මචං පුංචි හදිස්සියක් තව දවස් 15කින් විතර රු.10,000 ක් විතර ගන්න පුලූවන්ද...? පොලිත් එක්ක ලබන මාසේ පියවන්නම්....

ජය වේවා.... දිගටම කරපන්
එතකොට උබේ ඔය ලෙඩත් සනීප වෙය්
අතටත් කියක් හරි එය්
අපිටත් ඔය අත මාරුවක් කරගන්න ගියාම උබෙන් ඉල්ලන්නත් බැරි වෙන එකක් නෑ
