පානදුර_මුහුදේ_නැව_ගිලේ...

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පානදුරේ තෙල් කාන්දුව මීගමුව දෙසට . . .

    පානදුර මුහුදේ ගිලූණු නෞකාවේ තෙල් මේ වනවිට මුහුද මතුපිටට පැමිණ පානදුරේ සිට මීගමුව දෙසට එම තෙල් මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතිනවා . . .

    කෙසේ වෙතත්, පරිසර අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ දැනට මුහුදේ දියවැල් උතුරු සහ වයඹ දෙසට කි‍්‍රයාත්මක නිසා තවමත් මෙම තෙල් වෙරළ තීරය දක්වා පැමිණ නොමැත. දියවැල් රටාවේ වෙනසක් සිදුවූ විගස ඒවා වෙරළට ඇදී එම අනිවාර්ය වේ. මෙම තෙල් හේතුවෙන් මුහුදු ජීවින්ට සහ පැලෑටිවලට යම් බලපෑමක් ඇතිවිය හැකිය . . .

    පානදුර මුහුදේ දීර්ඝ කාලයක සිට නැංගුරම්ලා තිබූ සයිප‍්‍රස් රජයට අයත් තර්මෝපිලී සියෙරා වෙළඳ නැව ඊයේ (23) දිනයේදී සම්පූර්ණයෙන්ම මුහුදුබත් වුණා. නැවි තෙල් මෙටි‍්‍රක් ටොන් 350 එහි පැවති අතර ඉන් තෙල් මෙට්ටි‍්‍රක් ටොන් 250 කට වැඩි ප‍්‍රමාණයක් මීට පෙර ඉවත් කරගත්තා. මෙම නෞකාව දිගු කලක් මුහුදේ රඳවා තිබුණේ අධිකරණ නියෝගයක් මතයි. ගිලීගිය නෞකාවේ කොටසක් අද (24) බම්බලපිටිය මුහුදු තීරයට ගොඩගසා ඇත. . . .
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අයියෝ සල්ලි.. අවුරුදු 3ක් හිටියද බලගෙන ගිලෙනකල්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාදීප පුවත්පතේ මීට මාස ගාණකට කලින් මේ ගැන දැනුවත් කරල තිබුණා.. පඩේකට ගණන් ගත්තෙ නෑ කවුරුවත්..:no: උඹලට දැන් තේරෙනවා ඇතිනේ අපේ ලංකාවෙ නඩු මොන තරම් දිගට ඇදෙනවද කියලා.. නැවත් ගිලුනා.. හැබැයි නඩුව නම් ඉවර නැහැ.. ගොන් හැත්ත බං.. ලොකු අපරාධයක් උනේ.. ඊට වඩා පරිසරයට වෙන හානිය කොච්චරද මේකෙන්.. අනිවාර්යෙන්ම නැවේ තිබුණ වටින කියන එව්වා මෙව්වා ටික අරන් තියන්න ඇති පරිස්සමට ගිලෙන්න කලියෙන්... ඔය නැවේ වටිනාකමට ගෙවන්න වෙයි මම හිතන විදියට.. ඒකෙනුත් කෙලවෙන්නෙ දුප්පත් එවුන්ගෙ බඩට තමා..:angry:

    Nov 24, 2008
    14,813
    575
    0
    78

    i don't think so ban.
    court order eken kiyala thibbe ship eke owner company ekata oka gilenne denne nathuwa maintain karanna kiyala.
    un eka maintain kale nathi ninda thamai oka gilila thiyenne. no need to pay
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    තෙල් ටිකනම් අස්තාන ගතවෙලා ඇති බන්, ඒ ගැන නම් හය වෙන්න දෙයක් නැතුව ඇති මම හිතන්නේ . . .
    සිර කතාව, ඒ උනාට කියන්නේ තෙල් තියනවා කියල නේද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    ඔය තියෙන්නේ ආස්චර්ය..... දැන් ඉතින් මාළු බැදලා කන්න පුලුවන් තෙල් නැතුව..... මොකද දැන් ඊලගට මාකට් එකට එන මාළු වලට ඔය තෙල් ටික ගානට සෙට් වෙයි...... :angry:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මේකේ තෙල් ද දන්නේ නැහැ පහුගිය කලේ අප්සෙට් ගියේ !

    me thel walin naw / power plant wage eawa wetharai ban duwanna puluwan.... ea nisa ape market eke thel walata kawalam wenna wediak na...

    aparaade...

    monawa unath nawe crew ekata saadaranayak una nam eacharai...;)
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    i don't think so ban.
    court order eken kiyala thibbe ship eke owner company ekata oka gilenne denne nathuwa maintain karanna kiyala.
    un eka maintain kale nathi ninda thamai oka gilila thiyenne. no need to pay

    sure ekatama insurance target karan wenna athi ban... greek kaarayo rata kapatio...
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    හැමදාම් ඔහොමයි :yes::yes:
    කිසිම ක්‍රියා මාර්ගයක් වැඩ පිළිවෙලක් නෑනේ
    අන්තිමට අපිටම තමයි විඳින්න වෙන්නෙත් :(:(

    bump201206.png
    :)