පාදුක්කේ_ඇක්සිඩන්ට් එක

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඕකුන් මැරෙන එකමය් බන් හොඳ බලපන් යන හැටි පිස්සෙක් වගේ .පාරේ යන කෙනෙක් යට උනා නම් මාර අපරාදයක් වෙන්නේ
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    වාහනේ වංගුව ගන්න කොට ලයිට් පේනවා නෙ සුදු පාටට?
    මම නම් හිතන්නෙ ඌ ලයිට් දාලා එන්නෙ
    කොහොමත් වාහන ලයිට් උඩ ඉඳන් ෆෝකස් වෙලා තියෙන කැමරා වලින් නිවිලා වගේ පේන්නෙ
    මොකද වාහන ලයිට් ඉස්සරහට ෆෝකස් වෙන්න හදලා තියෙන්නෙ
    වටේටම පැතිරෙන්නෙ නැහැ එළිය

    මම හිතන්නෙ අරූ මහ හයියෙන් එන්න ඇති පාර ක්ලියර් නිසා
    එක පාර වාහෙනේ දැම්ම පොරට කන්ට්‍රෝල් නැති උනා
    අඩුම ගානේ හෙල්මට් එකක් දැම්මා නම් ලිලි ගිහින් බේරෙනවා
    කණුවටම ඒම් කරලා ඔළුව දැම්ම නිසා මැරෙන්නෙ

    පව් මොනා උනත් 19ක් කියන්නෙ තවම පොඩි එකෙක් නෙ
    ලක්ෂ ගනන් බයික් ගත්තට හෙල්මට් ගන්න ලෝභයි මිනිස්සු
    අනික පොලිසියෙන් නැති පාරවල් වල හෙල්මට් නොදා යන්නෙ හරක්
    මොකද හෙල්මට් තියෙන්නෙ අපේ ආරක්ෂාවට මිසක් පොලිසියට බයට නෙමෙයි

    කොහොම උනත් බල්ලත් බේරලා
    අර ඉස්සරහා හිටපු කොල්ලත් බේරලා තනියම හැප්පුන එක ලොකු පිනක්
    ඔය ආපු වේගෙට නම් ඌ පාරට වැටුනත් මැරෙනවා
    අහකට වැටුනත් මැරෙනවා
    බලපන් ඌ උඩින් යන ස්පීඩ් එකෙන් එන්නෙ

    බයිසිකල් තියෙන කොයි කවුරුත් තමන්ට පාලනය කරන්න පුලුවන් වේගෙන් යන්න ඕන
    ඕනවට වඩා වේගෙන් යන්න හොඳ නැහැ ආස උනාට
    කොයි වෙලෙ මැරෙයිද දන්නෙ නැහැ ඉක්මනට යද්දි

    හරි අමුතු රටක් මල්ලි මේක. seat belt දාන්නේ දඩ කන්න වෙයි කියල helmet දාන්නේ පොලිසියට බයේ. මෙහෙ නම් bicycle එකක් පැද්දත් helmet දානවා මොකද වැටුනොත් ආරක්ෂාවට කියල :D
     

    AnuradhaRa

    Well-known member
  • Bike kaaraya avul yanava neda ballek paare idala. uoo hitiye nathnam avul yanne nathi wennath thibba. KARMA

    පාරෙ බල්ලෙක් හිටපු එක කර්මයට අදාල නෑ ;)
    මෙතන කර්මය වෙන්නෙ මෙහෙම වේගයෙන් යන්ඩ හිතුණ එක :P

    මම හිතුව හරිද ?
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    පිස්සෙක්නේ :angry: යකෝ ඔහොමත් යනවද ඔය වගේ පොඩි පාරක, අනික මේ ඉන්දියන් ඒවායේ? මමනම් 50ට එහා යන්නේ නැ, ඉක්මන් වගේ නෙමෙයි නිකන් අතපය කඩාගන්නේ මොකටද... පව් මොනා උනත්...
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    vlcsnap-2016-08-16-10h24m14s56.jpg

    බලපල්ලා වෙලාව 23.36
    ලයිට් තියෙන හැම තැනක්ම පට්ට විදියට සුදුවෙලා
    මොකද නවත්තලා තියෙන කාර් එකේ වගේමයි ජීජ් එකෙත් ලයිට් එක
    බොලෙරෝ එකාගේ ලයිට් නෑ පේන විදියට නම්
    :baffled::baffled::baffled::baffled:

    mu gedara idan eliyata danne light dan nathuwa para purudu nisa wenna athi, :D
    bike eke light parath sudu patata wadinawa penawa wadinna kalin
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mu gedara idan eliyata danne light dan nathuwa para purudu nisa wenna athi, :D
    bike eke light parath sudu patata wadinawa penawa wadinna kalin

    ow ow.
    samahara welawata ban eliya thiyena thanakin vehicle eka start kaloth lights amathaka wenawa
    methana mala geyak wage mokak hari tiyenawa wage hut gahala tiyenne.
    a nisa eliya thiyenna athi.
    eth aru apu speed ekata ithin othana jeep eka tibbe natath mu wanguwa ganna gihin peralena size ekak tiyenne.
    eccharata speed.

    :baffled::baffled:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කොල්ලගෙ හයි ස්පීඩ් එක මූලික හේතුව.. බොලෙරො කාරයා ලයිට් නැතුව පාරට දාපු එක අනික් හේතුව...ඌටත් හොඳ දඩයක් ගහන්න ඕනෙ