පාදුක්කේ_ඇක්සිඩන්ට් එක

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    yako scootyak neda? scooty ekaka ohoma yanawada? pissu huttek

    මොන ස්කූටිද බන්
    Platina එකක්ද කොහෙද
    Bolero එකේ එකා මාරු වෙන්නද මන්දා හදන්නේ

    Office eke සද්දෙ නැතුව video එක බැලුවේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කැබ් එකේ වරදක් නෑ නේ බන්.උ පාරට දාලා ඉවර වෙන්නත් කලින් නේ අරූ වැරදි පැත්තෙන් යන්නේ. මං හිතන්නේ උ එ පැත්තෙන් දැම්මේ උට බයික් එක නතර කරගන්න බැරි නිසාම වෙන්නැති.

    බල්ලා බේරුනා හොද වෙලාවට. ඔය වගේ නහර කාරයෝ ඔහොම මැරෙන එක හොදයි මිනිස්සු යට කරන්නේ නැතුව.

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    කැබ් එකේ වරදක් නෑ නේ බන්.උ පාරට දාලා ඉවර වෙන්නත් කලින් නේ අරූ වැරදි පැත්තෙන් යන්නේ. මං හිතන්නේ උ එ පැත්තෙන් දැම්මේ උට බයික් එක නතර කරගන්න බැරි නිසාම වෙන්නැති.

    බල්ලා බේරුනා හොද වෙලාවට. ඔය වගේ නහර කාරයෝ ඔහොම මැරෙන එක හොදයි මිනිස්සු යට කරන්නේ නැතුව.

    exactly
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කැබ් එකේ වරදක් නෑ නේ බන්.උ පාරට දාලා ඉවර වෙන්නත් කලින් නේ අරූ වැරදි පැත්තෙන් යන්නේ. මං හිතන්නේ උ එ පැත්තෙන් දැම්මේ උට බයික් එක නතර කරගන්න බැරි නිසාම වෙන්නැති.

    බල්ලා බේරුනා හොද වෙලාවට. ඔය වගේ නහර කාරයෝ ඔහොම මැරෙන එක හොදයි මිනිස්සු යට කරන්නේ නැතුව.

    කැබ් එකේ හෙඩ් එක දාලා නැනේ බං බයික් එකේ ලයිට් හොදට පේනවා. බයික් එකේ ආපු එකා වාහනේ ලගට එනකම් දැක්කේ නැහැ මම හිතන්නේ . ඌ තවත් අවුල් ගියා බල්ල හිටපු නිසා. පුලුවන් තරම් පාර පැත්තට කපල පෙරලගන්න පුලුවන් උනානම් සමහර විට බේරෙන්න තිබ්බා :sorry:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    කණුවේ වදිනවා ගානට ඔළුවම. මිනිහ bike එකෙන් පනින්නයි හදන්නේ එකයි විස්ක් වෙන්නේ නැත්තම් මොකක්හරි කරගන්න තිබ්බ එතන මැරෙන්න තරම් බාධක තිබ්බෙත් නැ පව් ඉතින් :(.