Pilot whales la. New Zealand wala mehema una wele mathakada? eth hitieye pilot whales la. e saththu patta dukak windala marune.තල්මස්සු ජාතියක් බන්ග ඩොල්පින්ලා එයිට පොඩී. මුන් ලේසියෙන් මරනේනේ නැහැ ගොඩ ගැහුවා කියලා. වෙලාවට වතුරට දා ගත්තෝත්. Short-finned pilot whale වගේ. ලංකාව වටේ හෙන රංචු ඉන්නේ.
Umba whales la identify karanna tharam dannawada machan?






