පානදුරේ අමු තැරි මෝඩයෙක්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    මූ නිතරම මෙහෙම විඩියෝ දානව.ප්‍රිසන් එකේ එකටත විඩියෝ එකක් දැම්මා කැබිනට් ඇමතිකමක් දෙන්න කියලා දැන්..සාර්කැසම් වලින් දෙන්නේ
     
    • Like
    Reactions: imhotep

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    1632052383860.png
     
    • Like
    Reactions: Any.key

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ගත්ත නම් ප්‍රදර්ශනය නොකර ගිහින් බොන්න එපැයි. මෝඩකම ප්‍රදර්ශනය කරනවා. ලංකාවේ සිංහලු නම් කවදාවත් හැදෙන්නේ නෑ..

    කියන කතාව ඇත්තනේ බං , ඥානසාර බේබද්දා ඕකා කියයිද බාර් වහන්න කියලා :)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    ඕය මගුල් වැඩක් නෑ ... දන්නා එකෙක් කියපන් හරියටම ලොක් ඩවුන් අයින්කරන්නේ කවදද කියල ...................
     
    • Like
    Reactions: NRTG

    LahriuM

    Junior member
  • Nov 22, 2020
    26
    24
    13
    යකෝ ඌ බොලෑ ආණ්ඩුවට හොඳ කියන්නේ. ඌ ගෑණිට චන්දේ දාන්න දෙන්න යන්නෙත් නැතිලු ගූඑන්පී යට ගහනවා කියලා.

    අරක්කු කාලට බොගේ බයි අප්පොච්චට චන්දේ දුන්න දාර තැරි බයියෙක්.
    :ROFLMAO:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    බේබදු හෙළ යක්ඛ පුතෙක් :lol:

    නොදකින් මේ වගේ කාලකණ්ණි:angry::angry::angry:. මුං වගේ හාල්පාරුවෝ එක්ක ‍රටක් දියුණු කරනවා කියන්නේ හීනයක් ම තමයි.:(:(:(
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    මෑන් නෝන්ඩියක් දාන්නේ. බලපන් ඒකටත් තේරුම් ගන්න බැරි සොන්නලු තමයි, එලකිරි එකෙන් රට හදන්න දඟලන්නේ, උඹලගේ බල්ලෝ බත් කනවද බන් උඹලා තණකොල කද්දී. 😂
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    මූ හින්ට් එකක් ගහන්නේ කියලා තේරෙන්නේ නැති උනුත් ඉන්නවනේ