පාන්දරම කෙලවුනෝ. ..

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
පාන්දරම කෙලවුනෝ. ..

අද උදේ පොඩි ලොසක් ගහලා බයික් එකේ පොතයි ආදායම් බලපත්‍රයයි වොෂින් මැෂිමට දැම්මා. ගන්න දෙයක් නෑ. කුඩේ කුඩුපට්ටම්. කොහොමද කියපල්ල අලුතෙන් මේ ටික ගන්නේ????
 

QRCode

Banned
Aug 31, 2016
305
29
0
පොත නම් ඉතින් ආයේ කොපි තමා පුටේ.. ආදායම් බලපත්‍රය ආයේ ගනින් ප්‍රා.ලේ.කා. එකෙන්..
 

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    පොත නම් ඉතින් ආයේ කොපි තමා පුටේ.. ආදායම් බලපත්‍රය ආයේ ගනින් ප්‍රා.ලේ.කා. එකෙන්..
    :yes::yes::yes: