පානදුර කෙසෙල්වත්ත දන්න කෙනෙක් උදව් කරනවද

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
aruna kiyala ekek oya adawiyata balen yanna gihin sapayak waduna...:nerd::nerd::nerd:
antimala uge okkoma business kada watuna,gattu okkoma evoque sinna una..:dull::dull:
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උඹ මැරුම් කන්න ආසා නම් එහෙ පලයන්
     

    electris1

    Member
    Apr 23, 2012
    58
    1
    0
    දෙවියන්ගේ අඩවිය යකෝ

    මචන් හම්මෝම දෙවියන්ගේ අඩවිය කියනවා මිසක් එතනට යන විදිය කියන්නේ නැහැනේ?
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,287
    4,415
    113
    ඇයි එන්නද
    ඒ පැත්තේ පුතා මහා දරුණු වසංගතයක් තියෙනවා ... එකට කියන්නේ වලතරපොන්ස්ෆොබියාව කියල
    එක හැදුන එවුන් මෙන්න මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා


    සිංහලයෝ පොන්නයෝ වගේ පෙනීම
    තමන්ගේ body එක අර්නෝල්ඩ් සුබසිංහගේ වගේ පෙනීම
    නිතරම අම්මා සිහිවීම
    කොට්ටය ගැහැනියක් මෙන් පෙනීම
    රටේ තියෙන ඔක්කොම සක්කිලි වැඩ සදහා "මන්නිය" නමැති ආයුදය යොදා ගැනීම
    කබරයට මෙන්ම අසල්වැසියාට අසාමාන්‍ය බියක් ඇතිවීම
    එමෙන්ම රෝගය උත්සන්න උන විට .. විලි බියෙන් තොර වීම සහ කටේ දත් හැලීම වැනි ලක්ෂණ පෙන්නුම් කරයි

    වලතරපොන්ස්ෆොබියාව වැළදුණු රෝගියෙක්



    hqdefault.jpg

    sira ban
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් මචං එහෙම තමයි බ්‍රෝකර් කීවේ

    ම හිතන්නේ ඔය ගෙදර එළකිරියෙම උන් දන්නවා.තට්‍ටු දෙකේ එකක් ද...
    ඔය පැත්තේ එහෙම අවුලක් නෑ..
    එළකිරි ස්ටාර් ස්කවිගේ කලින් අඩවිය ඕක දැන් නම් වෙන කොහෙද ඉන්නේ..