පාන්දරම කෙලවුනෝ. ..
අද උදේ පොඩි ලොසක් ගහලා බයික් එකේ පොතයි ආදායම් බලපත්රයයි වොෂින් මැෂිමට දැම්මා. ගන්න දෙයක් නෑ. කුඩේ කුඩුපට්ටම්. කොහොමද කියපල්ල අලුතෙන් මේ ටික ගන්නේ????