පානදුර අවට gym එකක්
මචන්ල පානදුර අවට හොඳ gym එකක් suggest karanna පුළුවන්ද. Get fit no gym thread එක බලල dumbbell දෙකක් එහෙම ගත්ත. වැඩේ කෙරෙන්නෙ නෑ. වැඩට ගිහින් එද්දි gym එකකට ගියොත් කෙරෙයි කියල හිතනව. Trainer කෙනෙකුත් ඕනෙ. මාසෙට 5000 වගේ පුළුවන්.