පාදඩ බල්ලෝ....

thushana

Well-known member
  • Jun 19, 2010
    10,331
    6,175
    113
    apo umba... mamanam 10 dila 9 ekata 1rs ella gannwa ban.kella nam hina wenawa lobaya keyala.ellanne mokatwath nemi unta 1 rs adu unama keyawana kiyawella.salli ellaganin komahari.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මට ෂෙඩ් එකක හු$@!$!@$ කෙලියා සැරයක්
    2500 ක ගහන්න කීවම
    මූ 2000යි ගැහුවේ

    මාත් එක්ක ගිය අනිකා ලෙඩේ ඇද්දා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මම පෙරේදා හවස ඩිපෝවට ගිහිං ටිකට් එකත් දීලා.. හිතේ අමාරුව යන්ඩත් එක්ක කම්ප්ලේන් එකකුත් දැම්මා.. උන් කිව්වෙ නං සිද්දිය ගැන හොයල බලල නිසි පියවරක් ගන්නවා කියල .. ඕනි උනොත් කෝල් කරන්නං කියල මගෙ නම්බරෙත් ලියා ගත්තා.. හැබැයි තාම කෝල් කරේ නං නෑ.. :no:

    ලෙඩේ ඇදපන්
    නිසි පියවරක් ගත්තේ නැතහොත්
    අරූ ඩියුටි ඕෆ් වුන වෙලාවක් බලලා
    නෙලලා වරෙන් හිතේ දුක යන්න
    අපි අහක බලන් ඉන්න නිසා තමයි මේ ගෙරියෝ රගන්නේ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    apo umba... mamanam 10 dila 9 ekata 1rs ella gannwa ban.kella nam hina wenawa lobaya keyala.ellanne mokatwath nemi unta 1 rs adu unama keyawana kiyawella.salli ellaganin komahari.
    උබ කුනා කියන එක වෙනම කතාවක්:lol: ඇත්තටම කිව්ව එක හරි බන් රුපිලයක් අඩු උනත් උන් කින්ඩි දානවා:frown:

     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,331
    6,175
    113
    උබ කුනා කියන එක වෙනම කතාවක්:lol: ඇත්තටම කිව්ව එක හරි බන් රුපිලයක් අඩු උනත් උන් කින්ඩි දානවා:frown:

    ai ban 9 ticket walin un dawasata keyak hamba karanwada ethuru 1rs nodi.yako apita add ekak click karalath $0.001i hambenne.:lol::frown:hora haththa.
    ude edan turn gihilla okun gwa maru nalu ane huke.:frown:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    kalakanni ballek ban :(
    :growl::yes:

    ado mama hitiyanan othana ka gahala 2k karala kondata anala policith gihin thamai nawathinne. kolomba nan oya sellan na puthe .. galakin hari gahanawa weeduruwak kudu wenna
    ඩ්‍රයිවරයවත් නිකමටවත් මං කියන දේ ඇහුවෙ නෑ.. බස් එකේ උන් බහිමු බහිමු ගාලා බෙරිහං දෙනව.. කොන්දොරස්තර පරබ%^&% අහක බලාගත්ත.. මම බැස්ස විතරයි බස් එක ඇද්දුව:growl:

    මට ෂෙඩ් එකක හු$@!$!@$ කෙලියා සැරයක්
    2500 ක ගහන්න කීවම
    මූ 2000යි ගැහුවේ

    මාත් එක්ක ගිය අනිකා ලෙඩේ ඇද්දා
    ඔව් බං ඕකුන් ඔහොම්ම වෙන්ඩ ඇති:growl::growl:

    kokath ekai kiyala kana purawala ekak dunnannam hari ban.... kohomath salli hambennenne...
    :yes::growl:

    ඌ මහ සක්කිලියෙක් බං... දැන් ඉතිං කරන්න දෙයක් නෑ... ඕකට ඔය සල්ලි වලින් හ්ඔඳක් සිද්ධ වෙන්නේ නෑ...
    ඔව් බං දැන් ඉතිං උනදේ උනා පාඩමකුත් ඉගෙනගත්තා

    machan me langakadi divaina paththare daala tibba oya wage seen walata complain karanna puluwan no ekak..ekata kiyapan..umbata bus ticket eka thaama tiyenawanam.kawadakwath maaru nathuwa yannath epa mage yaluwektath oya wadema wela u nam kondata kanen pani berenna deela awilla tibbe.

    මචන් ඔය සීටීබී කොදාගෙ ටිකට් පොත නැති උනොත් ඔකාගෙ ජොබ් එකට අවුල් වෙනවලු :rolleyes: අයෙ එහෙම උනොත් බස් එකෙන් බහින ගමන් ටිකට් පොත උදුරගෙන දුවපන් :lol:
    :lol:

    තෝ හැමඑකටම සෑඩ් වෙන්ඩ එෆා යකෝ

    මට දුකයි පුටෙ උබ ගැන
    හා එහෙනං

    apo umba... mamanam 10 dila 9 ekata 1rs ella gannwa ban.kella nam hina wenawa lobaya keyala.ellanne mokatwath nemi unta 1 rs adu unama keyawana kiyawella.salli ellaganin komahari.
    අඩෝ මම අඩි 5ක් වත් උස නෑ හුළඟටත් එහෙට මෙහෙට වැනෙන ඩයල් එකක් / කොහෙද බං හොම්බට ගහන්නෙ:(

    ලෙඩේ ඇදපන්
    නිසි පියවරක් ගත්තේ නැතහොත්
    අරූ ඩියුටි ඕෆ් වුන වෙලාවක් බලලා
    නෙලලා වරෙන් හිතේ දුක යන්න
    අපි අහක බලන් ඉන්න නිසා තමයි මේ ගෙරියෝ රගන්නේ
    අනිවා මචං :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ai ban 9 ticket walin un dawasata keyak hamba karanwada ethuru 1rs nodi.yako apita add ekak click karalath $0.001i hambenne.:lol::frown:hora haththa.
    ude edan turn gihilla okun gwa maru nalu ane huke.:frown:
    :yes:ඔව් බන් කඩවලත් ඔහොමනෙ වෙනදා රුපියලයි :frown:ඒත් දැන් පහෙ චොක්ලට්:eek:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    ඕකුන් ඔහොම තමයි බන් :no: :no:

    අපි උන්ට රුපියලක් දුන්නේ නැති උනොත් මැරෙන්න හදනවා එත් අපිට රුපියලක් හරි දෙන්න තිබ්බොත් ඒක දෙන්නේ නැතුව ඉන්න තමයි උන්ගේ try එක :growl: :growl: :growl:

    කතා කරලා වැඩක් න බං :no: :no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර ගෑණු එහෙම බොරු ගණන් කියනවා බන් එකයි ඔහොම වෙන්නෙ
    එත් සමහර පොඩි උන්ටත් කොන්දල ඔහොම කියනවා කොන්දල කියන්නෙ හරියට මේසන් බාස්ල වගේ ජාතියක් මුන් සල්ලි ගහන්න කොරන දෙයක් නෑ
    මිට පස්සේ මාරු දීපන් සහෝ ලොකු කොළ දෙන්නේ නැතුව සමහර කොන්දල නම් ඉතුරු දෙන්න පුළුවන් කම තියෙද්දිත් දෙන්නේ නෑ සහෝ ඔයා බැහැල අපු එක වැරදි එතකොට යේම වෙන කෙනෙකුට වැරැද්ද කරනවා උන්.හදිස්සියෙවත් අපි සල්ලි රුපියලක් හරි අඩුවෙන් දුන්නොත් උන්ගේ සද්දෙ කොහොමද එක නිසා හොද පාඩමක් උගන්නන තිබ්බ උබට මේ ලංකාවනේ බන් ඔහොම උන් ඉන්නවා.හොද උනොත් ඉන්නවා.


    දැන් මචන් පහේ කාසියක් හොයාගන්න නෑ මාල හදනවා කියලා බෙල්ලේ දාන්න සේරම පහේ කාසි ටික උණු කරන්න අරගෙන ගිහින් වෙන වැඩ නැද්ද මන්ද බෝල
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    කොන්දල අනිව ඉතුරු ගාන ඉකට් එකේ පිටි පස්සෙ ලියනව,මූ නම් කැත වැඩේ කරල තියෙන්නෙ හිතාමතාම තමයි..
    ඔයවගේ එඋන්ගෙ කකුල් කැඩෙනව මේ ආත්මෙදිම......
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මුන් එහෙම කරන්නේ මචන් මුණ බලල..උබ එච්චර දරුණු පෙනුමක් තියෙනේ එකෙක් නෙමෙනේද...දීපන් බන් ..නවත්තපං බස් එක....අපේ පැත්තේ උනා නම් නැවැත්තුව තමයි....