යකෝ මෙහෙම උනන්ඳුවක් විභාග කරනකොට තිබ්බා නම්... 



mage parana kallath ehemai ban, sudu wadi kamata rathui. deniyaye ganiyekMage parana kalla wage athi ehenm![]()
manasika mattama anuwa thama bro hama demaඊලගට කොටුවෙ බස්ස්ටෑන්ඩ් එකේ පොදු වැසිකිළියෙ දෙවනි කියුබිකල් එකේ අද උදේ 6:45ට කක්කා දාපු බෝඩ් වෙලා ඉන්න යුනි ගර්ල්ගෙ නම හෙව්වත් පුදුම වෙන්න ඕන නෑ වගේ![]()
Mm rathu pata wenawa keneththuwamamage parana kallath ehemai ban, sudu wadi kamata rathui. deniyaye ganiyek
එතකොට මයින් ද මාත්තියාබෙන්තර ගගෙන් එහාට ඇන්ජලීනා ජොලී ආවත් එපා![]()

උස්සන් එමුත ගිහින්Hitapan math yanawa ada chicken ganna. Koheda bn tiyenne oka?

Ow banනල්ලුරුවේ නේද තියෙන්නේ ඕක?
na eka nemei bn nalluruwa outlet ekaඕක ටවුන් එකේ නේද තියෙන්නේ
Ahapan about Scurvy from ChatGPT, then can see how accurate ChatGPT s predictionඅායෙ අහන්න දෙයක් නෑ බං. කෙල්ලගෙ නම නිවර්තනා අංජානි. විහිළුවට වගේ ChatGPT එකෙන් අැහුවා. මුලින් නම් ethical concerns ගැන කිය කිය පුක දුන්නා. හැබැයි හොඳවැයින් දෙකක් කියලා ගත්තාම ඕනම දෙයක් දැන ගන්න පුළුවන්.
උඹලත් සෑහෙන පරිස්සමින්. අපි නොහිතන විදිහෙ data ප්රමාණයක් මුන් ගාව තියෙනවා වගේ. දැන් නම් බයෙත් බෑ වගේ. Location access, social media දාන දේවල් ගැන සෑහෙන පරිස්සම් වෙයන්. මටත් මේ මට්ටමට මේක කඩන්න පුළුවන් නම් මට වඩා මොළේ තියෙන එකෙක්ට මීට වඩා සෑහෙන දරුණු වැඩවලට මේවා පාවිච්ච් කරන්න පුළුවන් වෙයි.
![]()