරියට කරන්න. කොන්දොස්තර කෙනෙක් දාලා ඉන්නේ ඒ වැඩ වලට තමා. උන් අපෙන් ගේම අදිනවා ටිකට් එකේ ගාණ හරියටම දෙන්න කියලා.මාරු ගේන් නෑ කියලා බනිනවා. ඒත් උන් දන් නෑ උන්ගේ රාජකාරිය තමා මාරු කාසි ගෙනල්ලා ඒ විදියට මැනේජ් කරන එක. නැතුව මොකටද ඔතෙන්ට කොන්දෙක්?? අපිම ගානට සල්ලි ගෙනත් ටිකට් ගණ්න ඕනේ නම් මැශින් එකක් හයි කරානම් හරිනේ. උඹටත් අපරාදේ බං. ඔප්පු කරන්න විදියක් නෑනේ :(:(:(
    මොනවා වුනත් මේ දේ බෙදාගත්තට බොහොම ස්තූතියි. අපට වුනත් මේ වගේ වැඩක් වෙන්න පුළුවන්.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    dekak aninnane thibbe.. nathnam chatere paththaka thiyala poddak saddeta kaa gahuwanam u surrender wenawa.. 400 k kiyanne nikan ganakda bang! aparade
    බස් එක අද්දද්දි මොකුත් කරන්ඩ බෑනෙ බං:growl:
    mama nam rupiyalak thibbath lajjawa paththaka thiyala kaa gahanawa bang! nikan monatada eka eka wesige puthalata api amaruwen hoyana salli denne bang!
    ඒක තමයි හරි විදිහ මචං:yes:

    gapan pol gediyak abarila yanna

    අප්පටසිරි.. ඒ කියන්නෙ කිලෝ මීටර් තුන හතරක් විතර.. :shocked: ගණන් ගන්න එපා බං.. හැමදේම වෙන්නෙ හොඳටයි කියලා හිතපං.. :yes:
    :yes::(

    බලු කතා කියන්න එපා මනුස්සයො :lol: මොලකට දිලත් පොල් ගෙඩි 5ක් අබර ගන්න බැහැ 400 කට:lol::lol:

    wede kethai ban uge

    ඒ කොන්දට හොඳක් වෙන්න එපා ,,,මූන මතක තියාගෙන ඇවිත් පස්සේ ඇනපන් හොම්බට දෙකක්..:growl::growl::growl:
    :yes::growl::growl: අද ගිහිං කම්ප්ලේන් එකක් දානවා.. ලංගම තියෙන්නෙ ඔෆිස් එක ගාවමයි.

    අපෝ...මහ පරයෙක්නේ. අල්ලලා දෙන්න තිබ්බේ දත් ටික බඩට යන්න. ඌ දැනගන්න ඕනේ උගේ රාජකාරිය හරියට කරන්න. කොන්දොස්තර කෙනෙක් දාලා ඉන්නේ ඒ වැඩ වලට තමා. උන් අපෙන් ගේම අදිනවා ටිකට් එකේ ගාණ හරියටම දෙන්න කියලා.මාරු ගේන් නෑ කියලා බනිනවා. ඒත් උන් දන් නෑ උන්ගේ රාජකාරිය තමා මාරු කාසි ගෙනල්ලා ඒ විදියට මැනේජ් කරන එක. නැතුව මොකටද ඔතෙන්ට කොන්දෙක්?? අපිම ගානට සල්ලි ගෙනත් ටිකට් ගණ්න ඕනේ නම් මැශින් එකක් හයි කරානම් හරිනේ. උඹටත් අපරාදේ බං. ඔප්පු කරන්න විදියක් නෑනේ :(:(:(
    මොනවා වුනත් මේ දේ බෙදාගත්තට බොහොම ස්තූතියි. අපට වුනත් මේ වගේ වැඩක් වෙන්න පුළුවන්.
    ඒක තමයි බං:(:(
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    උබ මොඩයි නේ බන් දෙන්න එපැයි දත් ටික බඩට යන්න​.........
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    oya yakku nang ohommama thamai, apita mona asadharane unath katha kerala berenna baa....!:no::no: waradda kohoma hari ape pitamai patawanne??:frown::frown:
    anika ung katha keranna danneth nathi nisa kochchara argue kerath anthimata apima thamai chater wenne...:(:(
    aparadhe rupiyal 400/=:eek::eek:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    බස් එකට නගින්ඩ ඉස්සර මාරු සල්ලි අරගෙන යන්ඩ අමතක කරන්ඩ එපා. ඔවුන් ඉතුරු දෙන උන් නෙමෙයි. බලෙන් තමා ඉතුරු ඉල්ලගන්ඩ ඕනා. ටිකට් එකේ පිටිපස්සෙ ලිව්වත් ‍ඔය මගෙ අකුරු නෙමෙයි කියන්ඩ බැරි නෑ...
     
    • Like
    Reactions: TakurZ

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    උඔට සිද්ධ වෙච්ච වැඩේට කණගාටුයි බන්... ආයෙ ඔහොම වෙන්ඩ දෙන්ඩ එපා. :(
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මචංලා මං මේක කියන්නෙ, උඹලටත් දැනගන්න.. උඹලටත් මේ වගේ වැඩ සිද්ද නොවෙන්ඩ..
    අද මම පොඩි වැඩ වගයකට කොළඹ ආවා.. ඇවිත් වැඩ ටික ඉවර වෙලා ටිකක් හවස් උනා පිටත් වෙන්ඩ.. කෝච්චියෙ එන්ඩත් හදල කෝකටත් හොඳයිනෙ කියල CTB(ලංගම) බස් එකකට නැග්ගා.. ඉක්මණට එනවත් එක්කනෙ. ඉතිං කොළඹ ඉඳල නුවරටම රු.138යි ගාන. මගෙ අතේ තිබුනෙම 550යි. මම 500 කොළේ කොන්දොස්තරයට දුන්නා ඌ මගෙන් රු.40ක් නැද්ද කියල ඇහුව. ඉතිං මයෙ අතේ තිබුන රු.50 මම දුන්නා. ඒ යකා රු.10ක් ඉතුරු දීලා. ටිකට් එකත් දීලා 400ක් පස්සෙ ඉල්ලගන්ඩ කියල පස්සට ගියා. බස් එකේ සෙනගත් එක්ක නිසා මම හිතුව බහිනකොටම ඉතුරු ඉල්ලගන්නව කියල.. හොඳ හාන්සියකුත් දාගෙන මමත් ඔහේ ගාණක් නැතුව ආවා.. ඇවිත් පේරාදෙණිය කිට්ටු වෙලා ඉස්සරහට ගිහින් මුගෙන් ඉතුරු සල්ලි ඉල්ලුවම මේ පාහරයා කියනව ටිකට් එක දෙන්ඩ කියලා. මම ටිකට් එක දුන්නම ඒ වේ**&*#^තා කියනවා කෝ මේකෙ ඉතුරු ගාණ ලියලා නෑනෙ කියල. මම කිව්වා ඉතිං ඕයි තමුසෙ ලිව්වෙ නැතුවට මම පලිද.. මගෙ ඉතුරු සල්ලි දෙනව කියල.. මූ කියනව බස් එකේ නුවරට යමුලු සල්ලි වැඩිපුර තිබුනොත් දෙන්නංලු. ඉතිං මුගෙ *(&*(&ෑ$ෑ*(&*&*ට .. ඒ අස්සෙ මිනිස්සු බහිනව බහිනව මාවත් පෙරලගෙන බහින්නයි ලෙහෙස්තිය.. මම ඉතුරු සල්ලි ලැබෙන පාටක් නෑ.. මට කරගන්න දේකුත් නෑ... මොකද මට ඔප්පු කරන්න විදියකුත් නෑනෙ.. ඩ්‍රයිවරයට කිව්වා.. ඌ ගණන් ගන්නෙත් නෑ.. අන්තිමට 400 තියාගං කියල මට බැහැල යන්නයි සිද්ද උනෙ.. ඉතිං මම උඹලට කියන්නෙ බැරිවෙලා හරි මේ වගේ රු.10ක් හරි කමක්නෑ ඉතුරු ගන්ඩ තියෙනවනං පස්සෙ දෙනව කියනවනං අනිවාරයෙන්ම ටිකට් එකේ ඒ ගාන ලියවගනිල්ල.. මට තියෙන එකම දුක මගෙ සල්ලි ඉල්ලන්ඩ ගිහිං මමම කිච උන එකයි!

    හ්ම්ම් සාමාන්‍යයෙන් ලංගම බස්වල ඔහොම වෙනවා අඩුයි, එක පාරක් සීටීබී එකක මට 500ක ඉතුරු දුන්නා ටිකට් එක නැති වෙලා තිබිලත්, ඇත්තම සීන් එක නිකමට හිතපන් උන්ට අපිව මතකයි , බස් එකක ඔය වගේ කේස් වැඩිම 15ක් තියෙයි, මූනෙන් හරි මතකයිනේ, :)ප්‍රයිවට් නම් කතා කරලා වැඩක් නැහැ, ටිකට් එක නැති වෙලා 1000ක් ඉතුරු දුන්නේ නැහැ මූ , :frown: ගුඩ් ශෙඩ් එකෙන් බැනලා බැහැලා ගෙදර ආවා මගේ වැරැද්දනේ:yes::yes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දුක යන්නත් එක්ක පඩුවේ කවියක් ලියලා දාපන්.:cool::cool:
    :)

    උබ මොඩයි නේ බන් දෙන්න එපැයි දත් ටික බඩට යන්න​.........
    :(

    oya yakku nang ohommama thamai, apita mona asadharane unath katha kerala berenna baa....!:no::no: waradda kohoma hari ape pitamai patawanne??:frown::frown:
    anika ung katha keranna danneth nathi nisa kochchara argue kerath anthimata apima thamai chater wenne...:(:(
    aparadhe rupiyal 400/=:eek::eek:
    ඒක ගැන නං කතා කරලා වැඩක් නෑ:yes:

    :growl:

    බස් එකට නගින්ඩ ඉස්සර මාරු සල්ලි අරගෙන යන්ඩ අමතක කරන්ඩ එපා. ඔවුන් ඉතුරු දෙන උන් නෙමෙයි. බලෙන් තමා ඉතුරු ඉල්ලගන්ඩ ඕනා. ටිකට් එකේ පිටිපස්සෙ ලිව්වත් ‍ඔය මගෙ අකුරු නෙමෙයි කියන්ඩ බැරි නෑ...
    :yes::growl:

    උඔට සිද්ධ වෙච්ච වැඩේට කණගාටුයි බන්... ආයෙ ඔහොම වෙන්ඩ දෙන්ඩ එපා. :(
    :(:)

    හ්ම්ම් සාමාන්‍යයෙන් ලංගම බස්වල ඔහොම වෙනවා අඩුයි, එක පාරක් සීටීබී එකක මට 500ක ඉතුරු දුන්නා ටිකට් එක නැති වෙලා තිබිලත්, ඇත්තම සීන් එක නිකමට හිතපන් උන්ට අපිව මතකයි , බස් එකක ඔය වගේ කේස් වැඩිම 15ක් තියෙයි, මූනෙන් හරි මතකයිනේ, :)ප්‍රයිවට් නම් කතා කරලා වැඩක් නැහැ, ටිකට් එක නැති වෙලා 1000ක් ඉතුරු දුන්නේ නැහැ මූ , :frown: ගුඩ් ශෙඩ් එකෙන් බැනලා බැහැලා ගෙදර ආවා මගේ වැරැද්දනේ:yes::yes:
    උඹත් නුවරද මචං / මට දුක මට ඒ වෙලාවෙ කිසිම දෙයක් කරගන්ට බැරිවෙච්ච එක:(
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    අඩෝ මහ සක්කිලි වැඩක්නේ බං ඌ කරල තියෙන්නෙ
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මචෝ ඒ බල්ලව හොයල රිටන් එක දීපන්.