පානදුර වෙරළ තීරයට ඩොල්ෆින් ගොඩගසයි.

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    තල්මස්සු ජාතියක් බන්ග ඩොල්පින්ලා එයිට පොඩී. මුන් ලේසියෙන් මරනේනේ නැහැ ගොඩ ගැහුවා කියලා. වෙලාවට වතුරට දා ගත්තෝත්. Short-finned pilot whale වගේ. ලංකාව වටේ හෙන රංචු ඉන්නේ.
    Pilot whales la. New Zealand wala mehema una wele mathakada? eth hitieye pilot whales la. e saththu patta dukak windala marune.

    Umba whales la identify karanna tharam dannawada machan?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,802
    5,804
    113
    Narwhal newei. Pilot whales la. New Zealand wala mehema una wele mathakada? eth hitieye pilot whales la. e saththu patta dukak windala marune
    ලංකාවේ ඒ වගේ කේස් එකක් නැහැ වඩදිය අඩු හින්දා. ඒත් මුන් මහන්සියට මැරෙන්න පුළුවන් රුල්ල හින්දා. රෑ වෙනකොට අඩු වෙනවා රුල්ල එතකොට මුනට ගුබුරු මුහුදට යන්න පුළුවන් වෙයි. ඒත් කීයක් මැරෙයිද දන්නේ නැහැ.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    අරූ මුට්ටියට මතුරලලා තියෙන්නේ වැරදි මන්තරේද කොහෙද..:baffled::baffled:
     
    • Haha
    Reactions: johnyh and CE2018

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    මේ ඩොල්ෆින් නෙවෙයි නේද Orca ලා නේ. Orginal ඩොල්ෆින් නෙවෙයි

    Not Orca... Orca has a distinct white patches. These are probably pilot whales.