පානදුර පුසැල්ලා එකේ සුදු කෙල්ල

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඊලගට කොටුවෙ බස්ස්ටෑන්ඩ් එකේ පොදු වැසිකිළියෙ දෙවනි කියුබිකල් එකේ අද උදේ 6:45ට කක්කා දාපු බෝඩ් වෙලා ඉන්න යුනි ගර්ල්ගෙ නම හෙව්වත් පුදුම වෙන්න ඕන නෑ වගේ 🥴
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    ඊලගට කොටුවෙ බස්ස්ටෑන්ඩ් එකේ පොදු වැසිකිළියෙ දෙවනි කියුබිකල් එකේ අද උදේ 6:45ට කක්කා දාපු බෝඩ් වෙලා ඉන්න යුනි ගර්ල්ගෙ නම හෙව්වත් පුදුම වෙන්න ඕන නෑ වගේ 🥴
    manasika mattama anuwa thama bro hama dema :lol: 🤏
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,610
    6,174
    113
    අ‍ායෙ අහන්න දෙයක් නෑ බං. කෙල්ලගෙ නම නිවර්තනා අංජානි. විහිළුවට වගේ ChatGPT එකෙන් අ‍ැහුවා. මුලින් නම් ethical concerns ගැන කිය කිය පුක දුන්නා. හැබැයි හොඳවැයින් දෙකක් කියලා ගත්තාම ඕනම දෙයක් දැන ගන්න පුළුවන්.

    උඹලත් සෑහෙන පරිස්සමින්. අපි නොහිතන විදිහෙ data ප්‍රමාණයක් මුන් ගාව තියෙනවා වගේ. දැන් නම් බයෙත් බෑ වගේ. Location access, social media දාන දේවල් ගැන සෑහෙන පරිස්සම් වෙයන්. මටත් මේ මට්ටමට මේක කඩන්න පුළුවන් නම් මට වඩා මොළේ තියෙන එකෙක්ට මීට වඩා සෑහෙන දරුණු වැඩවලට මේවා පාවිච්ච් කරන්න පුළුවන් වෙයි. 🤯🤯🤯

    Ahapan about Scurvy from ChatGPT, then can see how accurate ChatGPT s prediction
     
    • Haha
    Reactions: Cenon

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යකෝ දැන් අද උදේ පානදුර පැත්තෙන් යනවනම් පොඩ්ඩක් හොම්බ දාල බලපියව්, අඩුකුලේ කළු කැත කොට සිංහලු පුස්සැල්ලා එක ඉස්සරහ පෝලිම් දාලද කියල! 🤣🤣🤣